ඔන්න මං කිව්ව විදියටම The Gods Must Be Crazy චිත්‍රපට පෙළේ දෙවැන්නත් අරං ආවා. මුලින්ම කියන්න ඕනා මේ චිත්‍රපටියට ඉක්මනට සබ් දාන්න මාව ධෛර්මත් කළේ The Gods Must Be Crazy මුල් චිත්‍රපටිය බලලා කමෙන්ට් කරපු අය. බොහෝම ස්තුතියි හැමෝටම. මුල් චිත්‍රපටියේ කරදර වලට හේතුව කොකාකෝලා බෝතලයක් නේ. නමුත් මේකේනම් ප්…

ඔන්න මං කිව්ව විදියටම The Gods Must Be Crazy චිත්‍රපට පෙළේ දෙවැන්නත් අරං ආවා. මුලින්ම කියන්න ඕනා මේ චිත්‍රපටියට ඉක්මනට සබ් දාන්න මාව ධෛර්මත් කළේ The Gods Must Be Crazy මුල් චිත්‍රපටිය බලලා කමෙන්ට් කරපු අය. බොහෝම ස්තුතියි හැමෝටම.
මුල් චිත්‍රපටියේ කරදර වලට හේතුව කොකාකෝලා බෝතලයක් නේ. නමුත් මේකේනම් ප්‍රධාන සිද්ධි 4ක්ම තියනවා.ඒ වටා තමයි මුලු කතාවම ලස්සනය ගොඩනැගිලා තියෙන්නේ. ෂිෂෝටත් කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මේ කැලැවත් එසේ මෙසේ එකක් නෙවෙයි. ඒකේ වෙන්නෙ නැති දෙයක් නෑ. සත්තුන්ටත් බොහොම කරදර වෙනවා. විස්තරේ දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.
ඒ වගේම කියන්න ඕනා මේ චිත්‍රපටිය හදන්න ගොඩක් මහන්සි වෙලා තියනවා. ශ්‍රී ලාංකීය චිත්‍රපට කර්මාන්තයටත් මේ චිත්‍රපටියෙන් ගතයුතු අාදර්ශ ගොඩක් තියනවා කියලා මට හිතනවා. බලෙන් හිනස්සවන්න හදන විහිළුකාරයෝවත්, නරක වචන හෝ ඩබල් මීනින් වලින් මිනිස්සු හිනස්සන්න යන අයවත් මේ චිත්‍රපටියේ නෑ. නමුත් හොදට විනෝදෙන් බලන්න පුළුවන්. හොදට හිනාවෙන්නත් පුළුවන්. මිනිස්සුන්ගේ හිත සනසන එක ගැන හොද පාඩමක් මේ චිත්‍රපටිය අපේ විකට චිත්‍රපට කර්මාන්තයට කියල දෙනවා. මම අපේ චිත්‍රපට කර්මාන්තය පහත් කරනවා නෙවෙයි. නමුත් අපේ සමහරක් හදන චිත්‍රපට එහෙමයි. එහෙම නැද්ද කියලා බුද්ධිමත් සහෝදර සහෝදරියන් හිතලා බලන්නකෝ. තවත් චිත්‍රපටියක් සමග ඉක්මනින්ම හමුවෙමු. සුබ දවසක්.
27DB50B21FA5B379E81CE177E7FF20F2BA92FFAC 65f4ac8172f24cabb88b37c24e09dd4ce814c0f6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,270 downloadsDownload The.Gods_.Must_.Be_.Crazy_.2.1989.baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/රොෂීන්-චාරුත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොෂීන් චාරුත
Subtitles
43 comments
Ayesh
kaumara
තැන්කු වෙවා. part 3 sub demu
chamath225
jayawewa ! digatama hoda comedy demu
Wishvanath
මේක කලින් බැලුවා සබ් නැතුව
දැන් සබ් එක්කම බලන්න පුලුවන්
තැන්කු වේවාවලාකුළ
Thanks dude. Its true, our film industry (specially comedy movies) can take good examples from this kind of movies .
sampath
Thanks Roshee...
Darshana
සබ් එකට බොහොම ස්තුතියි,...
නලින්
ස්තුතියි රෝෂින් සහෝ!
ජය වේවා!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Thanu
Thanx mchn sub 1ta, oya kyapu 1 hariyatama hari, ada lankawe joke film 1kata hina wenda wenne double meaning thyena wachana ahan idala witharai...
premakumara gamlath
හාස්‍ය රසයෙන් අප පිනවූ ඔබගේ මේ අගනා සම්ප්‍රදානයට තුති පුදමි. මෙහි පළමු කොටසින් ද අපි නොමඳ ආශ්වාදයක් ලැබුවෙමු. මිතුර, ඔබට ආයුරාරෝග්‍ය සම්පත්හි අභිවෘද්ධිය පතමි.
Kulanjana Maduranga
niyamai saho.good work bro.subata thanks ROSHIN saho.keep it up.jaya wewa....
Aditha Praween
පට්ට !
දිගටම සබ් දෙමු .
ජය වේවා !
:DAmil
සබ් එකට බොහොම ස්තුතියි,…
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
“චූටී මල්ලි”
මරු ඈ.....
සබට තුති
ඔබට ජය...........kk
ගොඩක් ස්තුතියි මචෝ....පලවෙනි එක බැලුව. හිනාකාල මැරෙනව..මේකත් ඒවගෙම ඇති.
ඇත්තටම අපේ හාස්‍ය සිනමා කර්මාන්තය ගැන දුක හිතෙනව මේ වගේ නිර්මාණ දැක්කම...
3 වෙනි එකටත් ඉක්මනින් උපසිරැසි බලාපොරොත්තු වෙනව.
ඔබට ජය..!!asd
well said bro. and thank for the sub.
KproX
පළවෙනි එකටනම් එච්චරම හිනා ගියෙ නෑ. බලමු මේකටවත් හිනායයිද කියල!
සුනෙත්
ඈහ්.. හිනා ගියේ නෑ....????
උඹ නම් මචන් ටෙනිසන් ගේ බන්දුගේ ජෝක්වලට ආස පොරක් වෙන්න ඕනා එහෙනම්..:P
රොයිලි
බොහොම ස්තූතියි රොෂීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kthkd
මේක මමත් ගොඩක් කාලෙකට කලින් බලපු ෆිල්ම් සීරියස් එකක්. කම්මැලි නැතුව බලන්න පුලුවන් එකක්. ලංකාවේ කොමඩි එක්ක බලපුවහාම මේක ගොඩාක් ඉස්සරහින් තියෙන්නෙ. රොෂීන් චාරුත සහෝදරයා මේ ෆිල්ම් සීරීස් එකෙ අනිත් ඒවත් සබ් ටයිටල් කරයි කියල බලාපොරොත්තු වෙනවා.
Chami
Thanks..
දිනුවන් අමරකෝන්
elz
lol
මම වෑඩිය කොමෙන්ට් කරන් නෑ මොක උනත් සබ් එකටනම් පින් මේ ෆිල්ම් එක වගේම කලින් එකත් මම අපේ ගමේ පුලුල් තිරයකින් හෑමෝටම පෙන්නුවේ ඔයාගේ සබ් එකත් එක්ක ඉතින් ඒක බලපු සියල්ල සිනහ උනු අතරම ඔවුන් වෙනුවෙන් ඔබට බොහොම ස්තූතියි මෙහි 3 කොටසක් තියෙනවාද?තියෙනවානම් ඒකටත් සබක් දාමුද?
රොෂීන් චාරුත
3වන කොටසට දැනටම සබ් දීලා තියෙන්නේ සහෝ සයිට් එකෙන්
Lakmal
thanks machan
AMS
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ. සිංහල චිත්‍රපටි ගැන කියල තියෙන කතාව නම් 100% ක් හරි.
Pawan
ptta sahoo! thank u sub walata
iduwara
Rio @ eke sub eka dennako...
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ මේකත් එක්ක දැන් 1,2,3,4 කොටස් සියල්ලම සිංහල උපසිරසි සමඟ තියෙනවා මම මෙහි 5ත් සිංහල උපසිරසි දෙන්න උත්සහ කරනවා, නමුත් ඒක පොඩ්ඩක් අමාරු වැඩක් මොකද ඉංග්‍රීසි උපසිරසියක් නැහැ, පරක්කු උනත් හිමිහිට දෙන්න තමයි බලාපොරොත්තුව, ඔබට ජයවේවා.
R.S. samantha
THANK YOU BRO.. ONNA MAMATH BANNA DAMMA.. DIGATAMA SUB DENNAKO. JAYA WEWA...!!!
Chandraratna
Thanks for your subtitles.
Gayan_madushanka_
Thanks bro
ricadodamien
Thank you Roshin Charutha brother & Baiscope team for the sub, enjoyed the movie very much. all the best to baiscope team...........
RusiruT
Thanks sub ekata
sachiyaaaa
link not working??
daarshana bandara
link isnt working.plz give help to get that one
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
thanks for sub.....nice work... all the best..
Devinda
meke 3,4 ewath dennako
Yohan Sewwanda
sub down karanna ba ne
part 1 ekath naSanupa Ranmeth - Admin
ෆික්ස් කළා සහෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට ගොඩක් ස්තුතියි..