Animal Farm (2025) Sinhala Subtitles අද ඔබ වෙත ගෙන එන්නේ ලෝක ප්‍රසිද්ධ සාහිත්‍ය කෘතියක් ඇසුරින් නිර්මාණය වූ, බලය, නිදහස සහ සමානාත්මතාවය ගැන ගැඹුරු පණිවිඩයක් රැගෙන එන “Animal Farm (2025)” Animated චිත්‍රපටයයි. සතුන් පිරිසක් තමන්ගේ අනාගතය තමන්ම ගොඩනගා ගැනීමට උත්සාහ කරන අතර, ඔවුන්ගේ සිහින හා බලාපොරොත්…

අද ඔබ වෙත ගෙන එන්නේ ලෝක ප්‍රසිද්ධ සාහිත්‍ය කෘතියක් ඇසුරින් නිර්මාණය වූ, බලය, නිදහස සහ සමානාත්මතාවය ගැන ගැඹුරු පණිවිඩයක් රැගෙන එන “Animal Farm (2025)” Animated චිත්‍රපටයයි. සතුන් පිරිසක් තමන්ගේ අනාගතය තමන්ම ගොඩනගා ගැනීමට උත්සාහ කරන අතර, ඔවුන්ගේ සිහින හා බලාපොරොත්තු කාලයත් සමඟ අභියෝගවලට මුහුණ දෙන අයුරු මෙම කතාව තුළින් ඉදිරිපත් වෙනවා. සුන්දර animation නිර්මාණය, මතකයේ රැඳෙන චරිත සහ අදටත් අදාළ වන තේමාවන් නිසා, මෙය සරල family animation එකකට වඩා බොහෝ දේ කියන චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
🎬 Director: Andy Serkis
✍️ Writer: Nicholas Stoller
📚 Based On: Animal Farm by George Orwell
🎭 Voice Cast: Seth Rogen, Woody Harrelson, Steve Buscemi, Glenn Close
⏱ Runtime: 96 Minutes
🎭 Genre: Animation | Adventure | Comedy | Drama | Family
Voice Cast
🐷 Seth Rogen ↔ Napoleon

🐷 Gaten Matarazzo ↔ Lucky

🐴 Woody Harrelson ↔ Boxer

මෙම චිත්‍රපටය ලෝක ප්‍රසිද්ධ Animal Farm නවකතාව ඇසුරින් නිර්මාණය කර ඇති අතර, animation style එක නවීන ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ළමයින්ටත් බලන්න පුළුවන් animated movie එකක් වුණත්, වැඩිහිටියන්ට තේරුම් ගත හැකි සමාජ හා දේශපාලන අදහස් ගොඩක් කතාව තුළ සැඟවී තිබෙනවා.
“සියලු සතුන් සමානයි… නමුත් සමහර සතුන් තවත් සමානයි.“ — ලොව පුරා පාඨකයන්ගේ සිත් ගත් සදාකාලික කතාවක් නව පරම්පරාව සඳහා නැවත ජීවමාන කරන අපූරු නිර්මාණයක්. 🐷🐴🎬
Animal Farm (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,262 downloadsDownload Animal-Farm-2025.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මාන්නප්පෙරුම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-06-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Animal Farm Sinhala Subtitles
Subtitles by
චමිත් මාන්නප්පෙරුම
Subtitles
- #Animal Farm (2025) Sinhala Sub
- #Animal Farm (2025) Sinhala Subtitles
- #Animal Farm Sinhala Sub
- #Animal Farm Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #චමිත් මාන්නප්පෙරුම
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
නිශාන් සමීර
Buddhika laKMal
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් මචං.....
දිගටම සබ් දෙමු වෙලාවක් තියෙන විදිහට.........
මේ සබ්එකටත් තෑන්ක්ස් මචං............එල්. සී. දමැල්
පරක්කු වෙලා හෝ පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් චමිත් සහෝ!
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
(දැනටම කරනවත් වගේ) දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. 🙂
ජය! ✌Udawalawe National Park Ticket Price
සබ්එකට තෑන්ක්ස්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පලවෙනි වැඩේට සුභ පැතුම්!
දිගටම සබ් දෙමු....