ආයුබෝවන් නෝනාවරුනෙ මහත්වරුනෙ.. හැමෝම දන්නවනෙ මම කවුද කියල. එහෙනම් ඔන්න මම මගේ 13 වෙනි නිර්මාණය අරගෙන ආවා.. මේ කතාව බලන්න කලින් පොඩ්ඩක් ඔයාල හොයල බලන්න පොඩ්ඩක් Pettingill family ගැන. ඒ කියන්නෙ අසූ ගණන් වල ඕස්ට්‍රේලියා පාතාලෙ හොල්ලපු පවුලක් ගැන තමයි මේ කථාව හදල තියෙන්නෙ. ඒ පවුලෙ අම්මයි ලමයි ටිකයි තමය…

ආයුබෝවන් නෝනාවරුනෙ මහත්වරුනෙ..
හැමෝම දන්නවනෙ මම කවුද කියල. එහෙනම් ඔන්න මම මගේ 13 වෙනි නිර්මාණය අරගෙන ආවා.. මේ කතාව බලන්න කලින් පොඩ්ඩක් ඔයාල හොයල බලන්න පොඩ්ඩක් Pettingill family ගැන. ඒ කියන්නෙ අසූ ගණන් වල ඕස්ට්‍රේලියා පාතාලෙ හොල්ලපු පවුලක් ගැන තමයි මේ කථාව හදල තියෙන්නෙ. ඒ පවුලෙ අම්මයි ලමයි ටිකයි තමයි අපරාධ වලට සම්භන්ධ. මේ අම්මා තාමත් ලෝකෙ භයානක කාන්තාවන් ලැයිස්තුවේ ඉන්නවා. (පාතාලේ )
කතාව ගැන නම් මම මුකුත්ම කියන්නෙ නෑ. හේතුව සම්පූර්ණයෙන්ම කතාව මුකුත් නොදැන බලන එක තමයි හොඳම දේ. මේක දැනට Imdb වල 7.8 කුත් Rotten Tomatoes 95% කුත් Metacritic 83% ක අගයකුත් අරගෙන තියෙනවා. ඒ කියන්නෙ මේක බලන්නම ඕන කථාවක්. එහෙනම් හැමෝටම මේක බලන්න කියල මම ආරධනා කරනවා.
මේ ෆිල්ම් එකත් එක්කම මම බයිස්කෝප් අඩවියට ආයුබෝවන් කියන්නයි යන්නෙ. හැමෝටම ස්තුතියි මෙච්චරකල් මට සහයෝගය දුන්නට, විශේෂ ස්තුතිය ශාන් විමුක්තිට. ඌ නොහිටියනම් මම මෙච්චර දුර වත් එන්නෙ නෑ. ඒ වගේම විකියට ස්තුතියි මාව මේකට ඇදලා ගත්තට. සොහාන් මලයටත් ස්තුතියි ප්‍රශ්න උන වෙලාවට ඉන්බොක්ස් ඇවිත් දිරිමත් කරාට. ඒ වගේම ඩිල්ෂාන්, හසන්ත… මේ කාලය තුල මම දැකපු හොඳම නායකයෙක් හසන්ත. රොයිලිගෙ ෆිල්ම්ස් තමයි හොඳම සබ්. තව ගොඩක් අය ඉන්නවා. කමෙන්ට් දාපු රසිකයොන්ටත් ස්තුතියි.
එහෙනම් හැමෝටම සුභ අනාගතයක්. අපි ආයෙ හම්බෙන එකක් නෑ. ජයවේවා මහත්වරුනි නෝනාවරුනි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.
4,697 downloadsDownload Animal.Kingdom.2010.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දමින්ද ගමගේ
Subtitles
43 comments
හසිත මධුෂාන්
හසිත මධුෂාන්
සබ් කරන එක නතර කරන එක නම් අපරාදයක්.
වෙනස්ම විදියේ ඉංග්‍රීසි නොවන සිනමා පට වලට සබ් දීපු කෙනෙක්.
සුබ ගමන්....!damindabg
බොහොම ස්තුතියි සහෝදරයා.
danushkanuwan87
mechcara kalayak apita sub dunna ekata godaak stutiy.nawatha api ekka ekathuwenna labenna kiyala prarathana karanawa..jayawewa sahodaraya..oyage watina kaalaya api wenuwen waya keruwa ekata.
darshana100
mahhara kal su dunnata obata bohoma stuti saho budusaranai jayen jayama wewa
Hashan M. Priyadarshana
මේ සබ් එකටයි දීපු අනිත් සබ් 12ටමයි බොහොම ස්තුතියි බ්‍රෝ.. පුළුවන් නම් සබ් දෙන එක නතරම කරන්න එපා බ්‍රෝ පුළුවන් වෙලාවට සබ් එකක් කරල සයිට් එකට දාන්න අපි වගේ ගොඩක් අය ඉන්නව ඒකෙන් ප්‍රයෝජනයක් ලබන.. :) මොකද අපිට ඔය පොඩි පොඩි ඉංග්‍රීසි වචන, වාක්‍ය තේරුණාට ටිකක් බර වචන, වාක්‍ය තේරුම් ගන්න අමාරුයි විශේෂෙන් science fiction ෆිල්ම් එහෙම බලද්දී :)
ඔබේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා.!
තෙරුවන් සරණයි.!
ජය වේවා බ්‍රෝ.! :)සොහාන් ජයසූරිය
සබ් එකට ස්තූතියි අයියෙ ගොඩක්.. ෆිල්ම් එක ගොඩක් කල් ඉදන් ළග තිබුනා සිංහල සබ් එක නැතුව බලන්න කම්මැලිකමේ ඉදියේ.. ඒත් දැන්මම සබ් කරන එකෙන් අයින් වෙන එක නම් අනුමත කරන්නෙ නෑ අයියේ.. අපරාදෙනේ..නවත්තන්නෙපා අයියේ පුලුවන් වෙලාවට හරි සබ් එකක් දෙන්න බලමු..කඩඉමක් ගහලම අයින් වෙන්නකෝ.. ආයෙ පාරක් හිතලා බලන්න කියලා ඉල්ලනවා..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Thilina Jayarathna
thq bro .me tikakth blnna hodai vage
Killers Anonymous (2019)
Cold Blood (2019)prasadmalaka
Godaak sthuthiy sub ekata....
Sub dena eka nawathwanna epa....
Oyala me karana wade godaak ayata prayojanawath.....gihan boy
ගොඩාක් ස්තූතීයි...ජය වේවා...
saman97
Excellent sub but with sad news ...
visartnadeera
BOHOMA STHUTHI SUB EKATA....JAYAWEWA
Supun shanika
ස්තූතියි ස්තූතියි සහෝදරයා ජයවේවා ❤️
arawindasunimal
thanks sub ekata
Suranjan
Thanks machan......jayawewa,.....!
Bandara76
බොහොම ස්තුතියි බ්‍රෝ.. සියලු වැඩකටයුතු සාර්ථක වේවා.!
chamipriya
thanks bro. suba anagathayak wewa. siyalu pathum itu wewa.
විමා
කලින් බලල තිබ්බෙ නැහැ
මිස් වෙලා තියෙන පහරක් වගේ
යන්ට යනවා නම් මක් කරන්නෙයි
මෙහෙම ගියොත් ආයේ එන්ට හැකියි
කරපු සේවයට තුති මචං
උඹට පිස්සු...Gihan@dias
මම සාමාන්‍යයෙන් කමෙන්ට් දාන්නේ නෑ ඒත් මෙකට නොදා බෑ..පිස්සුද බං සබ් නවත්වන්නේ..
Saranga J. Liyanagama
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා…!Madusara
අනාගතයට සුබ පැතුම්
ජයවේවා සහොදරයා...Rukshan37
Ela ela
Nimal_Ekanayake
Thank you .... සබ් දෙන එක නවත්වන්න එපා ......
indika75
thanks..
Sanjeewa2010
Thnxxxxxxxxxxxx
Dewadithya
Thanks for Sub!
Thilankadissanayake
than ks
Sumithkv
Thanks
Thilankadissanayake
thanks./
jagath55
Thanks
sanjula27045
Thanxxxx
thanks saho sub ekata
suranuwan
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි.
දිගටම උපසිරැසි දෙන්න..
ජයවේවා...!D.Chamara
bohoma sthuthi sahooo
chinthaka_priyadrshana
Thank U bro.......
Pramukmili
thanxxx bro.......
nish47
ස්තූතියි සහෝ
AsithaDilruwan
ela saho thanks
RavindraRishantha
Thanx bro
Rishantha
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!