කොමඩි වලින් පස්සේ ත්‍රාසජනක චිත්‍රපටයකට බහින්න වුනා විකියාගේ ඉල්ලීමක් උඩ. Red Line ජාත්‍යන්තරයට නිකුත් වුනේ ජූලි 16. කොහෙද ඉතින් අපි තවමත් යැපෙන්නෝ නිසා film එක බාන්න අලුත් මාසේ package එක renew වෙනකම් ඉන්න වුනා. ලංකාවේ අපිට කවදා ලාබෙට unlimited data connection හම්බවෙයිද…? එහෙම එනකම් තමයි බලාගෙන ඉන…
කොමඩි වලින් පස්සේ ත්‍රාසජනක චිත්‍රපටයකට බහින්න වුනා විකියාගේ ඉල්ලීමක් උඩ. Red Line ජාත්‍යන්තරයට නිකුත් වුනේ ජූලි 16. කොහෙද ඉතින් අපි තවමත් යැපෙන්නෝ නිසා film එක බාන්න අලුත් මාසේ package එක renew වෙනකම් ඉන්න වුනා. ලංකාවේ අපිට කවදා ලාබෙට unlimited data connection හම්බවෙයිද…? එහෙම එනකම් තමයි බලාගෙන ඉන්නේ…
මේක ඇත්ත කතාවක් වෙන්නත් පුළුවන්. මම ඒ ගැන නම් බැලුවේ නෑ. කතාව මෙහෙමයි…
එක දුම්රිය ස්ථානයකින් උමං දුම්රියක් නතර කලාම එක කැබින් එකකට කට්ටියක් නගිනවා. ඒකේ එකදිගට එන අයත් ඉන්නවා. ටික දුරක් යනකොට ලොකු පිපිරීමක් වෙලා කෝච්චිය අනිත් පැත්තම ගැහෙනවා. මම කලින් කිව්ව කැබින් එක විතරක් එක තැනක හිරවෙනවා. මේක අස්සේ ඉන්න ගොඩක් අයට තුවාලයි. ගොඩක් අය මැරිලා. ඒ මදිවට එතන හිටපු හමුදාවේ පොරක් කියනවා බෝම්බයක් පුපුරපු නිසාලු මෙහෙම වුනේ. අනිත් අය හිතාගෙන ඉන්නේ භූමිකම්පාවක් නිසා කියලා. මෙහෙම යන කොට මේකේ ඉන්න තුවාලකාරයන්ව සනීප කරන්න බෙහෙත් හොයනවා. ඒ කියන්නේ ප්‍රථමාධාර පෙට්ටියක් වගේ දෙයක්. මෙයාලට බැග් එකක් අස්සේ තිබිලා ප්‍රථාමාධාර පෙට්ටියක් හමුවෙනවා. නමුත් මේක ලොක් කරලා. ඒකත් ඇරලා බලන්න ඔයාලටම බාර කරනවා… 😀
මොකක්ද ඇත්තටම මේ දුම්රියට වුනේ….? කවුද මේකේ හිටියේ..? කවුද අන්තිමට ඉතිරි වෙන්නේ.? බෝම්බයකින් වුනානම් කවුද ඒක කලේ? එයා තවම ජිවත් වෙනවද? නැත්නම් ඈතින් ඈතට ගිහිල්ල ද? මේ ඔක්කොම බලලම විසඳගන්න. මේක ඇත්ත කතාවක් කිව්වේ ඉස්සෙල්ම දාන පොඩි වාක්‍ය ටිකක් නිසා. සැප්තැම්බර් 11 ප්‍රහාරය හා සම්බන්ධ තවත් ප්‍රහාර 129ක් එල්ලා වුනා කියලා කියනවා. සමහර විටඑහෙම වෙන්නත් පුළුවන්. මම හරියට චිත්‍රපටය ගැන නම් තොරතුරු හෙව්වේ නෑ බැලුවා මිසක්. මට පුළුවන් ඉක්මනින් අද දවල් බලලා, රෑ වෙන කොට සිංහලෙන් ගහලත් ඉවර කලා.
ප්‍රධාන චරිත වලට රඟපාන්නේ Nicole Gale Anderson ටෝරි කියන කෙල්ල විදිහට, John Billingsley සෑම් විදිහටත්, Kunal Sharma අල් විදිහටත්. තව අය ඉන්නවා. අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Robert Kirbyson. IMDb මීටරේ 4.5ට rate වෙලා තියෙනවා. තවමත් තිරගත වෙන චිත්‍රපටයක්…
710 MB (WEB) කොපිය මෙතනින් බාගන්න 3e8fe027300b5c601c797647626f584f5a5efd89 1.0 GB (DVD) කොපිය මෙතනින් බාගන්න cb8208110349fed939e4a378fd11a13212b9cec4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,421 downloadsDownload Red-Line-2013.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේශාන් කළුපහන
Subtitles
53 comments
Kolla
sumudu
patta kathwak wage thxxxx
amilatk
jayen jaya!!!
kalinga
සුපිරිනේ මේවාගේ ඒවා නම් මරු :)
upali
ela ela macho
mihin ලංකා
තවත් අලුත් පහරවල් බස්සමු තැන්ක්ස් :)
quik
thanks
Isuru Madushan
meyka nam niyama kathwak wage subs walata thx
jeewantha
thawath subs damu machan
tharanga
බොහොම තුති සහෝට
Chami
Thanks macho maru maru
එරංග
එළනේ බලන්න ඕනේ
ositha
meyka niyama film akak txxxxx
සංජිව
mekath bagenama balanna ona oyage mahansiyata godaak thx. sinhala sub dunnata godakma thanks saho...
geeth
patta patta
wow
wow,, maru :D
ccnp
Thanks
නලින්
එළ දේශාන් සහෝ.. මේක බලා තියෙන්නේ
එළකිරිවගේ සබත් ලැබුනා..
ජය වේවා!
was
බොහොම තුති මචං බාන්න දැම්ම :)
fd
ela wadak baiscopelk best
Bandula
thnxxz lot
Rakitha Ranathunga
Thanks aiya sub ekata
Supiri film ekak wageimudiya / මුදියා
ඔන්න ඉතිං කාලෙකට පස්සේ ආයෙත් ආව මේ පැත්තෙ.ඔෆිස් එකේ වැඩකට මුලතිව් ගියා ගිය සතියෙ.මගෙ අම්මෝ දීල තියෙන ෆිල්ම් ගොඩ.එක සතියයි නැති වුනේ.අවුරුද්දකට බලන්න ඒව තියෙනවනෙ මෙතන.මුලින්ම පළවෙනි සබ් කරපු සහෝලට සුභ පතනව.මේ ඒ වගේම සුපිරි සබ් ගොඩාක් අපිට ගෙනාපු හැමෝටම පිං දෙන ගමන් පුළුවන් විදිහට බානව.
දේශාන් අද දීල තියෙන්නෙ බලන්න ආස හිතෙන කතාවක්නෙ.ලිපිය කියෙව්වම අනිව බලන්න හිතුන.නියමයි මචං.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!dilan
thawath hoda films demu
amilatk
jayen jaya!
kanthaDLA
thanks machan...
chami
thnxxxxxxxxxxxxxxxx
Harsha Lahiru
ස්තුතියි සහො ජය
සුනෙත්
ඉස්තුතියි,දේශාන් සහෝ,ජයෙන් ජය
Chamasrsp
එළකිරි......!!!
නියමයි මචං.ජයවේවා........“චූටී මල්ලි”
එළ ඈ...
ඔන්න සබ ගත්තා ඈ..
ඔබට ජය ඈ...sameera
ela
S H E N A L
thanks bro.....
සමීර කරුණාරත්න
විමාගේ Metro (2013) එකෙන් පස්සේ දුම්රියේ කතාවක් බැලුවෙම නැහැ.
මේක බලන්න ඕනෙ එහෙනම් 710 කොපිය හා උපසිරැස ගත්තා ඔන්න.
බොහොම ස්තුතියි සහෝ..!indika
thnx ..!!!
nalaka
elaz..thank deshan
lakchan
elaaaaaaaaaaaaaaa
rock hasi
ela thawath 13 ekak karamu
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela/...
DDSameera
niyamai.,ahhh!!!...maxxa sub !!!
ශාන් විමුක්ති [විමා]
අඩේ අප්පා...
මේකත මගේ රුසියන් කෑල්ල මෙට්පෝ එක වගේ එකක් නොවැ ;) :P
එල එල
සබට බොහොම තුති දේශාන් සහෝ
ජය!තුෂාන් මධුසංඛ
බොහොමත්ම ස්තුති සහෝ
රොයිලි
බොහොම ස්තූතියි දේශාන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dheeranath
එළ කිරි සහ මේද මල්ලි
jayanandana
Dan banna yanne balama balanna ona....
DDSameera
love this...!!!!
Madusanka Jaysooriya
patta.thanks wewa
#ChalinduDeshan (කිනා)
මචං සබ් එක බාගත්තා. ජයවේවා!
Raju
flim eka gena nam ahla tibuna........
danma mekat goda danna wei wage........
thanks saho......දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි සහෝ,ජයවේවා.
Advertisement

tnx...