Watch Trailer

Dolly Ki Doli (2015) | මංකොල්ලකන මනමාලි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් මං හින්දි චිත්‍රපටයක් අරන් ආවා, මේක නිකුත් වුනේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ, ඒත් හොඳ පිටපතක් ලැබුනේ ලඟදි, ඒකයි උපසිරැසිය ටිකක් පරක්කු වුනේ. එහෙමනම් මං කතාව ගැන ටිකක් කියන්නම්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි ඩෝලි (Sonam Kapoor). ඩෝලි කියන්නේ අහිංසක තරුණියක් නම් නෙමේ. මෙයා කරගෙන යන්නේ ටික…

Dolly Ki Doli (2015)

ඔන්න ආයෙත් මං හින්දි චිත්‍රපටයක් අරන් ආවා, මේක නිකුත් වුනේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ, ඒත් හොඳ පිටපතක් ලැබුනේ ලඟදි, ඒකයි උපසිරැසිය ටිකක් පරක්කු වුනේ. එහෙමනම් මං කතාව ගැන ටිකක් කියන්නම්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි ඩෝලි (Sonam Kapoor).

ඩෝලි කියන්නේ අහිංසක තරුණියක් නම් නෙමේ. මෙයා කරගෙන යන්නේ ටිකක් අමුතුම තාලේ ව්‍යාපාරයක්. ඒ තමයි බඳින්න ඉන්න තරුණයින්ව හොයාගෙන එයාලත් එක්ක විවාහ වෙනවා, හැබැයි ඒ එක දවසකට විතරයි, විවාහ උත්සවය දවසේ රාත්‍රියේ මනමාලයාගේ ගෙදර සේරම සල්ලියි බඩුමුට්ටුයි අරගෙන පහුවදා උදේ වෙද්දී පැනල යනවා. මේ සේරම ඩෝලි කරන්නේ තනියම නම් නෙමේ. එයත් එක්ක ඉන්නවා එයාගේ අම්මයි, තාත්තයි , ආච්චියි ඒවගේම අයියයි, හැබැයි මේ අය ඇත්තම පවුලක් නෙමේ, එකට එකතු වෙලා ව්‍යාපාරය කරගෙන යනවා විතරයි. හැබැයි ඩෝලිට වැඩි දවසක් මේ වැඩේ කරගෙන යන්න ලැබෙන්නේ නම් නැහැ, ඩෝලි කියන හොරාකන මනමාලිව හැමතැනම ප්‍රසිද්ධ වෙන්න ගන්නවා.

ඒවගේම එක පොලිස් නිලධාරියෙක් ඩෝලිව අල්ලගන්න ගොඩක් උත්සහ දරනවා, ඒ ඩෝලි කරගෙන යන මේ වැරදි වැඩේට දඬුවම් දෙන්න නම් නෙමේ. එහෙමනම් කව්ද මේ පොලිස් නිලධාරියා? ඇයි එයා ඩෝලිව හොයන්නේ? ඒවගේම ඩෝලි කවදහරිම මේ ව්‍යාපාරය අතහැරලා තමන්ගෙම ජිවිතයක් ගොඩනගා ගනියිද කියල දැනගන්නත් එක්කම, මේ චිත්‍රපටය රසවිඳින්න ඔයාලට ආරාධනා කරනවා.

ඊළඟ උපසිරසියෙන් හමුවෙමු….. 

 

Dolly Ki Doli (2015)  on IMDb

 

 

739 MB කොපිය මෙතනින් බාගන්න 9323534E3ED69AB8068CC6DF5DCFF6043479A7A8 961 MB කොපිය මෙතනින් බාගන්න 7AA83DC292227F068DBB2A3E91DCC93FCD9ED02E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,149 downloadsDownload Dolly-Ki-Doli-2015.-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Gayesha-Sathsarani.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,149 downloadsDownload Subtitles315 B

52 comments

  1. Geshan

    Thanx Machoooo...

  2. Gayan

    Thank you... :) :)

  3. sahan

    thank you..nice work..

  4. Sisira Hegoda

    Thanks.

  5. widuranga

    thanx sister

  6. pathum chathuranga

    බොහොම ස්තුතියි උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Dilshan

    Thanks Nangi..
    All the Best.....!!!!!!

  9. කැලුම් ගුණසේකර

    ඔයාගේ උපසිරැසියක් බලන්න ම හිතන් හිටිය වෙලාවක් නේ මේක දීලා තියෙන්නේ? ෆිල්ම් එක හොදයි වගේ. අනිවා බලන්න ඕන. ස්තුතියි නගෝ උපසිරැසියට.

  10. Shan Vimukthi

    bohoma sthuthi sub 1ta
    balana list ekata dagaththa
    jaya!

  11. නලින්

    ස්තුතියි ගයේෂා! 

    වෙලාවක් ලැබුන ගමන් බලන්න ඕනේ.. ස්තුතියි නැවතත්.. එළස්ස් වෙවා!

    ජය වේවා!

  12. sashindra

    Super Thanks

  13. තාරක නුවන් දිල්හාර

    ගයේෂා හුඟ දවසකින් නේද හින්දි එකක් ගෙනාවේ ?
    ඔන්න එහෙනම් බෑවා..
    උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා.....!:P :P :P

  14. Yasmika Saubhagya

    මඟ බලාගෙනම උන්නු එකක් නෙ ගයේෂා අක්කි ගෙනත් තියෙන්නෙ :D
    හම්මේ ඉතින් සෝනම් කපූර් නම්.. :D :D
    අනිවා බලමි මේක නම්..
    උපසිරසියට ගොඩක් ස්තූතියි කිව්වා..

  15. Global

    Thanks Sis..!

  16. Sachin

    tanx akki......

  17. kanchana

    sthutiy nangi oya lassanata sub karala athatama mama film eka beluwata passe thamay oyata asthutiy kiyanna hithuwe

  18. Jack

    නියමයි අක්කියෝ.
    බොහෝම ස්තුතියි උපසිරැසියට.
    ජය.

  19. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    බලන ලිස්ට් එකට ඇතුලත් කර ගත්තා.
    ඒත් කවදා බලන්න වෙයිද කියලා නොදනී.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි .
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!

  20. නිරෝෂ්

    ස්තුතියි ගයේෂා.ජය වේවා !

  21. Thasiru Ranish

    Thanks' for sub sis good luck .......

  22. zidath

    Thanks’ for sub sis good luck …….

  23. Kulanjana Maduranga

    niayamai…menna bawoooo....thanks GAYESHA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  24. Chami.S

    Thanks sis...

  25. Ranga Heshan

    tnx gayesha tnx baiscoplk.com.. jayaweawa oyalata

  26. ashen

    elaaaaaaaaaaa machiiiiiiiiiiiiiiiiii

  27. Sahan

    fattama thankz wewaaa saho...

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි ගයේෂා :P :P ජය

  29. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම දෙමු .

  30. දමිත්

    ස්තුතියි ගයේෂා...
    ඔන්න ගත්තා
    ජයෙන් ජය...

  31. me

    Thanks

  32. DoN

    Film එක බැලුවා පට්ට, නියම character එකක් රගපාන්නෙ sonaa... බලපු නැති අය බලන්න, Sub එකටයි Film එකටයි ස්තූති...

  33. thisal

    තැන්ක්ස් ගයෙශා මෙ වගෙම කතාවක් තමයි daawat e ish එකෙත් තියෙන්නෙ තැන්ක්ස් ඇ සබට මෙකත් බලමු

  34. DiLux

    ThnQ ayye.......ayye #Badlapur movie 1 tath subtitle 1 dennnako puluwannam

    1. DiLux

      sorry akke page 2 maru wela dala thiyenne...

  35. sanjeewa

    thanks

  36. indika

    thn Q :)

  37. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  38. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  39. රොයිලි

    බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Sheshan

    Thanks

  41. Supun Madhusanka (Bunny)

    Thanks sis.....

  42. Koora

    Ane torent eka down load wenne naha ne

  43. දසන් බුද්ධික

    ඔන්න ගත්තා....
    සබට තුති...
    ජයවේවා...!!!

  44. Riddler

    elakiri akkiii

  45. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  46. Menu

    බොහොම ස්තුතියි උපසිරසට.. :)

  47. nandika

    දීලා තියෙන ටොරන්ට් වැඩ කරන්නේ නෑ මචං ! :/ :/

  48. kasun

    thanks

  49. theekshanax

    බොහොම ස්තුතියි උපසිරසට

  50. Amalka

    සබට තුති ගයේශා Film එක තියනව තාම බලන්න බැරි උනා කොහොම උනත් මග ඇරෙන්නෙ නම් නෑ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.