Watch Trailer

UglyDolls (2019) Sinhala Subtitles | අපි තමයි කැතම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මාව අමතක නැතුව ඇති කියලා හිතනවා.මතක නැත්තන් මතක් කරගමු මං තමයි ඩෙවිල්මෑන් ඇනිමේ එකට සබ් ගෙනාවේ.ඉතිං මං මේ දැන් ගෙනාවේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච සුපිරිම අනිමේශන් ෆිල්ම් එකක් ඒතමයි Uglydolls ඉතිං මං කිව්වත් වගේ මේක සුපිරිම ෆිල්ම් එකක් බඩ පැලෙන්න හිනාවෙන්න කැමති අය මේක බැලුවටනම් කිසිම වර…

කොහොමද යාලුවනේ මාව අමතක නැතුව ඇති කියලා හිතනවා.මතක නැත්තන් මතක් කරගමු මං තමයි ඩෙවිල්මෑන් ඇනිමේ එකට සබ් ගෙනාවේ.ඉතිං මං මේ දැන් ගෙනාවේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච සුපිරිම අනිමේශන් ෆිල්ම් එකක් ඒතමයි Uglydolls ඉතිං මං කිව්වත් වගේ මේක සුපිරිම ෆිල්ම් එකක් බඩ පැලෙන්න හිනාවෙන්න කැමති අය මේක බැලුවටනම් කිසිම වරදක් නෑ.

ෆිල්ම් එකේ වත ගොත ගැන කිව්වොත්මේක නිර්මානය උනේ STX ච්ත්‍රාගාරවල තව ALIBABA PICTURES ආයතනය විසින් තමයි නිශ්පාදන කටයුතු සිදු කරේ ඩොලර් මිලියන 50 ක පමණ වියදමක් දරලා.තවත් මේ ෆිල්ම් එකේ තියන විශේශත්වයක් මේකට හඬ දායකත්වය ලබා දුන්න පිරිස ඉතිං ඒ ඒ පැත්ත ගත්තොත් Pitbull විසින් මෙහි එන Uglydog චරිතෙට හඬ ලබා දෙනවා. Nick Jonas විසින් ලූට හඬ දායකත්වය ලබා දෙනවා,තව කිව්වොත් Bebe Arexha වගේඅය තමයි,

ඉතින් කතාව පැත්තට හැරුනොත්මේ කැත බෝනික්කො කියන්නේ කර්මාන්ත ශාලාවෙන් ඉවත්කරන ප්‍රතික්ශේප කරපු බෝනික්කෝ.ඒක එයාලා දන්නේ නෑ.ඒක නිසා ඒගොල්ලෝ ගොඩක් සතුටින් තමයි එයාලගේ කැතගමට වෙලා ඉන්නේ.ඒත් මෙයාලා අතර ඉන්නවා මෝක්සි කියලා බෝනිකෙක් එයාගේ හීනෙ තමයි කවදාහරි පිටත ලෝකෙට ගිහිල්ල එයාගෙම කියලා පොඩි ලමයෙක් එක්ක සතුටින් ඉන්න එක.ඉත්ං මෙයා එයාගෙ යාලුවොත් එක්ක එකතු වෙලා බෝනික්කන්ව එයාලගේ ගමට එවන බටේ දිගේ ගිහින් ලස්සනම බෝනික්කො ඉන්න පරිපූර්ණත්වයේ පාසලට යනවා එතනදි එයාල හිතපු විදියට එයාලට ලේසියෙන් පිටත ලොකෙට යන්න වෙන පාටක් නෑ මොකද එහේම කරන්න නම් ලස්සන බෝනික්කො එක්ක තරඟ කරලා දිනන්න වෙනවා.මෙතන බාරව ඉන්න ලූ ඉතින් බොහෝම දුශ්ටයෙක් එයාගෙ දුශ්ට සැලසුම් වලිනුත් බේරිලා තමයි එයාලට මේක කරන්න වෙන්නේ.

කතාවෙ සාරංශය මේකයි.නොකී බොහෝ දේ එමටයි,මොකද මං කතාව විස්තරකලේ රසවත්ම කොටස් සේරම අයින්කරලා මොකද ඒවා නිසා තමයි කතාව සුපිරි වෙන්නෙ.තවත් විශේශ දෙයක් තමයි මේකේ පිට්බුල් ගායන කරන සින්ඳු දෙක තුනකුත් තියනවා.ඉතින් ආය කියන්න තියෙන්නෙ මේක අනිවාරෙන් බලන්න.ගිහින් එන්නන්.

ජයවේවා!!

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,816 downloadsDownload UglyDolls-2019.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු ප්‍රබෝධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

තරිදු ප්‍රබෝධ

Subtitles

3,816 downloadsDownload Subtitles38 KB

24 comments

  1. sum

    thank you

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට....
    ජය වේවා.!

  3. Prakash Rangana

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට. ජයවේවා......!

  4. Rukshan0127

    Sub ek digatama play wenne ne ai e

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු...

  6. Udara Damith Dissanayaka

    jayen jayama wiiwaa

  7. Udara Damith Dissanayaka

    nise

  8. Mangala

    elakiri thanx macho sub ekata
    jungle brunch ekatath kotala dandako suba

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  10. SHEHAN350

    thanks machooo

  11. Shehan putha

    Thanks bro

  12. D.Chamara

    bohoma sthuthi sahooo

  13. IreshSampath

    thanks

  14. Nilush Angana

    Sub ekata thanx

  15. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  16. ridmal

    Thanks bro..

  17. Sajith Uditha

    තව දෙයක්. හඬකවන ගොඩක් අය ගායක ගායිකාවො. ප්‍රධාන චරිතෙ මොක්සිට හඬකවන්නෙ කෙලී ක්ලාක්සන්.

  18. Sandeepmadushan

    Thanx saho sub ekata

  19. AsithaDilruwan

    ela saho thanks

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. sahan malinga

    thanks bokka............

  22. Lakshitha

    එලම මචං

  23. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ඔබත්, පවුලේ සැවොමත් නිදුක් නිරෝගී වේවා...!
    තෙරුවන් සරණයි....!

  24. Nimesh Kavinda Silva .

    චිත්‍රපටයට අදාළ උපසිරැසිය ලබා දීම සම්බන්ධයෙන් මම ඔබට ස්තූති කරමි !