Watch Trailer

Anjaana Anjaani (2010) Sinhala Subtitles | ජීවිතයද…මරණයද…??? [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකට ඇවිත් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන යනකොට හිතුනා මමත් Sub එකක් කලොත් හොඳයි කියලා. මම ඉතින් තෝරාගත්තේ ලස්සන හින්දි ෆිල්ම් එකක්. මේක 2010 දී නිකුත් වෙච්ච IMDb වල 5.5 ක් රේටින්ග් ගත්ත ෆිල්ම් එකක්. ටිකක් පරණ ෆිල්ම් එකක් වුනාට අන්තිම වෙනකම්ම මම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් හින්දයි ඔයාලත්…

හැමදාම බයිස්කෝප් එකට ඇවිත් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන යනකොට හිතුනා මමත් Sub එකක් කලොත් හොඳයි කියලා. මම ඉතින් තෝරාගත්තේ ලස්සන හින්දි ෆිල්ම් එකක්. මේක 2010 දී නිකුත් වෙච්ච IMDb වල 5.5 ක් රේටින්ග් ගත්ත ෆිල්ම් එකක්. ටිකක් පරණ ෆිල්ම් එකක් වුනාට අන්තිම වෙනකම්ම මම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් හින්දයි ඔයාලත් එක්ක මේක බෙදා ගන්න හිතුවෙ. මේකේ තියෙන්නේ ටිකක් වෙනස්ම විදිහේ ආදර කතාවක්. සමහර විට ඒකම වෙන්නත් ඇති මේ ෆිල්ම් එකේ තියෙන ලස්සනත්.

මේක මගේ පලවෙනි උත්සාහය. මට දවස් 10ක් විතර ගියා මේක හදල ඉවර කරන්න මේ දවස්වල තියෙන වැඩත් එක්ක. ඒ වගේම English Sub එක translate කරනකොට හින්දි තේරුමත් එක්ක ටිකක් නොගැලපෙන තැන් ටිකකුත් තිබුණා. ඒවත් පුළුවන් තරම් හරිගස්ස්ගෙන මේක ඉවර කරන්න ෆුල් ට්‍රයි එකක් දුන්න. ඔයාලත් මේක බාගෙන යනකොට comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. මොකද ඒක මගේ ඊලග නිර්මාණයක් කරන්න මට ගැම්මක් වෙනවා වගේම මගේ අඩුපාඩු මොනවා හරි තියෙනවනම් ඒවා පෙන්නලා දෙන්නත් පැකිලෙන්න එපා .

අපි film එකේ story එක දිහාට හැරුනොත් මේකේ ප්‍රධාන චරිත කරන්නේ Ranbhir Kapoor එක්ක Priyanka Chopra. ඒ දෙන්නගේ රඟපෑම් එක්ක මේකේ කතාව ලස්සනට ගලාගෙන යනවා. ආකාශ් (ranbhir) කියලා කියන්නේ කොටස් වෙළඳපොලේ කඩාවැටීම නිසාහැම දෙයක්ම නැතිවෙන තරුණයෙක් එයාට එයාගේ යාළුවො පවා නැති වෙනවා. අන්තිමේදී එයා උත්සහ කරනවා සියදිවි නසා ගන්න. එතැනදී එයාට මුණගැහෙනවා කියාරව (priyanka) එයත් ආකාශ් වගේම සියදිවි හානි කරගන්න උත්සහ කරන කෙල්ලෙක් ඒත් මේ දෙන්නටම එදා මෙයාල හිතන විදියට මැරෙන්න බැරි වෙනවා ඔයා විදියට තමයි මේකේ මුල් විනාඩි 10 පටන් ගන්නේ. කොහොම වුනත් අන්තිමේදී මේ දෙන්න තීරණය කරන එකතු වෙලා මැරෙන්න. එයාලට හිතන විදියට මැරෙන්න පුළුවන් වෙයිද නැත්නම් මේ හමුවීම එයාලගේ ජීවිතයට මොන විදීයට බලපානවද කියලා දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

ඔයාලත් මේ ෆිල්ම් එක බලල යන ගමන් ඔයාලගේ අදහස් ටිකකුත් කියලා යන්න අමතක කරන්න එපා.

මීට පෙර අකලංක යාපා සොහොයුරා විසින් පළ කළ ලිපිය.

මෙන්න ගෙනාවා අලුත්ම ෆිල්ම් එකක්. මේක එළියට ආවේ 2010 ඔක්තෝබර් මාසේ පළවෙනිදා. ඒත් හොඳ කොපියක් ආවේ ඊයේ පෙරේදා. මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් එනකම් බලාගෙන ඉන්න බැරිඋන නිසා මැජස්ටික් සිටි එකේ තියටර් එකට මේ ෆිල්ම් එක ආව පළවෙනි දවසෙම ගිහිල්ලා බැලුවා. මම හිතන විදියට තවමත් (08/11/2010) ඒ හෝල් එකේ තියෙන්නෙ මේ ෆිල්ම් එක. ෆිල්ම් එක නම් පට්ට. කලර්ස් නියමයි. මියුසික් කියලා වැඩක් නැහැ. සිංදු ටික ඔක්කොම ලස්සනයි. දෙපාරක් හිතන්නේ නැතුව බාගෙන බලන්න.

මේ ෆිල්ම් එක ගැන විස්තරයක් කියනව නම් මෙහෙම පටන් ගමු. මේකෙ මූලිකවම චරිත නිරුපණය කරන්නෙ රන්බීර් කපූර්, ප්‍රියංකා චොප්රා සහ සයිඩ් ඛාන්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ සිද්ධාර්ත් ආනන්ද්. නිෂ්පාදනය සජිද් නදියවාලාගෙන්. සංගීතය විශාල් – ශේඛර් සහ සලීම් – සුලෙයිමන් විසින්. මේකෙ සිංදු ටික නම් ඔයාලගෙ හිතට අල්ලයි කියලා ෂුවර්.

මේ ෆිල්ම් එකේ කතාව ගැන කෙටි විස්තරයක් මම කියන්නම්,බයවෙන්න එපා ඔයාලගෙ රස වින්දනයට කිසිම ආකාරයකින් හානියක් වෙන්නේ නැහැ. මේ කථාවේ හැටියට මෙහි ප්‍රධාන චරිත දෙකම ජීවිතය ගැන කලකිරී ජීවිතයෙන් පලා යන්න සිතා සිටින කාලෙක තමයි මොවුන් දෙදෙනා බොහෝම අහම්බෙන් වගේ හමුවෙන්නේ. ඉතිං මේ හමුවීම මොන ආකාරයකින් කෙළවර වෙයිද? මෙහි තුන්වැන්නෙකුත් ඉන්නා බව මතක තියාගන්න. තුන්වැන්නා මෙම කතාවට සම්බන්ධ වන්නෙ කෙසේද? මේවාට උත්තර දැන ගන්න ඕනනම් මේක බාලා බලන්නම වෙනවා.

මේ ෆිල්ම් එක තනිකරම කරලා තියෙන්නේ ඇමරිකාවේ. ඇමරිකාවේ විවිධ ස්ථාන වල, අතිශයින්ම දැකුම්කළු පසුතල වල කරපු ඉතාමත්ම මනරම් ෆිල්ම් එකක් මේක. මේක ගොඩාක් වියදම් කරලා හදපු ෆිල්ම් එකක්. මේකට ඉන්දියානු රුපියල් කෝටි 43ක් වියදම් වෙලා තියෙනවා. මේක ඉන්දියාවේ තිරගත වෙච්ච පළවෙනි සතියෙම ඉන්දියානු රුපියල් කෝටි 28ක් උපයලා තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේද මේ ෆිල්ම් එක කොහොමද කියලා.

ඉතිං මේක මගේ 5වෙනි ලිපිය. මගේ හොඳම මිතුරියක් සිටියා පහුගිය කාලේ ගොඩාක් ළඟින් හිටපු. ඒත් දැන් ඒ මිතුරිය මගෙන් ඈත් වෙලා. එයා ඈත් උණත් මගෙ හදවතේ ඒ මිතුරු කම සදහටම තියෙනවා. මම මේ ෆිල්ම් එක එයා වෙනුවෙන් පිළිගන්වන්න කැමතියි.

බයනැතුව බාගෙන බලන්න. බලලා හොඳ නරක කියලා යන්න. ඔයාලට ජය වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

7,267 downloadsDownload Anjaana-Anjaani-2010.SinhalaSubs.Baiscopelk.zip105 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-12-19

Subtitles

7,267 downloadsDownload Subtitles105 KB

135 comments

  1. Kasun

    maxxa movie 1k ban,V-10,A-10 baya nethuwa aran balapalla

  2. chamath

    menna film.adara kathawak unata podi gathiyak thiyenawa.thawa horro film kocharak aluthen awith thiyenawada ewath danna saho.onna math baganna damma.thanks saho :)

  3. dinuu

    onna ehenam mamath bagannai set wenne.thanku wewa.jaya wewa biscope ekata.

  4. Dinuka

    niyamai!
    onna math banawa!
    thanks saho!

  5. විකියා

    මරු...අපිත් බානවා එහෙනම් :)

  6. අමල් ප්‍රසාද් සමරවීර

    බානවා.. බානවා..!! සිංහලත් තිබුනම් කියල වැඩක් නෑ..

  7. අචල

    බලමු බාලම ස්තූතියි

  8. Akalanka Yapa

    කට්ටිය බය නැතුව බාලම බලන්න.. පට්ට ෆිල්ම් එකක්, අපි ෆිල්ම් එකකින් බලාපොරොත්තු වෙනෙ හැම දෙයක්ම මේ ෆිල්ම් එකේ තියෙනවා.. කමෙන්ට්ස් වලට බොහෝම ස්තූතියී..

  9. Malan

    Link වැඩ කරන්නේ නෑ නේ.........

  10. Udaya

    thanks saho...

  11. Akalanka Yapa

    @ මාලන්.. ලින්ක් වැඩ කරනවා සහෝ.. බය නැතුව බාන්න..
    ජය වේවා..

  12. පොඩ්ඩා

    හොඳ වෙලාවට English Subtitles වත් තියනවා.... බොහෝ ම ස්තූත්යි සහෝ.... :D

  13. sashi

    thanxxxx...baiscope valin me film eka enakan hitiye..thnx

  14. rohitha prasanga

    අද රැම බලන්න download කර ගන්න ඔනා.....! thank u

  15. Suren n. Semage (සිව්පෙතියා)

    තන්තෝසයි. ගොඩාක් දවසකින් හිංදි එකක්. උදේම මැසේජ් එක ආවාම, පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් හිටියේ. ස්තූතියි සහෝ.
    ජය වේවා!!!

  16. Akalanka Yapa

    කමෙන්ට්ස් වලට ගොඩාක් ස්තුතියි සහෝ......

  17. Ramraj

    @ අකලංක
    අර අන්තිමට කියලා තියෙන විස්තරයට නම් ගොඩක් දුක හිතුනා.ඒ මිතුරිය නැවත මිතුරු වේවායි මම පතනවා.ෆිල්ම් එකට නම් ස්තූතියි. මම එචිචර හින්දි වලට ආසා නෑ. කොහොමත් කැමති කටිටිය ඉන්නවානේ. එක නිසා ස්තූතියි.

  18. Akalanka Yapa

    @Ramraj - බොහෝම ස්තූතියි සහෝ.. මමත් එහෙම හිතනවා.. මොකද බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරවන්නේ.. Thanx Again Ramraj

  19. Tharindu Chat

    බලන් ඉන්න බැරිම තැන PreDVDRip එක DL කරා.. අන්තිමේ එකේ quality එක මදි හින්දා ඒක දමලා ගහලා නිකන් හිටියා..

    තැන්කූ මචන් ෆිල්ම් එකට..

    ජයවේවා!!! :D

  20. AKALANKA

    THANK YOU

  21. Namila

    ela ela.... maath dl karanawoo

  22. Randi

    thanks bro waiting for this film!

  23. Asitha

    thnx a lot Akalanka sahoo... !!!

  24. Akalanka Yapa

    ස්තුතියි සහෝ ඔයාලා ඔක්කෝටම.......
    ඔයාලගෙ මේ කමෙන්ට්ස් අපිව තවත් දිරි ගන්වනවා...
    ජය වේවා!!!!

  25. kathu

    ලස්සන film එකක් නම් අපිත් බලන්න අාසයි..!! එහෙනම් එකෙන්ම බෑවා..!!!!

  26. sinhalamag

    පංකාදුයි

  27. Akalanka Yapa

    thanxx kathu

  28. amila

    thnks...downloding here too

  29. අනුරාධ

    appaaaa....."What Happened in Vegas" eke copiyak, (not underestimating the effort of our brother who brought this to us)

  30. Akalanka Yapa

    @ අනුරාධ, එහෙමද සීන් එක? සිරාවටම දැනගෙන හිටියේ නැහැ. බොහෝම ස්තුතියි

  31. AL1717

    Oyage Eay Wen Una Mithuriya Newatha Oya Lagata Enna Kiyala Prarthana Karana Gamanma Mama Me Film Eka Ba Gannawa Thanks Machan.

    Jaya Wewa..

  32. Anonymous

    fatta ah!

  33. Akalanka Yapa

    @ AL1717 Thanx machan... jaya wewa!!!!!!

  34. Thanuja Mudith

    Ela machan thanks wewa...

  35. Dulitha

    thnx bro...dnt wry..she will come back 2 u 4 sure...

  36. kapila

    onna mamath ada indan comments danawa.mokada ada indan thamayi mama oyalage web site eka hariyama dekke.niyamayi.mama inne lankawe neme.ea nisa api awage ayata me niyamayi.

  37. Akalanka Yapa

    thanuja dulitha & kapila
    thank u very much

  38. mahathun

    ela ela......baalama balamukooo...
    thnkQ sahooo.. :)

  39. darshi

    Thanks film ekata.

  40. Kasun.D

    Maxxa Movie eka.
    Thanx Saho!

  41. Ruwan

    thnxs bro.............

  42. Deezter

    Thanx 4 da Film..

  43. chamila

    bami''''''........

  44. mewi

    me film eka harima lassanai..math baluwa.. eka saho kenek kiyala thibba meka "What Happened in Vegas" wala copyak kiyala.. man dekama balala thiyenawa.. eth mata ehema hithune na.. samahara awasthawal mula tikak ea wage unata kathawa galagena yana widiya eta lassanai..
    meka dunnata thank u saho..

  45. chamath

    patta film eka onna man me dan baluwe.balapu gamanmai me coment karanne patta film eka saho onna baluwe nathan dannma bagena ballana saho.thankz again

  46. Akalanka Yapa

    oyala okkogema comments walata bohoma sthuthi!
    jaya wewa!!!!!!!!

  47. pasiya

    thx machan.. meka mama dwnld karaganna balan hitiye thx saho meka dunnata

  48. Akalanka Yapa

    elakiri pasiya...
    jaya wewa

  49. navo

    tanx brother!

  50. Akalanka Yapa

    thnx navo

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.