ටික කාලෙකට පස්සෙ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේකත් වෙනදා වගේම හසන්ත අයියා තමයි බාර දුන්නේ. බාරගෙන ගොඩක් කල් වෙනවා හසන්ත අයියා මැසේජ් දාලා වද දෙන නිසා මගේ කැම්පස් මිත්‍රයත් වැඩේට සෙට් කරගෙන වැඩ අස්සෙම ඉවරයක් කලා. ඉතින් මේක කසුන් සහෝගෙයි මගෙයි දෙන්නගෙම සහයෝගෙන් ගොඩ දාපු ෆිල්ම් එකක්. කසුන් ඉස්සරහ…

ටික කාලෙකට පස්සෙ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේකත් වෙනදා වගේම හසන්ත අයියා තමයි බාර දුන්නේ. බාරගෙන ගොඩක් කල් වෙනවා හසන්ත අයියා මැසේජ් දාලා වද දෙන නිසා මගේ කැම්පස් මිත්‍රයත් වැඩේට සෙට් කරගෙන වැඩ අස්සෙම ඉවරයක් කලා. ඉතින් මේක කසුන් සහෝගෙයි මගෙයි දෙන්නගෙම සහයෝගෙන් ගොඩ දාපු ෆිල්ම් එකක්. කසුන් ඉස්සරහට තවත් ෆිල්ම් වලට සබ් අරගෙන ඒවි.
කතාව ගැන කියනවනම්, ලිසී කියන්නෙ තෝමස්ගෙ අම්මා. ලිසී තමන්ගෙ සැමියගෙන් වෙන්වෙලා තමයි ජීවත් වෙන්නෙ. ඒ වගේම ලිසී මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න කාන්තාවක්. එක දවසක් තෝමස්ගෙ යාලුවා වෙච්ච ජෙරම්ලගෙ ගෙදර තියෙන උපන්දින සාදයකට සහභාගී වෙන්න ලිසීට අවස්ථාව ලැබෙනවා. එතනදි තමයි වැඩේ පටන් ගන්නෙ ජෙරමිගෙ නංගි ලෝලාට ලිසී හිතාගන්න බැරි විදියට ආකර්ශනය වෙනවා. මේ එක්කම ලිසීගෙ මානසික ප්‍රශ්නයත් උත්සන්න වෙනවා. එදා ඉඳලා ලිසී එක එක උප්පරවැට්ටි දාලා ලෝලව බලන්න යන්න උත්සාහ කරනවා.හැබැයි වැඩිකල් මේ දේ කරන්න ලැබෙන්නෙ නෑ. ඒ මොකද කියලා වගේම ඇයි ලිසී ලෝලට ආකර්ශනය වෙන්නෙ කියන ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියෙනවා. ඒ නිසා හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.ෆිල්ම් එකට 6.6 වගේ ඉහල IMDB අඟයකුත් ලැබිලා තියෙනවා.
ඉක්මනටම බැරි උනත් පුලුවන් වෙලාවට ඉස්සරහටත් උපසිරසි අරගෙන එන පොරොන්දුව පිට මම ගියා ජය!!
~ ලිපිය : උදාර රාජපක්ෂ ~

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,224 downloadsDownload Angel.of_.Mine_.2019.Baiscopelk.com_.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කසුන් දිල්ෂාන් පලුගොල්ල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කසුන් දිල්ෂාන් පලුගොල්ල
Subtitles
27 comments
lydumindasanjeewa
Hashan M. Priyadarshana
Thank you bro sub ekata.. :)
Jaya wewa.!Surangamaduwa
Thanks
gihan perera
ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ.....නියමයි.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....මචං පුළුවන් නම් angel was fallen(2019) film එකටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ.....ජය වෙිවා.....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!arawindasunimal
ස්තුතියි උපසිරසියට (කසුන් දිල්ෂාන්) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
AsithaDilruwan
ela saho thanks
nish47
ස්තූතියි සහෝ
wnrodrigo
Good work friend, Thanks for the sub!
Vikum
❤️
surajuk45
Thanks for the sub
Dewadithya
Thanks for Sub!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
D.Chamara
bohoma sthuthi sahooo jaya
Rukshan37
Ela
Sajithlakshan
thanks ..............
Haashan Dhanushka
thnxxxxxxxxxxxxx
suchroxx
Thanks Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewakbg
Thanks bro...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
MAALnath
Thanks ..............good luck ....................
රිශාන්ත
ස්තුතියි කසුන් මල්ලි
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ayye sub 1ta thank you jaya wewa