මෙන්න අදත් අරන් ආවා 2017 නිකුත් වෙච්ච ස්පාඤ්ඤ චිත්‍රපටයක්. මේකෙ නම at the end of the tunnel කියලා තමයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මේක IMDB වල 7.1 අරගත්ත (මනාප 10000 කින්) තක්කාලි දර්ශකය 80% දක්වා කරකවා ගත්ත සුපිරි එකක්. මුලින්ම ට්‍රේලරේ බලන්න. ඊට පස්සේ IMDB සයිට් එක පැත්තේ ගිහින් බලන්න මේකෙ ගතිය කොහ…

මෙන්න අදත් අරන් ආවා 2017 නිකුත් වෙච්ච ස්පාඤ්ඤ චිත්‍රපටයක්. මේකෙ නම at the end of the tunnel කියලා තමයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මේක IMDB වල 7.1 අරගත්ත (මනාප 10000 කින්) තක්කාලි දර්ශකය 80% දක්වා කරකවා ගත්ත සුපිරි එකක්. මුලින්ම ට්‍රේලරේ බලන්න. ඊට පස්සේ IMDB සයිට් එක පැත්තේ ගිහින් බලන්න මේකෙ ගතිය කොහොමද කියලා. මේක ගූගල් බලන අයගෙන් 92% ක කැමැත්තකුත් තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Rodrigo Grande කියලා කෙනෙක්. අලුත් තාලේ ෆිල්ම් බලන කෙනෙකුට මේක සුපිරි එකක් .
මෙන්න මෙහෙම කතාව කියන්නම්. මම හැමදාම වගේ කෑල්ල කියන්නෑ හොදේ. අපේ කතාවෙ ඉන්න කතා නායකයට තියනවා ලස්සන පවුලක්. මෙයා පරිගණක ඉන්ජිනේරුවෙක්. හොද වැඩ කාරයෙක්. ඒත් හිටිගමන් මෙයා එක්තැන් වෙනව. ඇඟේ ඉනෙන් පහල වැඩ කරන්නේ නෑ. හැබැයි මෙයා වැඩක් ලේසියෙන් අතහරින කෙනෙක් නෙවෙයි. මෙයාගෙ බිම් මහලට මෙයා ගියාම මෙයාට ඇහෙනවා අනික් පැත්තෙ ගෙදර කට්ටියක් කතාවෙනවා බැංකුවක් මංකොල්ල කන්න. මෙයා මේ කතාව ගැන අහගෙන ඉන්න ක්‍රම හදාගෙන ඉන්නේ. මෙයා මේ ඉන්න ගමන් ට්‍රයිකරනවා මේ කොල්ලකල්ලියට ගේමක් දෙන්න. ඔන්න එතනින් එහාට බලාගන්න බාලම ඈ……..
හැමදාම වගේ මට මේ වැඩේකරන්න අතහිත දෙන නෝනවත් මතක්කරන ගමන් සුපිරි එකක් බලන්න ආරාධනා කරන ගමන්….
බුදුසරණයි හැමෝටම

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
8,795 downloadsDownload At.the_.End_.of_.the_.Tunnel.2016.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුවන් කුමාර
Subtitles
28 comments
රණසිංහ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට :)
ජය වේවා.!Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා ❤️
arawindasunimal
thanks sub ekata
seelananda-thero
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!RuwanLakshan93
ස්තූතියි සහෝ ජය..!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
I don't feel at home in this world anymore (2017)
Mekath sub dennakoindika75
thanks..
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,,
ජයෙන් ජයම වේවා...!!jagath55
Thanks
Asanke
Thanks for sub
Binura653
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...
ජයවේවා..!SahanMY
Unable to parse the subtitle file. Syntax error at line 5063: ( බලන්න බෑ මෙහෙම මැසේජ් එකක් එනවා... මීට පෙරත් මට මෙකම වෙලා තියෙන්වා මේ වලාවට මොකද කරන්න ඕනී විසදුමක් තියේද
SahanMY
තව දෙයක් මේකේ ලිනෙ 5060ක් ඇත්තෙත් නෑ
D.Chamara
bohoma sthuthi sahooo
Anonymous
Film eka ganna bene
Anonymous
මචං පුලුවන්නං මේක පුළුවන්නං මේ කරන්න පුළුවන් පුළුවන් වෙබ් සයිට් එකක් දාපංකො
sanjeewakbg
Thanks bro...
Nadeesha rox alahakoon
Tnx bro subt
Saranga J. Liyanagama
Thanks
srgtd321
Thanks Machan...
Hiran
Thanks bro
සාරංග
සිංහල උපසිරැසි ලබා දුන්නාට ස්තුතියි !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanx bro