මම මේ සැරේ අරන් ආවේ තායිලන්ත චිත්‍රපටියකට උපසිරසියක්. මේ කතාව නම් අමුතුවෙන් මතක් කරන්නට උවමනා නැති වේවි. මොකද අන්ගුලිමාල කතා වස්තුව නොදන්නා කෙනෙක් නැතුව ඇති. ඒත් මේ චිත්‍රපටිය ලබා දෙන්න හිතුවේ මෙහි කතාව අපි දන්නා කතාවට වඩා වෙනස් නිසයි. ඒ වගේම මේ වෙසක් මාසය වෙනුවෙනුයි මං මේ sub 1 කරන්නෙ. ඒ වගේම රටේ…

මම මේ සැරේ අරන් ආවේ තායිලන්ත චිත්‍රපටියකට උපසිරසියක්. මේ කතාව නම් අමුතුවෙන් මතක් කරන්නට උවමනා නැති වේවි. මොකද අන්ගුලිමාල කතා වස්තුව නොදන්නා කෙනෙක් නැතුව ඇති. ඒත් මේ චිත්‍රපටිය ලබා දෙන්න හිතුවේ මෙහි කතාව අපි දන්නා කතාවට වඩා වෙනස් නිසයි. ඒ වගේම මේ වෙසක් මාසය වෙනුවෙනුයි මං මේ sub 1 කරන්නෙ. ඒ වගේම රටේ ඇතිවී තිබෙන තත්වය පිළිබඳව කනගාටුව පල කරනවා. ඒ වගේම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ sub 1 කරන්න අවසර දුන්නු තිසර සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ අටවෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ Angulimala (2003) කියන චිත්‍රපටියයි. 11 April 2003 (Thailandවල) වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.
1h 45 min ක ධාවන කාලයක් සහිත IMDB අගය 6.6ක් ගත් මේ සිනමා පටය Adventure, Drama, Fantasy ඛාණ්ඩයට වර්ග කොට ඇත. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ කතාව Sutape Tunnirut ගෙනි. මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Nopachai Chaiyanam, Stella Malucchi, John Rattanaveroj යන අයයි.
කතාව අමුතුවෙන් විස්තර කරන්න යන්නේ නෑ. හැබැයි අපි දන්න කතාවට වඩා වෙනස්. ඒ වෙනස මොකක්ද කියලා ඔයාලා මේ චිත්‍රපටිය අරගෙන බලලම තේරුම් ගන්න.
මේ චිත්‍රපටියේ සීඩ් තියෙන ටොරන්ට් එකක් හොයා ගන්න අමාරු වුන නිසා you tube එකේ 01:35:29 Angulimala (2003) කියන විඩියෝ පිටපතට තමයි මේ sub 1 ට කරේ. අනිත් වීඩියෝ පිටපත්වලට ගැලපේවිද කියලා නම් මම හරියට දන්නෙ නෑ.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි YOUTUBE පිටපත් සඳහා අදාළ වේ.
1,724 downloadsDownload Angulimala-2003.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පුබුදු ප්‍රසන්න
Subtitles
8 comments
Hashan M. Priyadarshana
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
gihan perera
ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....දන්න කතාවට වඩා වෙනස් ෆිලුමක් කිව්වනෙ...ඒ නිසා බලන්නම ඕන..
Kawi Jayasinghe
tnx sahoo
Tharaka
thanks.................
anjaan
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
බොබී
නියම වැඩක් සහෝ. ඔන්න මාත් ගත්තා. බොහොම ස්තූතියි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Angulimala (2003) Sinhala Subtitle | වැරදි මග පෙන්වීමකින් නොමඟ ගිය අහිංසක [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Angulimala-2003.jpg)
Thank you saho sub ekata...
Jaya wewa.!