Watch Trailer

Terminator 3: Rise of the Machines (2003) Sinhala Subtitles | උසස් උන යන්ත්‍ර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ දහතුන්වෙනි උපසිරසි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා.මේක තමයි ටර්මිනේටර් මාලාවේ තුන්වැන්න.මේකත් සුපිරිම සුපිරි කතාවක්.මම හිතනවා මෙහි පළමු සහ දෙවැනි කොටස් ඔයාලා කලින් නරඹන්න ඇති කියලා.ඒ වගේම රේටින් 6.5 ක් ලබා ගන්නත් හැකියාව ලැබිලා තියෙනවා.මේකේ කතාවත් ලියලා තියෙන්නේ කවුරුත් දන්නා…

ඔන්න යාලුවනේ මම මගේ දහතුන්වෙනි උපසිරසි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා.මේක තමයි ටර්මිනේටර් මාලාවේ තුන්වැන්න.මේකත් සුපිරිම සුපිරි කතාවක්.මම හිතනවා මෙහි පළමු සහ දෙවැනි කොටස් ඔයාලා කලින් නරඹන්න ඇති කියලා.ඒ වගේම රේටින් 6.5 ක් ලබා ගන්නත් හැකියාව ලැබිලා තියෙනවා.මේකේ කතාවත් ලියලා තියෙන්නේ කවුරුත් දන්නා James Cameron විසින් ඒ වගේම ප්‍රධාන චරිත Arnold Schwarzenegger, Nick Stahl සහ Kristanna Loken රග දක්වනවා.

මෙවර ජෝන් කෝනර්ට පහරදීමට ලක්වන්න සිදුවන්නේ තරුණ වියේදී.කලින් ඔහු ඉපදෙන්න පෙර ඔහුගේ මවටත්,පසුව ඔහු දරුවකුව සිටිද්දීත් කලින් දෙවතාවක්ම ටර්මිනේටර් විසින් පලිගැනීමට පැමිණියත් ඔවුන් බේරෙනවා.මෙවර පැමිණෙන්නේ ආයුධ සහිතවම නිර්මාණය කරන ලද ටර්මිනේටර් කෙනෙක් විසිනුයි.මෙවරත් ඔහුවආරක්ෂා කරන්න අනාගතයෙන් ටර්මිනේටර් කෙනෙක් එනවා.මම ඉතින් වැඩිය කතාව ගැන කියන්න යන්නේ නැහැ.මෙම කතාවේදී තමයි ඔහුට ඔහුගේ බිරිඳව මුනගැසෙන්නේ.

මම කියනවා ඔයාලටත් මෙය අරගෙනම බලන්න කියලා.යන්න කලින් ඔයාලගේ අදහසුත් ලියල යන්න

Game of Death II (1981) on IMDb

 

 

11,458 downloadsDownload Terminator.3.Rise_.of_.the_.Machines.2003.sinhala-sub.baiscope.lk_.rar24 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

11,458 downloadsDownload Subtitles24 KB

0 comments

No comments yet.