1964 වර්ෂයේ තිරගත වූ මෙම හින්දි චිත්‍රපටය “ෆිල්ම් ෆෙයාර්” සම්මාන හයක් දිනා ගන්නා ලදී. මෙහි සංගීතය ලක්ෂ්මිකාන්ත් පෙයාරේ ලාල්, ගීත ගායනය මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර්. මෙහි කතා සාරාංශය වූයේ ” දුගී පවුලක අයෙකු වූ රාමනාත් ඉගෙනීමට ඉතා දක්ෂයෙක් විය. මව මියයාමෙන් පසුව මහමගට වැටෙන ඔහුට දෑස් අන්ධ මොහාන් හම…
1964 වර්ෂයේ තිරගත වූ මෙම හින්දි චිත්‍රපටය “ෆිල්ම් ෆෙයාර්” සම්මාන හයක් දිනා ගන්නා ලදී. මෙහි සංගීතය ලක්ෂ්මිකාන්ත් පෙයාරේ ලාල්, ගීත ගායනය මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර්.
මෙහි කතා සාරාංශය වූයේ ” දුගී පවුලක අයෙකු වූ රාමනාත් ඉගෙනීමට ඉතා දක්ෂයෙක් විය. මව මියයාමෙන් පසුව මහමගට වැටෙන ඔහුට දෑස් අන්ධ මොහාන් හමුවේ. දෙදෙනා එක්ව ගීත ගායනා කරමින් ජීවිකාව කරගෙන යයි. දුප්පත්කම මත මතුවන ගැටළු සමග රාමනාත් ඉගෙනුම් කටයුතු ද කර විභාග ඉහළින්ම සමත් වේ. ඔවුන්ගේ මිහිරි ගීත ඇසීමට ඉතා ප්‍රිය කළ ධනවත් දැරියක වූ මංජු හදිසියේ මියයාම ඔවුන්ගේ සිත්වලට දැඩිසේ ශෝකය ගෙන දෙයි. හෙදියක වූ එහෙත් අතුරුදහන්ව සිටි මොහාන්ගේ සොයුරිය මීනා සොයා මොහාන් සහ රාමනාත් රෝහල් ඉදිරිපිට ගීත ගායනා කරමින් යයි. මොවුන්ට මීනා හමුවේ ද?”
ඉතා මියුරු ගීත සහ කූතුහලය පිරි කතාවක් රැගත් මෙම ලස්සන හින්දි ච්ත්‍රපටය ඔබ ඉතා කැමැත්තෙන් නරඹනු ඇතයි මා සිතන්නෙමි. මෙය ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. මෙහි ඇතුළත් හින්දි ගීත ද ලංකාවේ ඉතා ජනප්‍රිය විය.
147c7040e69784d750e9ae6f3c3dea9b149cbb7d ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,086 downloadsDownload Dosti.1964.baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
31 comments
S.R.K
කැලුම් ගුණසේකර
නියමයි සහෝ. ශ්‍රී 420ත් දෙන්න.
Vithanage Priyantha Dayakeerthi
ශ්‍රී 420 දැනට ටිකක් සිංහල උපසිරසි කරල තියෙන්නෙ ඉදිරියේ දී දෙන්නම්.
නලින් පෙරේරා
ස්තුතියි ප්‍රියන්ත අයියා!
නියමයි නියමයි!
ජය වේවා!
Vithanage Priyantha Dayakeerthi
මගේ 50,60 දශකවල හින්දි චිත්‍රපටවලට ලැබෙන ප්‍රතිචාර මා තවත් දිරි ගන්වනවා.
ගොඩක් ස්තුතියි!
Yenu
Oyanam patta,thank you very much....me film eke thiyenawa "adara madhura atheethe ,obai sangeethe' sinduwe mul geeya,hindi 1.mama oyage anka eke rasikawiyak digatama me wage film walata sub denna.....old is gold........ane Taj mahal 1ta sub dennako.........
Vithanage Priyantha Dayakeerthi
ඔයා ඉල්ලන "ටජ් මහල්" චිත්‍රපටය දැනට මා ළඟ තියෙනවා. හැබැයි ඒක කලින් වෙන කෙනෙක් සිංහල උපසිරසි කරපු එකක්.
දැනට 60 දශකයේ ජනප්‍රියම හින්දි දෙකක් කරනවා. ඉදිරියේදී වෙබ් එකට දෙන්නම්.
torrent Catcher
super :P :P :) :( :D :cool : cheers
දහරා මුතුඅමා
නියමයි අය්යේ, තවත් මේ වගේ ඒවම දෙ න්න.
Google
Maarama Movie Ekak :P :P :D :D :cool :cheers
Wena copies nedda ????????Kulanjana Maduranga
niayamai…thanks PRIYANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
එල්.සී. දමැල්
උපසිරසට තුති...
ජය...සමීර චතුරංග
නියමයි. අපිට තවත් හොඳම එව්වා ඕනේ..
ජය!!!!Sisira Hegoda
මේ සැරේ ඔයා හදන්නෙ අපිව පිස්සු වටටන්නමයි නේද?. මේ ෆිල්ම් එකේ රාෆිගෙ සින්දු ටික අපිව නලවන්නේ කොහොමද? ලතාගෙ එකම සින්දුව උනාට කොහොමද? මේක දැක්කම ඇතිවුන සතුට නම් කියන්නම බෑ. ඔයා අපේ අමරණිය හින්දි ගී රාග තාල සියල්ලම අපිට තෝරලා දෙන්න මගේ පැටියෝ උම්ම්ම්ම්මම්මා! ! ! !
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!chamara
Thanks, one of the best of old film. with nice songs.
ශාමල් මනෝජන්
mewath denawada?
sangam 1964
don 1978Vithanage Priyantha Dayakeerthi
ශාමල්, ඔයාගේ ඉල්ලීම මම දැක්කා
"සංගම් (1964) සහ "ආයි මිලාන් කී බේලා"(1964)
මේ ලස්සන ෆිල්ම් දෙකම මම ඉදිරියේ දී දෙන්නම්.
ඉතා ජනප්‍රිය ගීත රාශියක් මේ දෙකේ තියෙනවා. ස්තුතියි!
Shehan
Patta machan Thawa ewage ewa dipan
INdu
haathi mere saathi 1th puluwnam dana.. Gdak thank u
Vithanage Priyantha Dayakeerthi
'' හාති මෙරේ සාති, මධුමතී, ටජ් මහල් '' වැනි පැරණි හින්දි චිත්‍රපටවලට සිංහල උපසිරසි කරන්න කියල ඉල්ලීම් තියෙනවා.
එහෙත් එම පැරණි හින්දි චිත්‍රපටවලට වෙනත් අය සිංහල උපසිරසි කරල තියෙන්නේ. ඒවා DVD Shop වල තියෙනවා. එහෙම මිලදී ගත් පැරණි හින්දි චිත්‍රපටනම් මා ළඟ තියෙනවා. ඒවායේ නාමාවලිය පහත තියෙනවා. සේවයක් විදියට මට ඒවා කොපි කරල ඔයාලට එවන්න පුළුවන්. එක් සිංහල උපසිරසියක් කරන්න දින ගණනාවක් යන නිසා මම කරන්නේ එසේ කලින් නොකරපුවා විතරයි. මගේ දුරකතන අංකය 0718222697.
හාති මෙරේ සාති, මධුමතී, ටජ් මහල්, ගීත්, අභිමාන්,ඒක් පුල් දෝ මාලි, ආවාරා, කති පතන්, ආරාධනා, ලව් ඉන් ටෝකියෝ, මදර් ඉන්දියා, රාජ් කුමාර්, බොබී, මිස් මේරි, ගංගා ජමුනා, කොහිනූර්, අම්රපාලි, අංගුලිමාල, ජබ් ෆෙයාර් කිසිසේ හෝතා හේ, සී අයි ඩී, ටැක්සි ඩුයිවර්, බෝයි ෆෙුන්ඩ්, කාජල්, පරදේශි, ජුලී,
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි ප්‍රියන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████ධනු
වර්තමානයේ මෙවැනි නිර්මාණයන් මෙවැනි තැනක දකින්න ලැබීම සතුටක්.
දැන් රස කර කර නරඔන වෙන සළරුවන් දකින්න මෙම චිත්‍රපටවල ආරම්භ වූ නිසා.
එහෙම නොවුනානම් අද මෙහෙම රස කර කර චිත්‍රපට නරඔන්නට අවකාශය නොතිබෙන්නට තිබුණා.
කොහොම වුනත් එළම වැඩක්.
ඉදිරියට තව දෙයි කියා සිතනවා.
මේ මඃකල්පිත ලෝකයේ සැරිසරන ඇතැමුන්ට නම් මෙය අප්‍රිය වෙන්නට ඉඩ තිබෙනවා.
එහෙම අය මෙය නරඔන්නේ නැතිව ඉන්න එක ඇඟට ගුණයි වගේම හිතටත් සහණයක්.
වැඩේට එහෙනම් ජය!ධනු, සොයුරා ඇතුළු ප්‍රතිචාර දැක් වූ සැමට ස්තුතියි!
Withanage Priyantha Dayakeerthi
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි දයා සහෝදරයා...ඔබට ජය මෙම දරන උත්සාහයට...බුදු සරණයි.!!
Advertisement
![Dosti (1964) | මිතුරුදම. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/Dosti-1964-.jpg)

Thnz sub ekata..............................