ඔන්න යාලුවනේ බයිස්කෝප් එකට අලුතෙන් එකතු වුණු කොල්ලෙක් මෙන්න අලුත් සබ් එකක් අරන් ආවා. මේකයි සීන් එක.කොල්ලගේ පලවෙනි වැඩේ හින්දා අඩුපාඩු තියේ නම් කියන්න. සමාව ඉල්ලනවා හැමෝගෙන්ම මේක දෙන්න පරක්කු වුණාට. හැමදේකටම ඔන්න අලුතින් එකතු වීම පොල්ලට තිබ්බා. මේක පොඩ්ඩක් විතර දරුණු ෆිල්ම් එකක්. දරුණුයි කිව්වට දරුණ…
ඔන්න යාලුවනේ බයිස්කෝප් එකට අලුතෙන් එකතු වුණු කොල්ලෙක් මෙන්න අලුත් සබ් එකක් අරන් ආවා. මේකයි සීන් එක.කොල්ලගේ
පලවෙනි වැඩේ හින්දා අඩුපාඩු තියේ නම් කියන්න. සමාව ඉල්ලනවා හැමෝගෙන්ම මේක දෙන්න පරක්කු වුණාට. හැමදේකටම ඔන්න අලුතින් එකතු වීම පොල්ලට තිබ්බා. මේක පොඩ්ඩක් විතර දරුණු ෆිල්ම් එකක්. දරුණුයි කිව්වට දරුණුමත් නැ.
හරි අපි ෆිල්ම් එක පැත්තට බහිමු. කෝමෙන් කෝම හරි මේ ෆිල්ම් එකට IMDB අගය 3.7 ක් විදියට සදහන් වෙනවා. 2018 ජූනි 29 රිලීස් වෙච්ච මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 400 Days, Ghost from the Machine වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Matt Osterman. මේ චිත්‍රපටය පැය 1 යි මිනිත්තු 26ක් පුරාවට ධාවනය වෙනවා. ඒ වගේම මේකේ රගපානවා සුප්‍රසිද්ධ නිලි Cleopatra Coleman වගේම Shane Coffey වගේ නලුවොත්.
ෆිල්ම් එකේ අන්තර්ගතය ගැන බැලුවොත් එහෙම මෙකේ ප්‍රධාන නිලිය තමයි ක්ලෝඩියා. ඇයගේ මිතුරා ජෝන්. ඔවුන් දෙදෙනා වැඩ කරන්නේ සංක්‍රාන්තිමය ආයතනයක. මොකක්ද මේ සංක්‍රාන්තිමය ආයතන කියන්නේ. ඇත්තටම මේක ගැන මමත් හරියටම දැනගත්තේ මේ ෆිල්ම් එකෙන්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ අපේ ගෙදර ඉන්නවා මරණාසන්න රෝගියෙක්. එයා වේදනා විදලා මැරෙන්නයි ඉන්නේ. ඉතිං මේ ආයතනෙන් කරන්නේ රසායනික වායුවක් භාවිතයෙන් ඒ රෝගියට වේදනාවක් නොදී මැරෙන්න සැලැසවීම. වැඩිය විස්තර කරන්නත් හොද නෑනේ. ඔයාලා දන්නවා ඇති ඩ්‍රෝන යානා ගැන.කොල්ලෝ ටික නම් ෆට්ටම ආදයි ඒ ටොපික් එකට.
මෙන්න මේ ඩ්‍රෝන යානාවලට මිනිස්සු මරන්න පුලුවන් කතාවක් කොහෙ හරි අහලා තියේද? අන්න ඒ වගේ භයානක වැඩක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. මේක බලලම අවසානේ වෙන දේ කමෙන්ට් එහෙකුත් දාන්න කියලා ආරාධනා කරනවා.
ඒනම් හැමෝටම ජයෙන් ජය !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
3,226 downloadsDownload Hover-2018.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාන නිම්සර ( නිමා ) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදාන නිම්සර ( නිමා )
Subtitles
43 comments
Prabodha Madhusankha Hettiarachchi
Virajudara
Thanks Sahoo sub ekata!!! ..ko kaala sub eka plzzz Baiscope ikmanata dennakooo
gihan perera
Good job bro....well done....keep continue it....god bless you and good luck.....
AsithaDilruwan
Ela saho thanks
Nala
බොහොම ස්තූතියි sub එකට.පුලුවන්නම් මේ movie එකට sub කරන්ඩෝ...සුපිරි movir එක...... Bridesmaids (2011)
udana nimsara
හරි අයියා... තෑන්ක්ස් කෝමහරි !
dsdkavishka
Thenks aiya sub ekata
chiro
thnx sub ekata
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!jagath55
Thanks
udana nimsara
තැන්කූ වස්තු !
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.udana nimsara
තැන්කූ වස්තු !
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..තව තවත් උපසිරස කරන්න හැකියාව ලැබේවා..බුදුසරණයි..!
udana nimsara
තැන්කූ වස්තු !
Pradeep Pasqual
Thanks for the Sub...!!
udana nimsara
තැන්කූ වස්තු !
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
udana nimsara
තැන්කූ වස්තු !
දිල්ශාන් සචින්ත
නියමයි සහෝ පලවෙනි වැඩේට සුභ පැතුම්. පට්ට බාන්ඩයක් නොවැ අරන් ඇවිත් තියෙන්නේ. තෑන්කූ වේවා. දිගටම සබ් දෙමු. ජය.
udana nimsara
ආයෙත් ආලා. සුප්පා එකක්...තැන්කූ වස්තු !
naughty
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
udana nimsara
තැන්කූ වස්තු !
Tharindu_Rukshan_Perera
congrass firts sub and welcome to the team
harshani11112
ස්තුති උදාන සහො ......
සබ් එක ගත්තාSahan Bandara
thx saho sub akt.
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්........!
දිගටම සබ් කරමු.......THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
nalin.kumara0510
Thanks bro good luck
D.Chamara
bohoma sthuthi sahooo
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
pasanshanaka
එල බෑවා .... තැන්කූ සහෝ
Ranjandesha
Thx bokka
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malith
Ela ela
wajira
thanks for sub
Nuwan_sri
Thanks yaluwa
tharidu sagara
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
ජය වේවා!!!Krishan NiShalya
එලම
Good Luck bro... !
Exam ඉවර වෙලා දිගටම කරන් යමුudana nimsara
අනිවාර්යෙන්ම
dk
ko film eka gana mukuth kiyala nahane commets wala ,eka kamaliy wage mata nam
Advertisement

Sththui bro sub ekata. Thank uuu..