Watch Trailer

Angela’s Christmas (2017) Sinhala Subtitles | නත්තල් ප්‍රාතිහාර්ය!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවත වරක් ඔබ හමුවට එන්නෙ 2017 වර්ෂයෙ නිකුත් වෙච්ච ඇනිමේෂන් Netflix චිත්‍රපටයක් සමගයි. ඇත්තම කියනවා නම් මෙය විනාඩි 30 ක දාවන කාලයක් තියෙන එකක්. ඒවගේම තමයි මේ වෙනකොට IMDb අගය 7.0 වැනි ඉහල අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි බලමුකෝ මේ කතාව මොකක්ද කියල. නත්තල කියන්නෙ හැමෝටම නුපුරුදු…

ඔන්න එහෙනම් නැවත වරක් ඔබ හමුවට එන්නෙ 2017 වර්ෂයෙ නිකුත් වෙච්ච ඇනිමේෂන් Netflix චිත්‍රපටයක් සමගයි. ඇත්තම කියනවා නම් මෙය විනාඩි 30 ක දාවන කාලයක් තියෙන එකක්. ඒවගේම තමයි මේ වෙනකොට IMDb අගය 7.0 වැනි ඉහල අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි බලමුකෝ මේ කතාව මොකක්ද කියල.

නත්තල කියන්නෙ හැමෝටම නුපුරුදු වචනයක් නෙමේනෙ. හැමෝම වගේ දන්නා වචනයක්. ඉතිං මෙන්න මේ නත්තල් දවසෙ ඇන්ජලා සහ ඇයගෙ පවුලෙ කට්ටිය ලක ලැස්ති වෙනවා පල්ලියට යන්න කියල. හැබැයි මෙයාලාගෙ අම්ම විතරයි ඉන්නෙ. තාත්තා නැහැ. අන්න එහෙම ඒ අම්ම තම ධෛර්වන්ත කමින් තම දරුවන් දෙදෙනාට කිසි අඩුපාඩුවක් නොදී බලාගත්තා. තමන් ළඟ ඉහලින් නැති වුණත් පුළුවන් උපරිම එයාලව බලාගත්තා. ඉතිං මේ පල්ලිය යන දවසෙ සිතල වැඩි නිසා බ්ලැන්කට් දාගන්නවා. එතකොට අම්ම එවෙලේ කියනවා උණුසුම්ව ඉන්න එක හොඳයි කියල. ඉතිං පල්ලියට ගියාට පස්සේ ඇන්ජලා දකිනවා ජේසු බබා එහෙමත් නැත්තම් ජේසු බෝනික්කෙක් කිසි රෙදි කෑල්ලක්වත් නැතිව සීතලේ ඉන්නවා. ඉතිං ඇන්ජලාට මෙය දරාගන්න බැරි වෙනවා. ඉතිං ඇය මොනවද කරන්නෙ පල්ලියට ගිහින් ජේසු බබාව අරගෙන යනවා තමන්ගෙ ගෙදර උණුසුම්ව තියාගන්න ඕන නිසාවෙන්. ඒත් මේක පවක් නේද? හොරකම් කරන එක? මේ ගැන පියතුමා දැනගත්තොත් මොකක් වෙයිද? අම්ම මේකට දඬුවම් කරයිද? නැත්තම් මේ ගැන පාඩමක් කියල දෙයිද? අවසානය තෙක් නරඹන්නකෝ එහෙනම්.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.

2,326 downloadsDownload Angelas-Christmas-2018.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

2,326 downloadsDownload Subtitles23 KB

17 comments

  1. Hashan M. Priyadarshana

    Thank you brooo..
    Jaya wewa.!

  2. Udara Damith Dissanayaka

    niyamayi

  3. Udara Damith Dissanayaka

    maru

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  5. Tharaka

    thanks saho..........

  6. MarasingheMasa

    Thanks dr

  7. D.Chamara

    bohoma sthuthi sahoooo

  8. dskumara

    Jaya wewa thank u

  9. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Manjulasuranga

    Neyamai

  11. Sandeepmadushan

    Thanx saho sub ekata

  12. AsithaDilruwan

    ela saho thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. chinthaka_priyadrshana

    Thank u very much bro.............

  15. MAALnath

    Thanks .................good luck ......................

  16. Pavith Wijesooriya

    උපසිරසියට බොහෝම ස්තූතියි.ඉදිරියටත් මෙවැනි ලස්සන චිත්‍රපටි සදහා උපසිරසි ලබා දෙන්න.ජය වේවා!!!

  17. niendertal

    thanks for sub