මගෙ නම ගෝගොල්. ඒ කියන්නෙ මට ගෙදරට කියන නම. මගෙ ඇත්ත නම… නිකිල්. ඒත් මම අවුරුදු 4දි ගත්තු තීරනයක් නිසා මට දිගටම ගෝගොල් කියන නම පාවිච්චි කරන්න වුනා. මගෙ තාත්තා තමයි මට ඒ නම දැම්ම. ගෝගොල් කියන්නෙ රුසියන් ලේඛකයෙක්. ඒ වගේම මගෙ තාත්තගෙ කැමතිම ලේඛකයා. ඒත් මම අවුරුදු ගානක් ගියාට පස්සෙයි දැනගත්තෙ ඒ නමේ සැගව…
මගෙ නම ගෝගොල්.
ඒ කියන්නෙ මට ගෙදරට කියන නම.
මගෙ ඇත්ත නම… නිකිල්.
ඒත් මම අවුරුදු 4දි ගත්තු තීරනයක් නිසා
මට දිගටම ගෝගොල් කියන නම පාවිච්චි කරන්න වුනා.
මගෙ තාත්තා තමයි මට ඒ නම දැම්ම.
ගෝගොල් කියන්නෙ රුසියන් ලේඛකයෙක්.
ඒ වගේම මගෙ තාත්තගෙ කැමතිම ලේඛකයා.
ඒත් මම අවුරුදු ගානක් ගියාට පස්සෙයි දැනගත්තෙ
ඒ නමේ සැගවුනු කතාවක් තියෙනව කියල.
බලමුද ඒ කතාව මොකක්ද කියල.
2003 දි ඇමෙරිකානු ලේඛිකා Jhumpa Lahiri විසින් රචිත The Namesake කියන පොත ඇසුරෙන් නිපදවෙන මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ 2006 අවුරුද්දෙ. අධ්‍යක්ශනය සහ නිශ්පාදනය Mira Nair. රංගනයෙන් දායක වෙන්නෙ Irrfan Khan, Kal Penn, Soham Chatterjee, Tabu, Sahira Nair, Jacinda Barrett, Sebastian Roché, Linus Roache, Zuleikha Robinson, Ruma Guha Thakurta, Sabyasachi Chakrabarty, Supriya Devi, Jagannath Guha සහ Sukanya.
අද ගෙනාවෙ හැමෝටම බලන්න පුලුවන් ලස්සන කතාවක්. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.
තවත්උපසිරැසියකින් මුන ගැසෙමු.
සියකින් මුන ගැසෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTVRip පිටපත් සඳහා ගැළපේ.
2,223 downloadsDownload The-Namesake-2006.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
16 comments
හසිත මධුෂාන්
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි
chathuranga441
ස්තුතියි daruwa obata jaya
Bandara76
Mira Nair කියන්නේ Salaam Bombay! (1988) Monsoon Wedding (2001) Kama Sutra: A Tale of Love (1996) වැනි ආන්දෝලනාත්මක චිත්‍රපට නිර්මාණය කල කලාකාරිනියක් මෙයත් සම්මාන වලට නිර්දේශ වුන එකක්. සබ් එකට බොහොම ස්තූතියි….! අමා.....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……indika75
thanks..
D.Chamara
bohoma sthuthi sis ...
arawindasunimal
thanka dahara.......thanks baiscope.lk
Sisitha Chamika
thanks!
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි උපසිරැසියට…
ජයවේවා…!Brothers435
India's most wanted 2019 එකත් කරන්නකෝ
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති අක්කේ...
දිගටම සබ් දෙමු ආ..
ජය!Lalani Maduwanthi
Harima lassanay ,,,,godaak txxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
machan1000
දහරා ගෙ සබ් නම් සුපිරියි...
Wicki
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි....!