නික් ස්පිට්ස් කියන්නේ ඇමරිකානු පොලිස් නිලධාරියෙක්. කිහිප වතාවක් උත්සාහ කරලත් ඔහුට පරීක්ෂකයෙක් වෙන්න විභාගය සමත් වෙන්න බැරිව හරි හිතේ අමාරුවෙන් ඉන්නේ. අනික ඉතින් අතේ මිටේ පොඩ්ඩක් සල්ලි හිඟ පාඩු නිසා පුළුවන් තරම් අරපිරිමැස්මෙන් වැඩ කරන්න බලන මනුස්සයෙක්. එයාගේ නෝනා ඕඩ්‍රි කියන්නේ කොණ්ඩා මෝස්‌තර ශිල්පි…

නික් ස්පිට්ස් කියන්නේ ඇමරිකානු පොලිස් නිලධාරියෙක්. කිහිප වතාවක් උත්සාහ කරලත් ඔහුට පරීක්ෂකයෙක් වෙන්න විභාගය සමත් වෙන්න බැරිව හරි හිතේ අමාරුවෙන් ඉන්නේ. අනික ඉතින් අතේ මිටේ පොඩ්ඩක් සල්ලි හිඟ පාඩු නිසා පුළුවන් තරම් අරපිරිමැස්මෙන් වැඩ කරන්න බලන මනුස්සයෙක්. එයාගේ නෝනා ඕඩ්‍රි කියන්නේ කොණ්ඩා මෝස්‌තර ශිල්පිනියක්. මේ දෙන්නා බැඳලා අවුරුදු 15ක් වෙද්දී සංවත්සරය සමරන්න නික් ගෙන් ලැබෙනවා එය මුල් කාලේදී පොරොන්දු වුනු තෑග්ගක්. ඒ කියන්නේ යුරෝපා සංචාරයක්.
මේ කියන සංචාරය යද්දී නික් සහ ඕඩ්‍රි ට අපූරු මනුස්සයෙක් හම්බ වෙනවා අපූරු යෝජනාවක් එක්ක. ඒ තමයි එයාලගේ චාරිකාව මේ කෙනාගේ පවුලත් එක්ක නැවක ගත කරන්න කියන එක. අපූරුයි නේද? නමුත් නොහිතු විදියට මේ ගොල්ලෝ ඇද වැටෙන්නේ ජරමර ගොඩකට. මිනීමැරුම් ගොඩක් අස්සේ ඒකටත් බෙල්ල ළඟටම හිර වෙලා අතරමං වුනු මේ ජෝඩුව ලොකු උත්සාහයක් ගන්නවා ඒවා විසඳාගන්න. නමුත් මේවා එසේ මෙසේ පරීක්ෂණ නෙවෙයි, දිවි පරදුවට තියලා කරන්න වෙන දේවල්. ඒ විතරක්ද? බිලියනපතියෙක්, ජනප්‍රිය නිලියක්, ඉන්දියානු මහරාජා කෙනෙක්, රුසියානු ආරක්ෂකයෙක්, නයිජීරියානු හමුදා නිලධාරියෙක්, රේස් කාර් රියදුරෙක් සහ තවත් චරිත රැසක් අස්සෙන් මිනීමරුවට ලංවෙන ලංවෙන තත්පරයක් පාසා එයාලගේ අනුමාන නිගමන සම්පූර්ණයෙන්ම වෙන අතකට හැරෙනවා. අන්තිමේදී තමන් හරි කෙනා අල්ලාගත්තා කියල එයාල හිතුවත් ඇත්තටම ඒක එහෙම වෙනවද?
2019 ජුනි වල නිකුත් වුනු මේ ඇමරිකානු කොමඩි, අපරාධ, අබිරහස්, වර්ගීකරණයන්ට අයත් චිත්‍රපටය IMDB අගය 6/10ක් සහ Rotten Tomatoes අගය 45%ක් ලබාගෙන තියෙනවා. බෙදාහැරීම අපි කවුරුත් දන්නා Netflix වෙතින්. ඉතින් බලල කියල පොඩ්ඩක් හිනා වෙලා අදහසකුත් දක්වාගෙන යන්නකෝ.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
14,442 downloadsDownload Murder.Mystery.2019.Baiscopelk.com_.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
53 comments
Rasindu Perera
gihan perera
පට්ට බං...නියමයි...ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Thilina Chamara
thank you
arawindasunimal
ස්තුතියි උපසිරසියට (මාලින්ද පිටිගල) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
ptcjine
thanks malinda supiri bro
thushararox
අම්මප මම හිතෙන් බැන බැන හිටියෙ ඇඩම් සැන්ඩ්ලර්ගෙ අලුත් පිලුමට සබ් නැති එකට.දැන් මේක බලන්න පුලුවන්. සබ් එකට ස්තූතියි.
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata sahoo
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Manura Sathsarindu
සිංහල උපසිරසියට බොහොම ස්තූතියි....
pradeep kumara premathilaka
Sthuthi sub ekata
subodha
Thanks
nish47
ස්තූතියි සහෝ
YasasPerera
niyama film ekak, thanks bro
sashan
එල ජය වේවා.
jagath55
Thanks
chandika1975
thank you for the subtitle.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
baiscopeshanukap
Thanks bro
indika75
thanks..
cns
Thank You saho
ranga11112
thank you saho...bs
bw1234
thanks bro
thilz
thank u
D.Chamara
bohoma sthuthi
suranuwan
thank you,,..
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Kelum.Ranasinghe
Thanks
dush135
ela
Rukshan37
Ela
Sajithlakshan
thanks
Sandaru
Thanks for the sub good luck bro
RavindraRishantha
thanx bro
Kanchaka
thanks bro
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට......
Pramukmili
Thanxx bro...........
sandharu
THanks brooo
dragonhero
thanks
janitha pushpakumara
tnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
AsithaDilruwan
ela saho thanks
damitharuwan
thank you
Dewadithya
Thanks for sub!
Supun_no
Thanks
chinthaka.max4
thankx machan
sandesh
supiri sub ekk
adam sandlergem Big Daddy kiyana ektath sub ekak dannakko pleaseAnonymous
Thanx bro.Good luck....
Udaya Fdo
Thank you
Sahan Gayantha
thanks a lot saho sub ekata
Anonymous
Thanks bro...
nilanka
thanks....
nilanka
thanks.....
Advertisement

නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරි කතාවක්...