Watch Trailer

Gridiron Gang (2006) Sinhala Subtitles | ග්‍රිඩයන් ගැන්සිය [සිංහල උපසිරසි සමඟ]

සුභ උදෑසනක් බයිස්කෝප් යාලුවනේ.. අගෝස්තු ඉස්කෝල නිවාඩුව ඔන්න පටන්ගත්තා. සරුංගල් මාසය. ඔන්න ඉතින් මං මගේ හයවෙනි සිංහල සබ් එකත් අරගෙන ගොඩක් කාලෙකට පස්සේ ආවා.. මේක ටිකක් පරන බයිස්කෝප් එකක සබ් එකක්. දැනටමත් ඔයාලා බලලත් ඇති මේක. IMDb 6.9 ඇති මේ චිත්‍රපටය අපි කවුරුත් දන්න The Rock එහෙමත් නැත්නම් Dwayne Jo…

සුභ උදෑසනක් බයිස්කෝප් යාලුවනේ..

අගෝස්තු ඉස්කෝල නිවාඩුව ඔන්න පටන්ගත්තා. සරුංගල් මාසය. ඔන්න ඉතින් මං මගේ හයවෙනි සිංහල සබ් එකත් අරගෙන ගොඩක් කාලෙකට පස්සේ ආවා.. මේක ටිකක් පරන බයිස්කෝප් එකක සබ් එකක්. දැනටමත් ඔයාලා බලලත් ඇති මේක. IMDb 6.9 ඇති මේ චිත්‍රපටය අපි කවුරුත් දන්න The Rock එහෙමත් නැත්නම් Dwayne Johnson තමයි ප්‍රධාන නලුවා.

කතාව බොහොම සරල කතාවක්.

නොමග ගිය තරුණයින් වැරදි පුද්ගලයින් සමග සම්බන්ධකම් පැවැත්වීම නිසා අඩු වයසින් වැරදි වලට පෙළඹිලා පුනරුත්ථාපන කදවුරු වලට වැටෙනවා. කිල්පැට්‍රික් කදවුරත් අන්න ඒ වගේ කදවුරක්. ෂෝන් පෝටර් වැඩ කරන්නෙත් මේ කදවුරේ. තම දඩුවම් කාලය නිම කරලා නැවතත් සමාජයට වැටිලා ආයෙත් වැරදි වලට අහුවෙලා හිරේ වැටෙනවා, නැත්නම් අකාලයේ වෙඩි පහරකට අහුවෙලා මිය යනවා. මෙය දකින ෂොන් කදවුර තුල පාපන්දු (රග්බි) කණ්ඩායමක් හදනවා. ඒ මේ ජවය ඇති තරුණයින් නැවත නැවතත් වැරදි වලට නොපැටලී ක්‍රීඩාවෙන් හෝ ඉදිරියට යමින් ජීවිතය ජයගන්නටයි.

ගහ මරාගන්න Dwayne Johnson මේ චිත්‍රපටයේ සංවේදී චරිතයක් තමයි ඉදිරිපත් කරන්නේ. ඇත්තටම කියනවානම් 1990 කිල්පැට්‍රික් මස්ටෑන්ග් සත්‍ය කථාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට ඒ සැබෑ චරිතත් චිත්‍රපටයේ අවසානයේ බලාගන්න පුලුවන්.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Phil Joanou. විනාඩි 126 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය 2006 සැප්තැම්බර් 15 තිරගත වූවකි.
එහෙනම් මේ චිත්‍රපටය රසවිදින්න..

ආයෙත් මේ වගේම චිත්‍රපටයකට සංහල සබ් අරගෙන එනකන් ඔයාලට ජය හා සතුට පිරි සුබ දවසක් වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

5,195 downloadsDownload Gridiron.Gang_.2006.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

5,195 downloadsDownload Subtitles62 KB

17 comments

  1. Nivom

    thanxx

  2. Sulakshana Thilakarathna

    බොහොමත්ම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට, ජය වේවා!!

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට...
    ජය වේවා.!!

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Kanchaka

    Thanks bro

  8. saman97

    thanks

  9. BIMBISHA INDURUGALLA

    THANK U! GOOD LUCK!

  10. suchroxx

    Thanks Bro

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. roshanshameera

      ස්තූතියි රොයිලි සහෝදරයා...

  12. nish47

    Jaya Wewa..
    Thanks machan

  13. MAALnath

    Thanks .................good luck ..................

  14. jagath55

    Thanks

  15. pasanMihidu1

    thanks gd lk

  16. Nilush Angana

    Sub ekata thanx