කොහොමද ඉතින් යාළුවනේ? මම මුලින් ම බයිස්කෝප් අඩවියේ හැමෝට ම සුභ පතනවා වගේ ම ස්තූතිවන්ත වෙනවා මේ සත්කාර්යය කිරීම හේතුවෙන්. මමත් මෙතෙක් කාලයක් සබ් ෆයිල් බාගත්තේ බයිස්කෝප් අඩවියට පිං සිද්ධ වෙන්න තමයි. ඉතින් හැමදාම කළේ නිකම් ම සබ් ෆයිල් එක ගත්ත එක තමයි. ඒ වුණාට සබ් ෆයිල් එකක් බාගත කරන හැම වෙලාවක ම මමත්…
කොහොමද ඉතින් යාළුවනේ? මම මුලින් ම බයිස්කෝප් අඩවියේ හැමෝට ම සුභ පතනවා වගේ ම ස්තූතිවන්ත වෙනවා මේ සත්කාර්යය කිරීම හේතුවෙන්. මමත් මෙතෙක් කාලයක් සබ් ෆයිල් බාගත්තේ බයිස්කෝප් අඩවියට පිං සිද්ධ වෙන්න තමයි. ඉතින් හැමදාම කළේ නිකම් ම සබ් ෆයිල් එක ගත්ත එක තමයි. ඒ වුණාට සබ් ෆයිල් එකක් බාගත කරන හැම වෙලාවක ම මමත් ෆිල්ම් එකකට සබ් ලියන්න ඕනා කියලා හිතුවට කවදාවත් කරගන්න හම්බ වුණේ නෑ මේ වැඩත් එක්ක. කොහොම වුණත් මාස දෙකහමාරක වෑයමතින් පස්සේ මට පුළුවන් වුණා මම හිතුව දේ කරන්න. හැබැයි මේක කළේ හිමින් හිමින් හොදේ
….හි..හි. ඉතින් මම මෙච්චර දේවල් කිව්වේ මේ මගේ පළවෙනි උපසිරැසිය නිසාවෙන් කියලා ඔයගොල්ලන්ට දැන් තේරෙනවා ඇතිනේ.
01a442d49bd485326e3f373846ee33c5db43c71b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,762 downloadsDownload Anniyan-2005.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/සදීෂ්-රවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදීෂ් රවිඳු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සදීෂ් රවිඳු
Subtitles
52 comments
Jagath
Aditha Praween
නියම කතාවක් වගේ !
දිගටම සබ් කරමු කොල්ලෝ !
කමෙන්ට් ඩවුන්ලෝඩ්ස් අඩු වුණා කියලා සැලෙන්න එපා !
ආසාවෙන් කරන දේ කරගෙන යන්න .
ඉදිරියට යන්න සුභ පතනවා !
:Dirshaad
පට්ට කතාව
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
දැන් ඉතින් බාගෙනම ආයිත් බලනවා
.
.
මචන් කොහෙද sof. eng. කරන්නේ?
උබේ සිද්ධි මාලාව තමා මටත් වෙලා තියෙන්නේ...bt තාම sub එකක් නම් දැම්මේ නෑ
දාන්න හිතන් ඉන්නේ..? bt වැඩ, වැඩ....Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)
දිගටම සබ් කරමු!
කමෙන්ට් ඩවුන්ලෝඩ්ස් අඩු වුණා කියලා සැලෙන්න එපා !yasitha
ayyoo meka giya sathiyeth tv eke giya...
sampath
Thanks Sadee........
HimEshCrEeD
හුරේ මරු මරු තව සබර් කෙනෙක්.මරු දිගටම දෙමු..බොහොම ඉස්කෝතුය් :*
ලක්ෂාන් නිලංක
එල සහෝ....පලවෙණිඑකම පට්ට එකක් දීලා තියෙන්නෙ.....ජය වේවා....දිගටම අපිත්එක්ක ඉන්න.......
STYLISH PRINCE
Mewa thama onne mage pattiyoooooooooooooooooooooo.......................
thanz machaaaaaaaaaaaaaaaaaaaaaaaaan......................
thawa vikram inna ewa onne
STYLISH PRINCE
Mage wasthuwa ummmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaa....................
නිරෝෂ්
ela..jayawewa!
Ayesh
නියමම ෆිල්ම් එක.. නියම ස්ටෝරියක් තියෙන්නෙ.. පලවෙනි සබ් එකට සුභ පැතුම්.. දිගටම සබ් දෙන්න..
Gayan
Rio2 walata subs diyooooo ikmanata...
shan
keep it up bro good work.................
නලින්
ස්තුතියි රවිදු සහෝ පළමු උපසිරැසියට සුභ පතන ගමන් ඉදිරියටත් බයිස්කෝප් සමඟ රැදෙන්න කියලා ආරාධනා කරනවා!
ජය වේවා!
Chami.S
Thanks...
Palaweni upasiriyata suba pathum!!!කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ඔන්න මාත් ගත්කා. මගෙන් උණුසුම් සුභපැතුම්.
Kulanjana Maduranga
1st sub1ka kiwwa neda....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks
RAVIDU saho.Great work.jayen jaya…………kasun
patta ahhhhhhh. thanx kolla
wele
sha maarama film ekak oka patta mama issara balala thiyenwa thanks yaluwa
Tharindu Perera
man balapu pattama kathavak machann.....
ayeth balanava bn ube sub ekath ekkama...
thanks macahn sub ekatahh....
palamu vadeta jayaaa...
thava karamu nee.....sajeev
suuppaaa film aka.. thanks mathan sub akata
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
“චූටී මල්ලි”
එල එල
එසේ මෙසෙ කෙඔල්ලෙක් නෙමෙ වැඩේට
බැහලා තියෙන්නෙ තව ඔනි හොදේ
සබට තුති
ඔබට ජය...........“චූටී මල්ලි”
එසේ මෙසේ කොල්ලෙක්
රොයිලි
බොහොම ස්තූතියි සදීෂ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
සදීෂ් රවිදු
ඔයගොල්ලෝ සේර ම දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පද කරනවා, මගේ මේ පලවෙනි උපසිරැසියට මෙච්චර හොද මාව දිරිමත් කරන කමෙන්ට්ටු ලබා දුන්නට. මම දිගට ම බයිස්කෝප් අඩවියත් එක්ක ඉන්නවා. ජය......!
Chami
Thanks...
LaSa MaRLeY
නියමයි “සදීෂ් රවිඳු” සහෝ ,,,අනිවාර්යයෙන්ම මේක හොද බයිස්කෝප් එකක් වෙන්න ඕනි,,,,ස්තුතියි ඔබේ මහන්සියට,,,,ජයවේවා!
nira
mare maru.palaweni film ekama supiri ekak.issarahatama yamau. jayawewa oyata.!
Menu
Nice movie :) thank uuuuu!
ප්‍රදිප්
නියමයි, නියමයි, බෝහෝම ස්තුතියි සහෝ බෝහෝම ස්තුතියි. පුළුවන් විදිහට දිගටම සබ් කරමු.
Dinuwan
ela machan..tnxx a lott...
ඊශා
1st sub ekata suba pethum..thanks....
liyanage
නියමයි, දිගටම මේ වගේ ඒවා දෙන්න.
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
nelum nethanjana
thank u saho
saliya sadaruwan
wow maru
prashan ..
man balapu pattama movie walin ekak meka sub walata thanxxxxxxxxxx............................
thisal
තැන්ක්ස් හොදෙ සුපිරි එකක මෙක
Isuru69
සබට ස්තූතියි
HashanZee
Fatta n thnx
Saranga J. Liyanagama
Thanks mchan
wajira
THANKS FOR SUB
Thrndudananjaya
Ftta
Eranda Malith 2.0
Thanks bn
avishka360
sub ekta thanks
vishan
supiri bn
Asitha.pramoth
බොහොම ස්තූතියි සහෝදරයා
ලහිරු
සුපිරි කතාව.මං මේක ලගදී මතක්වෙලා ඩවුන්ලොඩ් කරන් බැලුවා.මගෙත් ආසම නලුවා වික්‍රම් භීමා ෆිල්ම් එකත් මරු ☺️
Someone Who's better than this subtitle creator
Hari yanne na bn. Sub pahuwela yanne. eka haduwath wadak na. tika welavakk yaddi aye wenas wenava. Mona mee harakekd haduwe meka
විමා
සබ එක දුන්නු කොපිය මොකක්ද කියල බලල ඩව්න්ලෝඩ් කළා නම් නේද හොඳ ?
මොකද මේ වගේ සබ ගැලපෙන කොපි ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියෙනව.
සබ එක දීල තියෙන කොපියම ගන්න කියන්නේ ඔන්න ඕකයි මි හරකෙක් නොවී.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta film akak a niyamai.aye sarayak balanawa sub akata thankzzzzzzzzzz