Watch Trailer

Animal (2014) | මදැයි නිවාඩුවකට කැලේ ගියා… [සිංහල උපසිරැසි සමඟ]

2014දී නිකුත්වුන තවත් අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයක උපසිරැසියි මේ. මේ චිත්‍රපටය ගෙතෙන්නේ නිවාඩුවක් ගතකිරීමට කැළයකට යන මිතුරන් පස්දෙනෙක් වටායි. කැළය අභ්‍යන්තරයට ගමන්කරන ඔවුන්හට ආපසු ඒමේදී පාර සොයාගැනීමට අපහසුවෙනවා. ඒ අතරතුරේදී කැලේ ජීවත්වෙන භයානක සතෙක්ට ඔවුන්ගෙන් කෙනෙක් බිලිවෙනවා. අනෙක් මිතුරන් එම සතාග…

Animal 2014

2014දී නිකුත්වුන තවත් අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයක උපසිරැසියි මේ. මේ චිත්‍රපටය ගෙතෙන්නේ නිවාඩුවක් ගතකිරීමට කැළයකට යන මිතුරන් පස්දෙනෙක් වටායි. කැළය අභ්‍යන්තරයට ගමන්කරන ඔවුන්හට ආපසු ඒමේදී පාර සොයාගැනීමට අපහසුවෙනවා. ඒ අතරතුරේදී කැලේ ජීවත්වෙන භයානක සතෙක්ට ඔවුන්ගෙන් කෙනෙක් බිලිවෙනවා. අනෙක් මිතුරන් එම සතාගෙන් බේරීමට අසල ඇති නිවසකට යනවා. එහිදී ඔවුන් මුහුනදෙන අත්දැකීම් පිළිබදවත්, අවසානයේ ඔවුන් එම සතාගෙන් බේරීඑන්නේ කෙසේද යන්නත් පිළිබදව ගෙතුනු, ආරම්භයේ සිටම භීතිය රජයන මෙම චිත්‍රපටය නැරඹීමට ඔබටත් ආරාධනා කරනවා..

Parker Young, Keke Palmer , Elizabeth Gillies, Jeremy Sumpter,Paul Iacono මෙම චිත්‍රපටයේ මිතුරන්ගේ චරිත නීරූපණය කරන අතර Thorsten Kaye,Joey Lauren Adamsසහ Amaury Nolasco සෙසු චරිත නිරූපණය කරනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ Brett Simmons විසිනි.

Animal (2014) on IMDb

 

 

300 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

99AF7845ACAF3C9BB7F53BB0B4B07D79DBC09148

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

26FAFCD21F05CF87137BCAE50EDB9E1930BAA488 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,518 downloadsDownload Animal-2014.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු වසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු වසන්ත

Subtitles

5,518 downloadsDownload Subtitles61 KB

36 comments

  1. sajeevi

    ස්තූතියි සබ් එකට.

  2. වරුණ රංගජිත් (වරූ)

    aniwa banawa heta
    tankssssssss
    jaya

  3. Chanaka Hasitha Naveendra

    thawa sub dannnaaaaa elazzzz kolllaaaaaa

  4. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    හොඳ කතාවක් වගේ නේද?

    මම ඔන්න ලිස්ට් එකට දාගන්නවා.. පස්සේ බලන්න කියලා.

    උපසිරැසියට ස්තුතියි...

    ආයු- බෝ- වේවා !!!

  5. Jack

    නියමයි සහෝ.
    සුපිරි කතාවක්නේ.
    ස්තුතියි සබ් එකට.

  6. Thisal

    thannxx

  7. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය......

  8. Amil

    ස්තූතියි සබ් එකට.

  9. Amila

    සබට තුති

  10. නලින්

    ස්තුතියි ලහිරු සහෝ..

    සතාගේ හැටියට ලේසි පහසු සතෙක් නෙවෙයි වගේ.

    ජය වේවා.

  11. pavara

    mata barida ogollonge film walata direct link gahanna

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. චන්දිම අමරසිංහ

    නියමයි නියමයි... ඔන්න බැවා සුභපැතුම්..

  14. Gayan sampath

    Thanks saho.....

  15. Sanjaya

    සුපිරි කතාවක්නේ.
    ස්තුතියි ලහිරු සහෝ..

  16. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  17. janaka kalu

    ස්තූතියි සබ් එකට.

  18. janaka

    thanx....

  19. prasa

    දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  20. Kulanjana Maduranga

    niyamai.....subata thanks LAHIRU saho.....ohoma yn......jaya wewa...........

  21. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ළහිරු සහෝ.. :-P
    සත්තු ඉන්න කතාවක් ලගදි බැලුවෙ නෑ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  22. සචින්ත

    ඔන්න මාත් ගන්නවා. සබට තුති. ජයවේවා !

  23. kavi

    thanxxx lahiru malliya.jaya vevaaa

  24. ගමයා

    ස්තූතීයි මචන්

  25. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. indika

    thnq :)

  27. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  28. pamuditha

    thank U වේවා ගගග ;)

  29. THARINDU

    thanx mucho.patta.

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මෙන්න මම ආසම ජාතියේ එකක්, ස්තුතියි,ජයවේවා.

  31. madujaya

    නියමයි ...ජයවේවා

  32. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  33. ashan lankanath

    thanks

  34. lakshan

    thanks........!

  35. Kalhara

    මේ ෆිල්ම් එකේ පලවෙනි කොටසක් තියෙනවද

  36. Kaveen Gayath

    Thanks bro