විජේ, පෝසත් පවුලක කොල්ලෙක්. හැම දෙයක්ම සල්ලි වලට ගන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න තමන්ට ඕනෙ දේ කොහොම හරි ලබා ගන්න කෙනෙක්. දවසක් විජේ ක්ලබ් එකට යනකොට ඒ ක්ලබ් එකේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා. ඒ තමයි ශිවානි. ශිවානි කියන්නෙ ගුවන් සේවිකාවක්. හරිම ලස්සනයි. ශිවානි ජීවත් වෙන්නෙ තමන්ගෙ අසනීපෙන් ඉන්න අක්කයි මස්සිනයි…
විජේ, පෝසත් පවුලක කොල්ලෙක්. හැම දෙයක්ම සල්ලි වලට ගන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න තමන්ට ඕනෙ දේ කොහොම හරි ලබා ගන්න කෙනෙක්. දවසක් විජේ ක්ලබ් එකට යනකොට ඒ ක්ලබ් එකේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා. ඒ තමයි ශිවානි. ශිවානි කියන්නෙ ගුවන් සේවිකාවක්. හරිම ලස්සනයි.
ශිවානි ජීවත් වෙන්නෙ තමන්ගෙ අසනීපෙන් ඉන්න අක්කයි මස්සිනයි එක්ක. මේ මස්සිනා සල්ලි වලට කෑදර සූදුවෙන් ජීවත් වෙන මිනිහෙක්. තමන්ගෙ බිරිඳ මල් පැල විකුනල හම්බ කරන සල්ලි, ශිවානිගෙ පඩියෙන් කොටසක් වගේම ගෙදරට එන මිනිස්සුන්ගෙනුත් ගානක් කඩා ගන්නයි බලන්නෙ.
ශිවානිගෙ ලස්සනට වහ වැටෙන විජේ හදන්නෙ කොහොම හරි ශිවානිව කැමති කරවගන්න. ඒත් ශිවානි විජේට කැමති වෙන්නෙ නැහැ. විජේ එයාගෙ අම්මවත් එක්කගෙන එනවා ශිවානිගෙන් කැමැත්ත ගන්න. ඒත් එදා ශිවානිගෙ මගුල් ගෙදර. පිස්සුවෙන් වගේ ආපහු යන විජේ රට යනව. ඒ ගිහින් එන්නෙ අවුරුදු 4කට පස්සෙ. මේ අතරෙ විජේට පොලිස් කමිශනර්ගෙන් පාර්ටියකට ආරාධනා ලැබෙනවා. ඒ පාර්ටියෙදි විජේට මුන ගැහෙන්නෙ හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්. ඒ කවුද කියල කතාව බලලම දැන ගමු.
1994 අවුරුද්දෙ තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Rahul Rawail. රංගනයෙක් දායක වෙන්නෙ Madhuri Dixit, Shah Rukh Khan සහ Deepak Tijori. ශාරුක් දුශ්ට චරිතයක් රඟපාපු තුන් වෙනි චිත්‍රපටිය තමයි මේ. ඒ වගේම මේ චිත්‍රපටියේ රගපෑම් වෙනුවෙන් ශාරුක්ට හොඳම දුශ්ටයාට හිමි ෆිල්ම්ෆයාර් සම්මානයද හිමි වෙනවා.
සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Anand-Milind. ගීත ගායනයෙන් එක් වෙන්නේ Abhijeet Bhattacharya, Poornima Shrestha, Udit Narayan, Alka Yagnik, Sadhana Sargam සහ Sapna Awasthi. 90 දශකයේ බොහොම ජනප්‍රිය වුනු ගීත රැසක්ම මේ චිත්‍රපටියේ තියෙනවා.
ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා ගැළපේ.
2,761 downloadsDownload Anjaam-1994.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
32 comments
sandun perera
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sanjaya8800
Danna kenek direct link ekak dennako
geeganagamage
බොහොම ස්තුතියි පරණ වුනත් මේ වගේ සුපිරි ෆිල්ම් අරගෙන එනවට .
ssr123
thank you
lahirumax
thanks sis..kawada sub davida kiyala balan inna film walin ekak. Ram Jaane 1995,Har Dil Jo Pyar Karega 2000 mewatath sub enakan balan inne
buwanekaliyanage
thnks
ppiyum
nice movie
Lasantharathnasirirox
Sthuthi...
Lalani Maduwanthi
Godaaak sthuthy,,,,nangi,,,,
හසිත මධුෂාන්
සාරුක් අයියගෙ පිලුමක් නං ඉතිං නොබල ඉන්නෙ කෝමද දෙයියනේ.......
සාරුක් අයියගෙ පොටෝව දැක්ක ගමන්ම බා ගත්තා.....
බොහොම ස්තූතියි සබ් එකට.....
පුලුවන් නම් දිගටම මේ වගේ සබ් කරන්න මග ඇරුන පරන උනත් හොඳ ෆිල්ම් වලට සබ් දෙන්න.......junior srk
thanks
kasunlive1
mcn veer zara film eke sub ekai link ekai dannako
Ruchira Senevirathne
සාරුක්ගේ අනිත් පරණ ඒවටත් ඕනෙ
Bandara 1976
බොහොම ස්තූතියි සබ් එකට…..
udayaudaya
thanks me puluwannam me parana hindi movei eke sub eka denna ko {saaya 2003}
UdaraPathumKumara
ශාරුක් ගොඩක් ෆිල්ම් අඩුයි.පරණ ඒව ගොඩක් තියෙනව හොඳ ඒව තාම සබ් නැති... ගූගල් ට්‍රාන්ස්ලේට් වලින් ට්‍රාන්ස්ලේට් කරගෙන ෆිල්ම් ටික බැලුවෙ පුළුවන් නම් මේ වගේ පරණ ඒව ටිකකට සබ් දෙන්න
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
මේ වගේ මඟ ඇරුණු පරණ චිත්‍රපටි වලට උපසිරැසි දෙනවට බොහොම ස්තුතියි..! jAGUAR 2016 ට සබ් දෙන්න පුලුවන්ද..?
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Sanjaya8800
Direct link plz
Milan199797
sub ekta thnxx puluwn nm raja 1995 film eke sub dennko
Amalka Himeshan
තැන්ක්ස් දහරා සබ් එකට මේ වගේ ෆිල්ම් එක අත අරින්න පුලුවන්යැ අනිවා බානව
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sageethnirasha
Thanks
N_R
Thank You.
shanuka900
සිංහල උපසිරැසියට ස්තූතියි . Junoon (1992) ෆිල්ම් එකටත් සිංහල උපසිරැසි ලබා දෙන්න .
maikee
Thankyou sub ekata
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
arawindasunimal
thanks
Jana
Thankyou for the sub
pasindu
එල එල..ජයෙන් ජයම වේවා....
Anonymous
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

90 දශකයෙ හිංදි චිත්‍රපට වල දැන් HDRip තියෙනවා,ඒවා වලට සබ් දෙන්න බලන්න.ස්තූතියි