හායි යාළුවානේ… ඔයාල වගේම මාත් හැමදාම අපේ බයිස්කෝප් සයිට් එකට ඇවිත් අලුතින් දාලා තියන ෆිල්ම්ස් ගන්නව. ඒ මේ අස්සේ මටත් පොඩ් අදහසක් අවා ෆිල්ම් එකකට උපසිරැසි දාල බලන්න ඕනී කියල. එතකොට තම මට මේ Animation එක මතක් වුනේ. ඉතින් මම වැඩේට බැස්ස. මට මේකට SAM ROX ගේ උදවුත් ලැබුණ. මේ Animation එක 2011 ෆිල්ම් එකක…
හායි යාළුවානේ… ඔයාල වගේම මාත් හැමදාම අපේ බයිස්කෝප් සයිට් එකට ඇවිත් අලුතින් දාලා තියන ෆිල්ම්ස් ගන්නව. ඒ මේ අස්සේ මටත් පොඩ් අදහසක් අවා ෆිල්ම් එකකට උපසිරැසි දාල බලන්න ඕනී කියල. එතකොට තම මට මේ Animation එක මතක් වුනේ. ඉතින් මම වැඩේට බැස්ස. මට මේකට SAM ROX ගේ උදවුත් ලැබුණ. මේ Animation එක 2011 ෆිල්ම් එකක්. මම මේකේ සිංහල උපසිරැසි තියනවද කියල NET ඒකේ හැමතැනම හෙවුව. පස්සේ උපසිරැසි නැතුවම බැලුව. ඇත්තටම මේක ලස්සන, විනෝදජනක Animation එකක්. ඒක නිසා තමයි මට හිතුනේ මේකට උපසිරැසි දාලා ඔයාලට දෙන්න ඕනි කියල.
මේ කතාව ගොඩනැගිල තියෙන්නේ සෑම ජීවියෙකුටම අත්‍යාවශය සාධකයක් වන ජලය වටා. මිනිස්සු හිතන්නෙ තමන්ගෙ දියුණුව ගැන විතරයි. අනිත් ජීවින් ගැන කිසිම අනුකම්පාවක් දක්වන්නෙ නෑ. මිනිස්නුන්ගෙ දියුණුව හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සදහා ඔවුන් සියලුම දේ විනාශ කරමින් ඉදිරියට යනව. ඒකෙන් අනෙකුත් ජීවීන්ට කොතරම් බලපෑමක් සහ පීඩාවක් ඇති වෙනවද කියල මිනිස්සු නිකමටවත් හිතන්නෙ නෑ. මේ කාතාවේ ප්‍රධාන වශයෙන් ඉස්මතු කරල පෙන්වන්න හදන්නෙ ඒ කාරණාව.
කතාව ගැනත් ටිකක් කියන්නම්කෝ… මේ කතාවට ආදාල වන කැලයට වතුර ලැබෙන එකම ක්‍රමය වන කෑලේ මැදින් ගලා බසින ගංගාව හරස් කරල මිනිස්සු විශාල වේල්ලක් බදිනව. ඒයාල ඒ වේල්ල බැදල අවහිර කරපු වතුර එකතු කරගෙන කන්ද උඩ තියන හෝටල අලංකාර කරගන්නව ඒත් ඒකෙන් පහළ ඉන්න සත්තු වතුර නැතුව විශාල ලෙස පීඩාවට පත් වෙනව. මුලු කැලේටම තියෙන්නෙ එක වතුර වලක් විතරයි. ඒකත් ටිකින් ටික හිදිල යන්න පටන් ගන්නව. ඒ ඇති වුන තත්වය නිසා කැලෑවේ ඉන්න ශක්තිවන්තයින් මේ වතුර වල වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නව. අන්තිමේදි සියලුම සතුන් එකතු වෙලා තීරණය කරනව සටන් කරල කොහොම හරි නැවතත් වතුර ලබා ගන්න. එයලා කොහොම ඒක කරයිද? එයාලට අර විශාල වේල්ලකින් හරස් කරල තියන ගංගාව මුදවා ගන්න ලැබෙයිද? මිනිස්සු ඒකට ඉඩ දෙයිද? ඒ ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න ඔයාල හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියල මම ආරාධනා කරනව!
තවත් ෆිල්ම් එකකට උපසිරැසි දාන්න අදහසක් තියනව.. එහෙනම් පස්සෙ දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු…! ඔයාලා සියලු දේනාට සුබ දවසක්…!
700 MB කොපිය මෙතනින් බාගන්න 3af0c27917731882db66abeb70f75344935595b0 1.6 GB කොපිය මෙතනින් බාගන්න fc4bf354fc9fff4b2ea15339482acf2fcb64441f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,927 downloadsDownload Animals-United-2010.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/දමිත්-අසංක-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් අසංක (DA MAX)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත් අසංක
Subtitles
55 comments
dilan
asiri
Thankssssss lot
geeth
Bohoma thxz palamu sub akata 2 weni akath ikmnata demu
Oshada Peiris
Patta movie 1a machoooo
isuru
Thx all the best
jeewantha
Jaya wewa.......
pathum
Palamu sub akata thuthi
sumudu
Bohoma thanks saho ae wagema 2weni akath ikmnatama demu
upali
Ela ela ela ela
සුනෙත්
පළමු වැඩේට සුබ පතනවා ,තවත් එකක් ඉක්මනට දෙමු නේද
buggycart
thawa 3d movies walatama dhaanna
Sanka
ELA ELA... BALAMU EHENAM. SUB 1 DUNNA AYYATA GODAK THANKS.. JAYA WEWA..!!
#ChalinduDeshan (කිනා)
එල එල මැක්ස්! එකෙන්ම එල චිත්‍රපටියක් ගෙනත් තියෙන්නේ. මේකනං බලල තියෙනවා. හැබැයි ඉතිං අලුතින් බලන අයට ලොකු උදව්වක් වෙයි..
ඒ වගේම පිළිගන්නවා උඵසිරැසි කණ්ඩායමටත්!
ඉස්සරහට තව හොඳ ඒවා ඕන ඈ!!
ජයවේවා!!Harsha Lahiru
ඊලග සබ් එකටත් පට්ට බයිස්කොප් එකක් දෙමු
ජයmahima
එ බන් මෙ වැලිවෙරිය වගෙ seen එකක්ද
පලමු sub එකට සුභ පැතුමිthusitha
එළ එළ ඇනිමේෂන් දෙනවා නම් පන උනත් දෙන්නම් අපි ඉතින් ලැජ්ජ බයට හැදුන කොල්ලොනෙ ඒ නිසා ඔෆිස් එකෙන්ම වැඩේට බැස්සා බෑම තරම් ආතල් එකක් තවත් නැත
nipuna
Bohoma pin
uda
හුරේ මට අද දවස හොදයි. කාලයක් තිස්සෙ මේකෙ බාගන්ඩ පුළුවන් කොපියක් හෙව්වා හරි ගියේ නෑ :( පස්සෙ වැඩේ අතෑරල දැම්මා. හපෝයි ඒ වාගෙ ඒව තව කීයක් කියලද? හොයාගන්ඩ බැරිව යන ඒවා.....
ඒකෙන් කමක් නෑ අදනම් මේක ගන්ඩ ලැබුණොත් ලොකු දෙයක්. ස්තුතියි සහෝට මේක සබ් ගෙනෑවට. මම බලන්ඩ ආශාවෙන් හිටියෙ වෙනස් කතා තේමාවක් නිසා.
ජය සහ සුබපැතුම්!kanthaDLA
thanks machan..
Rakitha Ranathunga
patta machn sub eka
Shaly
mama sub eka hoya hoya hitiye...thank you sooooo much damith brother.............
mudiya / මුදියා
ඔන්න පළවෙනි වැඩේට මගෙන් සුභ පැතුම් මැක්ස්.බැලුව වගේ ලාවට මතකෙකුත් තියෙනව.ඒත් ඉතිං ඇනිමේෂන් කියන්නෙ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ඒවනෙ.සිංහල එක්ක ආයෙත් පාරක් බලනව.දිගටම සබ් දෙමු සහෝ.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!
me
Thanks
සංජිව
තැක්ස් සහෝ,දමිත් අසංක කියලා නම දැක්කම මම හිතුවා සිංදු කියන දමිත් අසංකද දන්නේ නැ කියලා :P. කොහොම උනත් සිංහල සබ් දුන්නට ගොඩක් ස්තුත්යි.........
nalaka
ela ela bro...palamu sub ekata jaya wewa kiyana gaman idiriyatath gindara wage fillm walata sub bassanna...wasanawa udha wewa..
නලින්
ස්තුතියි දමිත් සහෝ.. මේක මමත් බාගත්තා ආපු කාලේම බලන්න කියලා..
එත් බැරිවුනා.ස්තුතියි කරන ගමන් පළමු සබට සුභපතනවා. දෙවනි එකත් කරමු එහෙනම්
ජය වේවා!
වරුණ
නියමයි සහෝ නියමයි......
මමත් හරි කැමතියි සජීවීකරණ චිත්‍රපටි බලන්න...
බෙහෝම සිතුතියි ඔබට..........Anjana
thankzz
shalana
Thanks....
indika
thnxxxxx
“චූටී මල්ලි”
පලමු එකට සුභ පැතුම් මචන්
2ත් ඉක්මනට දියන්
මේකනම් කලින් බැලුවා පට්ටම කතාව
මට හිතෙන විදිහට මේකට ලැබිලා තියෙන imdb අගය මදි
හරිනම් මීට වඩා වැඩි වෙන්න ඔනි නේ බන්?
කොහොම නමුත් ලස්සම එකක් දුන්නට
ඔබට ජය..............jack
niyamai macho..
Chami.S
Thanks..
Cobra
Thanks bro.. Keep it up
Rathupaswala seen ekada? he hee ;)දිනිඳු සම්පත්
දමිත් අසංක දැන් සිංදු කියන එක පැත්තකට දාලා ෆිල්ම් වලට සබ් දානවා වගේ...
;)
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල මචෝ...
මමත් තාම මේක බලල නැහැ..
බලන්න උන්නේ...
ඒ අස්සේ මටත් හිතුනා මේකට සබ් කෑල්ලක් දාන්න කියලත්..
ඒත් මම අත තිව්වේ වත් නැහැ...
ඒ නිසා අවුලක් නහ....
එහෙනම් ඔන්න සබ් කෑල්ල බා ගත්තා....
ජය වේවා!!!dev
bohoma stuti saho......... .
රොයිලි
බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Sudarshana
ගොඩක් ස්තුතියි දමිත්... මෙවැනි හොඳ දේ කරන්න තවතවත් ශක්තිය ලැබේවා...
P.D Chamath Dimanthaa
meka sri lankaweth wenawa :D thanks!
sura
thanks machan
mindika
thanks !!!!!!!!!!!!!!!!!!!!!
kattz
උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි....
dulo
good work
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තූතියි සහෝ
පිටපත් ලග තියෙන නිසා මෙන්න ගන්නව උපසිරසිය :DDAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍වරුණ නිරෝෂණ
ඇනිමේෂන් එකක් නම් මම කොහොමත් කැමතියි... ස්තුතියි සහෝ
;Sewwandi
thanks 4 da sub
pasindu deshan
kathawa hodai waradak na
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela palamu sub akata jaya