Watch Trailer

Taken 2 (2012) Sinhala Subtitles | අපරාධකරුවන්ගේ පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

මේ චිත්‍රපටියේ පළමු කතාව වෙච්ච Taken චිත්‍රපටයේ බ්‍රයන්ගේ චරිතය අයර්ලන්ත ජාතික නළු Liam Neeson හට වැදගත් එකක් වුණා. ඒ චිත්‍රපටය තමා Schindler’s List වැනි ක්‍රියාදාම නොවන චිත්‍රපට හරහා ජනප්‍රිය වී සිටි ඔහුව, ක්‍රියාදාම චිත්‍රපට නළුවෙක් විදියට අභිෂේක කරපු චිත්‍රපටිය බවට පත්වුණේ. කලින් Batman Begins ව…

මේ චිත්‍රපටියේ පළමු කතාව වෙච්ච Taken චිත්‍රපටයේ බ්‍රයන්ගේ චරිතය අයර්ලන්ත ජාතික නළු Liam Neeson හට වැදගත් එකක් වුණා. ඒ චිත්‍රපටය තමා Schindler’s List වැනි ක්‍රියාදාම නොවන චිත්‍රපට හරහා ජනප්‍රිය වී සිටි ඔහුව, ක්‍රියාදාම චිත්‍රපට නළුවෙක් විදියට අභිෂේක කරපු චිත්‍රපටිය බවට පත්වුණේ. කලින් Batman Begins වගේ චිත්‍රපට වල සහය නළුවෙක් විදියට උන්නා වුණත් ලෝකයා වඩාත්ම ඔහුව හඳුනා ගත්තේ මෙම පළමු චිත්‍රපටයේදී ඔහු තම දුවව ගණිකා වෘතියේ යෙදවීම පිණිස ප්‍රංශයේදී පැහැරගත් පසු තනිව ඇයව සොයාගෙන ගොස් බේරාගැනීමට තැත් කරන පියෙක් ගේ චරිතය නිසායි. මේ එහි දෙවන කොටසයි. මේ චිත්‍රපට දෙකේම තවත් වැදගත් කමක් තමා මේ ප්‍රංශ ජාතික සිනමා කරුවන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවූ හොලිවුඩ් චිත්‍රපට වීම. ප්‍රංශ චිත්‍රපට බලලා තියෙන අය දැකලා ඇති සමහර ප්‍රංශ චිත්‍රපට කොපි කරලා හදන හොලිවුඩ් චිත්‍රපට වලට වඩා මුල් ප්‍රංශ චිත්‍රපටය කොයිතරම් සාර්ථකද කියන බව.

මේ චිත්‍රපටයේ කතාව කෙටියෙන්ම කියනවනම් කලින් චිත්‍රපටයේදී දුවව පැහැර ගත් අයව හඹා යෑමේදී ඔහු අතින් මැරුම් කන මිනිසුන්ගේ නායකයා ඔවුන්ගේ මිනීවල් උඩ සිට මෙහි වාඩුව ගන්නා බවට පොරොන්දුවක් දෙනවා. ඒ අතර පෞද්ගලික ආරක්ෂක සේවා සපයන බ්‍රයන් එක් වැඩක් වෙනුවෙන් තුර්කියේ ස්ථාන්බූල් නුවරය යන්න සැරසෙනවා. මේ වෙද්දී තම දුව එක්ක ජීවත් වෙන හිටපු බිරිඳගේ වර්තමාන සැමියා සමඟ ඇති ආරවුල් නිසා ඔහු ආරාධනා කරනවා ඇයට හා දුවට තමුන් සමඟ නිවාඩුවට තුර්කියට පැමිණෙන ලෙසට. ඔහු තුර්කියට එන බව දන්නා අපරාධ නායකයින් තුර්කියේ ඔවුන් එන තෙක් බලා සිටිනවා. ඔයිට වඩා කතාව ඕනා නෑ. හැමෝටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා.

මේ දෙවන චිත්‍රපටයට සෑහෙන විවේචන එල්ල වුණත් එය ආදායම් වාර්තා අතින් සාර්ථක වුණා. ඒ නිසාම මෙහි තෙවන කොටසක් සෑදීමට අදහස තියෙන බව සඳහන්. කොහොම වුණත් ඔයාලත් බලන්නකෝ මේ චිත්‍රපටිය කොහොමද කියලා. හැමෝම කමෙන්ට් එකකුත් දාලා යන්න කියලා ඉල්ලනවා.  

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

16,199 downloadsDownload Taken-2-2012.sinhala-sub.baiscope.lk_.rar39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

16,199 downloadsDownload Subtitles39 KB

141 comments

  1. was

    පට්ටම පට්ට මේක එනකම් උන්නේ ජය වේවා

  2. lasidu

    ජය වේවා මරුනේ මචන්ලා

  3. නලින්

    ස්තුති වේවා රොයිලි අයියා 700MB රිප් එකකටත් සබ් අප්ඩෙට් කරලා දාන්න ඕං..

    ජය වේවා

  4. zumo man

    ලොවෙත් නෑ මැක්සා රෝය්ලි

  5. චමිඳු සඳකැලුම් (චමියා)

    හම්මේ.. දෙනකන් බලානෙ උන්නෙ... කොහොම ස්තුති කරන්නද මෙව්වට... දිවා රැ නොබල අපිට සිංහල සබ් දෙන අපේ සහෝදරයින්ට ජය වේවා..! ජය වේවා බයිස්කෝප්...!!!

  6. wow

    wow patttaaaa

  7. siraj

    meka denakan balagena hitiye.ඉස්තුතියි යාලුවා......

  8. Isuru

    400mb mediafire thiye dan Ganool ekth akkama...

    patta bro

  9. ccnp

    Thanks

  10. eraNga

    patta patta machan

  11. dj

    ජයම වේවා සහෝලට පට්ට නේ

  12. කැලුම් ගුණසේකර

    තාම රෙවලූෂන් ගැන ආරංචියක් නැතුව ඇති නේද? ස්තුතියි සහෝ උපසිරැසියට. පලවෙනි එක නම් බැලුවා. මේකත් ඒ වගේ ම හොද ඇති නේ? අනිවා බලනවා.

  13. Didula Kd Silva

    මේ තියෙන්නෙ ලොවෙත් නැති පට්ට ෆිල්ම් එකක් ... එලම තමා..ජය වේවා රොයිලි අයියේ...

  14. vee

    මැක්සා මචං ජයම ජය වේවා

  15. kAWDaaaaaaaaa BOY

    MAMA 1ST WAGE ADA!!! THANKSSSS ALLL!!

  16. kalinga

    රොයිලු දුන්න කියන්නේ ආයේ බලන්න දෙයක් නෑ දැන්ම බානව,,

    බොහොම පින්

  17. ns

    thanx...

  18. quik

    thanks

  19. rusuru | රුසිරු

    එනකම් බලාගෙන උන්නු එකක්..ආව ගමන බයිස්කෝප් වලින් දෙනවා නේ, සුපිරි

  20. Samith

    patta film eka machan.......sub walata bohoma thuthi.....film eka out wenakotama dammata......gud luck baiscope team.....

  21. pubudu

    Thanks lot baiscope

  22. vass

    ela ela maxxxaaa

  23. dineth

    :) maru maru jaya

  24. දනුක

    එනකම් උන්නේ.මේ ගින්දර වගේ දීලා තියෙන්නේ ඔහොම යන් පට්ට

  25. upali

    සුපිරි :)

  26. uda

    අඩෝ මූ හොර පූසා වගේ ඉදගෙන හොර ගේමක් අදිනවා නේ...?
    කාලෙකින් පේන්නවත් නැතුව හිටියේ මේවා තමා හැංගිලා ඉදගෙන කරන්නේ අපටත් නොකියා. හොදා හොදා කමක් නෑ එහෙනම්. කොහොමහරි වැඩේ මල් හතයි. එහෙනම් එච්චරයි! නැද්ද?

    මරු වැඩක් සහෝ ආපු ගමන් දෙන්ඩ විදිහට සබ ගොඩදාන්ඩ ඔච්චරටම කැප වෙනවද හැබෑට? නෙට් එන්නෙවත් නැතුව!? අනෙ අම්මේ, මටනම් කපේකටවත් බෑ. ඒකෙන් කමක් නෑ මරු වැඩේ සහෝ...

    බොහොම තුති සහෝ මේක මෙතරම් කඩිනමින් දුන්න එකට! ජය!

  27. Sidath

    ThXZ lot

  28. උදාර

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මේ වැඩේ නම්.

    ජයම වේවා බය්සිකොප්

  29. Fernando

    maxxxaxaxxaxaxaxxaxaa :)

  30. tharanga

    ආයේ බලන්න කියවන්න දෙයක් නෑ දැන්ම ගන්නවා මේක.රොයිලි සහෝට ජයෙන් ජයම වෙවා!!!!!

  31. uda

    හොද කොල්ලා වගේ, පොඩි සයිස් ආප් ගමන් අප් කරහන් ඒවත් හොදේ..!

    ඒක නෙමෙයි මේකේ පළවෙනි එකත් උඹම සබ් කෙරුවානම් නේද හොද?
    මොකද කියන්නේ, ඒකටත් මේ එක්කලම වගේ දෙමුකෝ සබ්!

  32. mihin ලංකා

    පට්ට පතුරු මචං

  33. geeth

    mamath gannawa....@uda 400mb awa mediafire dala aken ganna

  34. amila

    super kollo maxxa

  35. කැළුම්

    එකෙන්ම පට්ටම වැඩක්

    තවත් සබ් දෙන්න ලැබේවා,!

    ජය

  36. Dilan-

    suppaa.....machan

  37. එරංග

    උපරිමයි සහෝ.බයිස්කෝප් එකට ජයම වේවා

  38. janith

    woooow balan hitiye meka denakan.. thnx saho.. niyamai.. thawa me wage wada karanna shakthiya labewa bs

  39. කේ. යූ. ජී. උදාර

    නියමයි රොයිලි.....
    එනකොට ම සබ් ගහල දෙනවට බොහොමත් ම තුති.

  40. MXX

    තැන්ක්ස් සබ් එකට

  41. fd

    royli Thanks machan

  42. අසංක

    ආව ගමන් ගින්දර වගේ සබ් දෙන බයිස්කෝප් එකට සදා ජයම වේවා

    අදම බලනවා මේක

  43. ganidu

    බානවා දැන්ම පට්ට නේ :)

  44. lasanatha!!!!!!

    kiyala wadak na maxxa saho

  45. Buddhika

    ජය වේවා

  46. sidath

    patta pathuru wadak newe,

    jaya

  47. samaith4

    මාත් ගත්තා බොහොම පින්

  48. elakiri

    එල එල එලම කිරි පහරක් නේ

  49. f_live

    නියමයි බලමි ඉක්මනින්ම

  50. yasomal

    ado patta meyka sub akka denkam unne

Load more comments