Watch Trailer

Kaala (2018) Sinhala Subtitles | මේක කාලාගේ බලකොටුව! [සිංහල උපසිරැසි සමඟ]

පළමු සතියෙන්ම ඉන්දියානු කෝටි 112.2 බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටු වෙමින් අති සාර්ථකව තිරගත වූ කාලා චිත්‍රපටයට මේ වෙනකොට IMDb ශ්‍රේණි ගත වල 7.5 අගයක් අරගෙන තියෙනවා. සුපස්ටාර් රජිනි කාන්ත්ගේ රංගනයෙන් හැඩ වෙන කාලා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pa. Ranjith විසිනුයි. මතකද රජිනි කාන්ත්ගේ Kabali (2016…

පළමු සතියෙන්ම ඉන්දියානු කෝටි 112.2 බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටු වෙමින් අති සාර්ථකව තිරගත වූ කාලා චිත්‍රපටයට මේ වෙනකොට IMDb ශ්‍රේණි ගත වල 7.5 අගයක් අරගෙන තියෙනවා. සුපස්ටාර් රජිනි කාන්ත්ගේ රංගනයෙන් හැඩ වෙන කාලා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pa. Ranjith විසිනුයි. මතකද රජිනි කාන්ත්ගේ Kabali (2016) චිත්‍රපටය. අන්න ඒකත් මේ Pa. Ranjith ගේ වැඩක් තමයි. ඒ වගේම රජිනි කාන්ත්ගේ බෑණා වෙන ධනුෂ් තමයි මේ කාලා චිත්‍රපටයේ ප්‍රඩියුසර් වෙන්නේ. විනාඩි 162 පුරාවට දිවෙන මේ චිත්‍රපටයෙන් ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා වගේම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා බය නැතුව කියන්න පුලුවන්. ඒ වගේම ඔයා දමිල චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්යයෙන් බලන්නම ඕනි කතාවක් තමයි මේ. රංගන ශිල්පීන් ගොඩ දෙනෙකුගෙන් හැඩ වුණු මේ චිත්‍රපටය භාෂාවන් ගොඩකින්ම මේ වෙනකොට ලොව පුරා තිරගත වී අවසන්!

චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් විශේෂයක් නෑ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශය වන දකුණු ඉන්දියාවේ රෑගත කර ඇති නිසා එක් මිනිසෙකුට ගහපුවහම අඩි 20ක් 30ක් විතර උඩ ගිහින් බිම වැටෙනවා. දමිළ ක්‍රියාදාම චිත්‍රපටි ඉස්සර ඉඳන් නරඹපු අයට නම් මෙය විශේෂත්වයක් නෑ. නමුත් අලුතෙන් නරඹන අයට නම් මෙය විශේෂත්වයක් වේ. 🙂 නෑ මේකෙ එහෙම කිසිම දෙයක් නෑ. විශ්වාස කරන්න පුලුවන් ද? ඔයාට විශ්වාස කරන්නම වෙනවා. ලිපිය කියව, කියව ඉන්න ඕනි නෑ. ගිහින් මේ සුපිරි බුලට් එක බලන්න. 🙂

ඉතින් 27 වැනිදා තමයි කාලා චිත්‍රපටයේ හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුනේ. ඔන්න පුලුවන් තරම් ඉක්මනින් මමයි (RAJ) මන්සිල් සහෝදරයයි සිංහල උපසිරැසිය ඔයාලට අරගෙන ආවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

25,240 downloadsDownload Kaala-2018-web-.zip161 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SNAKE RAJ ” සොහොයුරාට සහ “ රෂීන් මන්සිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

25,240 downloadsDownload Subtitles161 KB

138 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godakma sthuthi bros sub ekata.. jaya wewa obata...

  2. MINOL

    jaya wewa ..digatama sub karagena yanna malli godak sthuthiiiiii.....

  3. losaka

    Thank u Bro!!! jaya wava

  4. ERANDA MALITH

    Thanks mcnla
    Jayawewa !

  5. Sachin135

    එලම එල..

  6. Amilperera

    Thnks bro sub akata

  7. Mohomed_Ismath

    Thank you.

  8. himaruwan

    Thanks to SNAKE RAJ & Rashin Mansil...Thanks to Baiscop...Thanks to Everyone...
    Good Luck All of You..!

  9. rangika Kariyawasam

    දෙන්නටම බෝම ස්තුතියිසහෝ.නියම වැඩක්.ජය වේවා.

  10. thanujamilandi

    dennatama godak thank you... lassana film ekak godak thanxx...... jaya wewa!!!!!!!!!!

  11. pradeepdvd

    Thank you

  12. Achi

    එලම ආ

  13. chathuthee

    supiri wadak tnqqqqqq

  14. pubudu prasanna

    sub 1 enakan balan hitiye thankz.

  15. buddhika

    Dennatama Bohoma isthuthi Subtitle 1kt
    ad ude data walin download kale, mama hituwa wagena sub 1k baiscope 1ken dunna
    mama godak appreciate karanawa oyage wada baiscopelk 1k
    godakma sathutui baiscopelk
    thank you baiscopelk
    thank you both of you

  16. keshp

    Ooh feels like for ever,thanks a lot.

  17. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝලා දෙන්නටම....වෙච්ච මහන්සියට....මේක එනකන් හිටියේ....දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...

  18. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝලා දෙන්නටම..බලන්නම ඕනි එකක් තමා..බුදුසරණයි..ජය වේවා!

  19. flyingpenguin

    ගොඩක් ස්තුතියි දෙන්නටම

  20. Asanke

    Thanks for sub

  21. Jumanji

    Bohoma sthuthi brosla dennatama.

  22. sakraya

    elama bro.thanks

  23. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  24. Sajiya99

    Thanks dub ekata

  25. Kaushan Herath

    මෙච්ච්ර ඉක්මනට දෙයි කියල හිතුවේ නෑ.සබට තෑන්ක්ස් සහෝ

  26. sampathabesundara

    thanks brov

  27. indika95b

    මග බලන් හිටිය ෆිලුමක්. උපසිරසියට ස්තුති BROOO

  28. Dewadithya

    Thanks for sub

  29. sandaru260@

    TNX UMMMHA

  30. jayasrisanju7

    sub eka set wen na bn poddak blpn bro

  31. sumedasiva

    Thanx bro

  32. Milind@

    Thanks saho

  33. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!

  34. manju4300

    ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශය වන දකුණු ඉන්දියාවේ රෑගත කර ඇති නිසා එක් මිනිසෙකුට ගහපුවහම අඩි 20ක් 30ක් විතර උඩ ගිහින් බිම වැටෙනවා.

  35. RK

    supiri broo,,,,,, ohoma yannn
    Thnkz brolata!!!!!!

  36. Kovidu

    මිස්ට රාජ් සහෝ..... කලින් කාලි දුන්න, දැන් කාල,,, තේරුනාද මන්ද , බොහොමත්ම ස්තූතියි සහෝ දෙපලටම, සබ් එක වෙනුවෙන්, ජටෙන් ජය

  37. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  38. akila13

    thanks for sub bro

  39. bgayanfernando

    thanks bro

  40. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

  41. senehas nimna

    Bro කවුරු හරි u turn කියන කන්නඩ ෆිල්ම් එකේ ඩිරෙක්ට් ලින්ක් එකක් දෙනවද

  42. pradeep hashan

    thanks for sub

  43. Kulanjana Maduranga

    niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  44. ThilinaDinelka

    එලම ......දිගටම සබ් දෙමු......

  45. suduayya

    puluwn tharam ikmanata meesaya murukku ekatath sub eka dennako...plzzz

  46. Sanath Indika

    thx broo

  47. kelumchathuranga

    thanks

  48. Prasad Randunu

    Elaaaa... jata wewa dennatma... Tnk u

  49. Ayesh Prashan

    Thank You

  50. sooriyapatabadige

    Sub ekata thanks.......... (kuththu 2004) simbuge film ekata sub dennako please........................

Load more comments