Watch Trailer

Annabelle Comes Home (2019) Sinhala Subtitles | ලොවක් බියගැන්වු වියරු බෝනික්කා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ හැමෝම එනකල් ඇගිලි ගැන ගැන හිටපු චිත්‍රපටයක් උනු උනුවෙම අරගෙන ආවා. ඉතින් මේක ගැන වැඩිය විස්තර කරන්න ඕනි නැති තරම්. මොකද හැමෝම දන්නවනේ. ඉතින් වැඩි කතා ඕනී නැහෑ එහෙනම් ෆිල්ම් එක ගැන බලමුකෝ. කට්ටියට මතක ඇතිනේ කලින් ආව ඇනබෙල් ෆිල්ම් 2ක ඉතින් කාල රාමුවට අනු පලවෙනි ෆිල්ම් එක තමා Annabelle cre…

ඔන්න යාලුවනේ හැමෝම එනකල් ඇගිලි ගැන ගැන හිටපු චිත්‍රපටයක් උනු උනුවෙම අරගෙන ආවා. ඉතින් මේක ගැන වැඩිය විස්තර කරන්න ඕනි නැති තරම්. මොකද හැමෝම දන්නවනේ. ඉතින් වැඩි කතා ඕනී නැහෑ එහෙනම් ෆිල්ම් එක ගැන බලමුකෝ.

කට්ටියට මතක ඇතිනේ කලින් ආව ඇනබෙල් ෆිල්ම් 2ක ඉතින් කාල රාමුවට අනු පලවෙනි ෆිල්ම් එක තමා Annabelle creation 2017 ඒක මතක් කරගෙනම මේක ගැන කතා කරමු.

ඇමරිකාවේ පිටිසර ගම්පියසක “මූලින්ස්” නමින් පව්ලක් ජීවත් වෙනවා. බෝනික්කෝ හදලා විකුනලා තමයි මෙයාලා ජිවිතය ගැටගහ ගන්නේ. ඉතින් මේ මූලින්ස් නෝනටයි මහත්තයටයි පුංචි දුවෙක් ඉන්නවා. එයාගේ නම “ඇනබෙල්”. ඒත් ඔවුන් ඇයට ආදරේට කතා කලේ “බී” කියලා, ඉතින් බී කියන්නේ හුගක් හුරතල්, ලස්සන, අහින්සක කෙලි පැටික්කියක්. ඉතින් මෙයාලා හරිම සතුටින් තමයි කාලය ගත කරන්නේ. එත් එක දවසකින් මේ සතුටින් හිටිය පව්ල කදුළු උල්පතක් කරමින් අවාසනාවන්ත විදිහට අඩු වයසින්ම බී මේ ලෝකේ දාලා යනවා. මූලින්ස් නෝනයි මහත්තයයි හැමදාම ප්‍රාර්ථනා කරනවා තමන් ආදරේ කරපු ඒ කෙලි පැටික්කියව ආපහු වතාවක් දකින්න ලැබෙන්න කියලා..

දේවල් ටිකෙන් ටික වෙනස් වෙනවා. බී ගේ ආත්මය නිවස පුරා සැරි සරන්න ගන්නවා. ඒක පටන් ගන්නේ පොඩි පොඩි ශබ්ද වලින්. එත් ටිකෙන් ටික ඒක වර්ධනය වෙනවා. දවස් එකින් එක ගතවෙනවා. එක පාරටම බී තම දෙමව්පියන්ගෙන් බෝනික්කෙකුට ආවේස වෙන්න අවසර ඉල්ලනවා. එහෙම වුනොත් ඇයට දෙමව්පියන් ඉදිරියට එන්න පුළුවන් කියලා ඇය කියනවා. බීව දැකීමට තියන අසීමිත ආසාව නිසා මූලින්ස් යුවල ඒකට කැමති වෙනවා. අවසානයේ ඔවුන්ට ඕනිවුන දේ ලැබෙනවා එත් ටිකෙන් ටික තත්වය දරැණු වෙන්න ගන්නවා. ඇනබෙල් නපුරු දේවල් කරන්න ගන්නවා. මුලින්ස් යුවලට තේරැම් යනවා ඒ ඉන්නේ පරණ හුරතල් ඇනබෙල්ම නෙමෙයි කියලා. තත්වය හුගාක් භයානක වෙනවත් එක්කම මූලින්ස් යුවල පල්ලියේ පූජකයන්ගේ උපකාරයෙන් ඒ වියරැ වැටුනු බෝනික්කව ඇනබෙල්ගේ ආත්මයත් එක්කම දැඩි රැකවරණය යටතේ රහස් කුටියක සදහටම හංගලා දානවා…

වසර 12ක් නිහඩව ගතවෙනවා. මූලින්ස් පව්ල තීරනය කරනවා. ගෙදර තියන තනිකම පාළුව මැකිලා යන්නත් එක්ක කන්‍යාරාමයක හැදී වැඩුනු අනාථ වුන ළමයි පිරිසකට නවාතැන් දෙන්න. ඔවුන් සමග කන්‍යා සොයුරියක්ද මූලින්ස් නිවසට පැමිනෙනවා. පළවෙනි දවස ඔවුන් සතුටින් ගත කරනවා. මේ පිරිස අතර ඉන්නවා එක විශේෂිත ළමයෙක්. ඒ තමයි ජේනිස්. ජේනිස්ට පුංචිකාලෙදිම වැලදුන රෝගයක් නිසා එක කකුලක් පණ නැති වෙලා තියෙන්නේ. ඉතින් කාටවත් නොදැනෙන්න මේ ළමයව පාවිච්චි කරලා ඇනබෙල් අර රහස් කුටියෙන් එළියට එනවා. එතනින් තමයි හැම දෙයක්ම පටන් ගන්නේ ඉතින් ඊට පස්සේ අවසානෙට පෙන්නන්නේ ජෙනිස්ව යුවලක් හදාගන්න අරන් යනවා ඉතින් ඒ වගේම ඒක අවසන් වෙන්නේ annabelle 2014 චිත්‍රපටය පටන් ගන්න තැනින් ඒක ගැන මම වැඩිය කියන්න යන්නේ නෑ ඒක අවසන් වෙන තැන හැමෝටම මතක ඇති කියලා හිතනවා. ඉතින් එතනින් තමා මේ චිත්‍රපටය පටන් ගන්නේ.

කට්ටියට මතක ඇතිනේ Annabelle 2014 අවසානෙට තරුන හෙදියකට එයාහේ ආච්චි අම්මා ඇනබෙල්ව තෑගි කරනවා. ඉතින් ඊය පස්සේ ඇනබෙල් ඒ දෙන්නට කරදර කරන්න ගන්නවා පස්සේ වොරන්ස් යුවල ගිහින් ඒක විසදලා ඇනබෙල්ව අරන් එනවා. ඊට පස්සේ එයාලගේ සුරක්ශිතාගාරේ අධි ආරක්ෂාවක් යටතේ ඒක තැම්පත් කරනවා. ඉතින් ඊට පස්සේ ඒ දෙන්නා පිටතට යනවා විමර්ශන වැඩකට එයාලගේ චූටී දුව ජූඩි කට්ටියට මතක ඇතිනේ ඉතින් ජූඩියි එයා බලාගන්න කෙනා මේරියි විතරයි ගෙදර ඉන්නේ. ඔය අතරේ මේරිගේ ඉස්කෝලේ යාලුවෙක් මේ ගෙදරට එනවා එයා මේ අත්භූත දේවල් ගැන පිස්සු වැටුන කෙනෙක් කොහොම හරි එයාගේ මෝඩ වැඩ නිසා ඇනබෙල් අර ආරක්ශාවෙන් මිදිලා එලියට එනවා. ඉතින් එතනින් එහාට මොනාද වෙන්නේ කියලා ඔයාලටම බාරයි. ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HC-HD | WEB | Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

43,569 downloadsDownload Annabelle-Comes-Home-2019-BR.zip153 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

43,569 downloadsDownload Subtitles153 KB

98 comments

  1. OsandaFdo

    TNx malli sub ekata..best of luck...

  2. ponna sira

    සබ් එකට ගොඩක් පින් සියලු වැඩ සර්තක වෙන්න ඔනි අදරෙයි ❤️

  3. තුෂාන්ත හර්ෂ කුමාරසිංහ

    ඔබගෙ වටිනා කාලයෙන් බිදක් සබ් එකට එ කියන්නෙ අපි වෙනුවෙන් වැය කරනවා ට හදපිරි ස්තුතිය ❤️

  4. nuwan777

    Thanx bokka eng sub banda giye ummma ummmmmmmmmmma

  5. Thiran Madumal

    thanks bro...

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Marline

    ස්තූතියි මචන් sub එකට.....round the twist tv series එකටත් sub කරපන් පුළුවන් නම් ලොකු දෙයක්

  8. Dimuthu Nisansala

    Thank you!!!

  9. arawindasunimal

    Thanks dilshan - baiscope ...............

  10. Gayan1993

    Thank you!!! ;)

  11. gihan perera

    ස්තුතියි සහෝ...මේකේ මුල් කතා ටිකත් පට්ටම පට්ටයි... දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා...

  12. Dushan Tharuka

    Thanks bro...Niyamai....jaya wewa !!!

  13. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata... BR enakanma innawa :)
    Jaya wewa.!!

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  15. Raavana

    තැන්ක් යූ මචන්

  16. pradeepravindra

    බොහොම ස්තූතියි සහෝ සබට එනකල් බලන් හිටියේ

  17. Shan Ashok

    මන් මේ ෆිල්ම්ස් ඔක්කොමටම කැමති .හොද movies ටිකක් .මට එක තැනක් තේරෙන්නෙ නැ යාලුව .ඔයා කියනව කකුලක් පන නැති ලමයව යුවලක් හදා ගන්න අරන් යනව කියල .ඒක අවසන් වෙන්නෙ 2014 ෆිල්ම් එක පටන් gatta තැනින් කියල .මට ඒක තේරෙන් නැ .මන් ලග ඔය movie සෙට් එකම තියනව .2014 ,2017 අනුව ඔයා කියන සම්බන්දය තේරුනේ නැ .

    1. PrasadMK

      ඇනබෙල් 2017 බලලා 2014 බලන්න..එතකොට තේරැම්යාවි

  18. 0Nadun Shalitha

    Thanks sho sub ekata

  19. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මේක එනකම් ඉන්නේ...
    Blu ray ආවහමම බලනව....

  20. Lasith_2001

    Sub ekata thanks

  21. suranuwan

    thanks bro..

  22. YasasPerera

    thanks bro

  23. wcr

    Thank You!

  24. Akilan

    ස්තුතියි Sub එකට...Baiscopelk....

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Ranuka jayasinghe

  26. Sherath

    thank you

  27. sachin a.

    THANK you .......!!

    1. Chamal0101

      Thanks saho sub ekata

  28. Shehan putha

    Thanks bro

  29. Udara Damith Dissanayaka

    ela

  30. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  31. Tharaka

    thanks............

  32. wajira

    Thanks for sub

  33. Akilan

    Thank you

  34. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!

  35. Lahiri

    THANKS SAHO

  36. avishka360

    Thanks

    1. Nimal_Ekanayake

      Thank you....

  37. Aavl@8319

    thnx

  38. Amalka Himeshan

    Thanks machan sub ekata

  39. jiiwantha lakmal

    thanks

  40. gagulinu

    THANK YOU :)

  41. chinthaka_priyadrshana

    Thank u very much..........

  42. Sonta123max

    Aththatama hodai wade. 18+ words tika e widiht danna wenas karanna epa. Eken thathwika gathiya nathi weno.. thanks for sub

  43. romeshnamal

    ජයවේවා

  44. sasindu kavish

    නියමයි

  45. hansani_sangeeth

    sub akata nam thanks..mee wage superb horror movies walata digatama sub karanna..hight imdb rating gahapu hoda horror movies theenawa thawa Sinhala sub nathiwa..aawage movies walata sub karanna..imdb lost movie walata sub karana aka aththatama aparaadayak.. oyala godak sub karala theenne ratings low horror movies walata. athtatama aa film nam wadak na. mm godak English movie follow karnne.. sub nathi best horror godak thenawa..aa wage film toran sub aka denna puluwan nam godak watinawa.. annabele, conjuring,pet cemetery wage thawath dawantha films thenawa.. nikan imdb rating 3,4, gaththa aawata sub karana kaalayen gunaathmaka movie akakata sub dena aka agaya karanawa..thanks

  46. Akashpc

    Tnx

  47. roba3090

    WebRip awilla....Update plzzz bro!!!!

  48. santhosu

    Webrip::
    plzz brother

  49. roba3090

    Sub ekta thnx bro....

  50. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) BR ආවම ඒකටත් අප්ඩේට් කරන්න ;)
    ජය වේවා.!

Load more comments