ආයුබොවන් යාළුවනේ. අද මම ගෙනාවේ IMDB එකේ රැන්ක් එක 8.2 ක වගේ ඉහළ තියෙන චිත්‍රපටියක්. හැබැයි මම මේකට ලකුණු 3ක් වත් දෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඇයි මේකට මෙච්චර ලකුණු දීලා තියෙන්නේ කියලා. මේක තමයි සබ් දාන්න වැඩිම වෙලාවක් ගිය චිත්‍රපටිය.. පැය 18කට පොඩ්ඩක් වැඩියෙන් ගියා තනියෙන් සබ් දාන්න. නට්‍ය අනුසාරයෙන්…

ආයුබොවන් යාළුවනේ. අද මම ගෙනාවේ IMDB එකේ රැන්ක් එක 8.2 ක වගේ ඉහළ තියෙන චිත්‍රපටියක්. හැබැයි මම මේකට ලකුණු 3ක් වත් දෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඇයි මේකට මෙච්චර ලකුණු දීලා තියෙන්නේ කියලා. මේක තමයි සබ් දාන්න වැඩිම වෙලාවක් ගිය චිත්‍රපටිය.. පැය 18කට පොඩ්ඩක් වැඩියෙන් ගියා තනියෙන් සබ් දාන්න. නට්‍ය අනුසාරයෙන් ලියලා තියෙන නිසාත් ගොඩක් බර වචන පාවිච්චි කරලා තියෙන නිසා තමයි එච්චර වෙලාව ගියේ..
කතාව ගැන කියනවානම් ඡායාරුපයක අයිතිය ලබාගැනීමට ග්‍රෑන්ඩ් බුඩාපෙස්ට් හෝටලයේ බලාකියාගන්නා සහ එයාගේ ගෝලයා ගන්න උත්සාහය සටහන් කරලා තියෙනවා.
සම්භාව්‍ය ගණයේ චිත්‍රපටි බලන අයට විතරක් මේක බලන්න ආරාධනා කරනවා.
3a0c37e5329ab205d5bf752c52694914e61e0004 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,829 downloadsDownload The.Grand_.B.H.2014.baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
52 comments
Tharindu
me
Thanks
prabhath
thanks
Amila
Athi yanthan 3 weniya una
Sanjaya
Sha........... Wow... Man thama 1st
Sub akata Bohoma pin saho.....Sanjaya
Ane mata kalin film aka aran????????
Givantha Arshakularathne
Thank you
Sisira Hegoda
Thanks.
jack
ස්තුතියි
නිරෝෂ්
thanx..jaya wewa!
sam
thanx machn
Isu DP
Niyamai...
Meka Denkan Idiye...
Balanuko IMDb 8.4k Aran IMDb 250he 122 Thana Gaththe Kohomd Kiyala Saha Anjana Aiya Kiyana Widihata Lakunu 3k Wath Nodenna Hethuwa Mokkd Kiyala....
Kohoma Unath Paya 18k Kapa Karala Ikmaninma Sub Eka Dipu Ekata Bohoma Sthuthi....
Digatama Sub Demu...
Jaya Wewa !!! :-) :-PThisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)නලින්
ස්තුතියි අංජන සහෝ!
ජය වේවා!
Aditha Praween
පට්ට චිත්‍රපටයක් !
දිගටම සබ් හෙන්න .
ජය පතනවා !
:D“චූටී මල්ලි”
මචෝ
මේකට හොද රේටින්ග්ස් ලැබෙන්නයි
ඔයාගෙන් අඩු රේටින්ග්ස් ලැබෙන්නයි හේතුව මොකද්ද සහෝ
ඒ කියන්නෙ මේ කතාව එච්ච්cඅර ගති නැද්ද?
අනිවා රිප්ලයි ඔනි
සබට තුති
ඔබට ජය...............Zen Shad
ඒකට හේතුව සමහර අයට හොද ගුණාත්මක නිර්මානයන් රසවිදින්න දන්නෑ. එයාලට ඔය ඇක්ශන් කෑල්ලක් පොඩි කොමෙඩි කෑලි ටිකක් තිබ්බොත් විතරයි හොද චිත්‍රපටයක් කියලා කියන්නේ..
I am curious what is the highest rated film by you?
Tharindu Perera
elazzzz ahhhhh...............
thanks sub ekatahh..thiliya
sthuthi saho.. :)
Umesh
tanx
සචිත උදාර
මම දෙනවා 8/10. එල ෆිල්ම් එක... උපසිරැසියට ස්තූතියි.
kelum
ගොඩක් තැක්ස්........ සහෝ..... තරහ නැතුව කියනවද මට වයිකින්ග් එන්නෙ කවද්ද කියලා?
Sam
thanx....
Kulanjana Maduranga
elazzzzzzzzzzzzz.good work .subata thanks oyala dennatama.digatama sub demu.jaya wewa.....
කේ.යූ.ජී. උදාර
මේකට සිංහල දුන්නට දෙන්නට ම බොහොම ස්තූතියි..............
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි :D ජය
උදාර මදුසංක පෙරේරා
බොහොම ස්තුතියි සිංහල සබ් වලට....
රවිඳු නිපුන්
එළ ෆිල්ම් එකක් වගේ! බලමුකෝ එච්චරටම රේටින් අඩුවෙන්න ඕනද කියලා.
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. එච්චරම කොමඩි වලට කැමති නෑ වගේ. ;) ජය෴෴ :P :P
Chami
Thank you very much...
Mayura Suraj
Sub eka dunnata godak sthuthiy. eth me lipiyen me salaruwa gana nodanna ayata waradi arthakathanayak wage denawa neda? :-) meka agaya karana aya bohomai................................
Zen Shad
i was like WTF? 3* :O are you F* kidding me.. and also spoiler alert in the title.. they are doing a wonderful work with the sub and really crappy job with the review..
Leo daMitH
saho sub eka supiriyata karala tiyenawa.....aniwa ekata godakma pin wagema thanx....
hebei loku wereddak karala tiyenawa.....mama movie 1 beluwa...supiri ganaye film ekak..
mage mathenam,mekata 9/10 wath enna ona...anika IMBD top list 1 enawa kiyanneth lesi nene....
oyage introduction eka balapuwama film eka aran balanna nohithena lesa thama dala tiyenne...eken loku asadaranayak wenawa kattiyata.
anika sub aran tiyenneth 660 ganai neda...aduma tharamin me weddi 1500 pannala meka aran tiyenna one..
mokada aniwa hemoma beliya yuthu movie 1 nisa.wenasma widiyakata kathawa diga herenne...hemadama balana structure 1n godak wenas...
samahara wita oyata me category 1 allan netiwa ethi...hebei mama danna tharaminnam baiscope fansla godak me wage movies enakan maga balagena innawa...mehema kiwwe tharahakin, awulakin neme saho..didatama wede demu..api oyalath ekkai hemadama...
Ukku
sahatika atta saho
දිමුතු තරංග ඉලුක්කුඹුර
දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.
nishshanka ruwan
ස්තුතියි :)
Dhana
Mchan Wes Andersonge tamai me film, wes kiyanne supiri ganaye fantacy filmmaker kenek, man asa director kenek, mekata hari nan 9/10 k wat denna ona, e taram hodai, oyage review eka nisa man balan netuwa giya, download kare ne, et mata film eka hambuna, man edama beluwe nette ai kiyala hituna, ai oya mekata ratings aduwen denne kiyala mata nan hitaganna be, kohoma unat sub eka dunna eka godak watina deyak, thanx a lot mchan
Prabhth
THANKS
Ukku
saho upasirasiyata thuti, namuth oyage introduction eken loku asadaranayak wela tiynwa film 1ta. oyage hari yanne nati unata meka itama vishishata nirmanayak. meta passe introduction denna kalin poddak hitanna natnm mokuth noliya inna.oyata one action nm me ewa na kiyala liyanna natuwa nirmanaya honda na kiyala liyanna epa. eki nekage rasawindanaya wenas ekata api garu karanna one. namuth tamage vindanayata awashaya de na kiyala nirmanaya pahat karanna epa. puluwannm introduction 1 hadala ai danna. good luck
KAD
ඔබ මේකට සබ් දාලත් මේ වගේ අඩු රේටින්ග් එකක් දුන්නේ ඇයි. මම නම් ඇත්තටම මේකට 7-8 අතර දෙනවා. ඒ තරම්ම සුපිරි නිර්මාණයක්. නිකං මෙලෝ රහක් නැති ඇක්ෂන් හරි කොමඩි කෑලි ටිකක් හරි එහෙමත් නැත්නම් මේ ලෝකෙ රහක් නැති අමුතුම සතෙක් ගැන හරි තියෙන එකකට වඩා මේක නම් සුපිරියි..
Hirantha Silva
මේ ෆිල්ම් එක මං බලපු සුපිරිම ෆිල්ම් එකක් ඒත් ඔයා දෙන රේටින්ග් එක 3 ක් කියන එක කොහොමත් සාධාරණ නෑ සහෝ...මේ ෆිල්ම් එකට ඇකඩමි සම්මාන 4 ක් ඒක්ක IMDB 8.1 ක් හම්බ වුනේ නිකම් නෙමෙයිනෙ...ඒත් ඔයාගේ මහන්සිය බොහොම අගේ කරනවා පැය 18 ක් තිස්සෙ සබ ගහනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි...Thanks for the Sub..All the Best!!
Navodya Deshan
lakunu 3k wath denne nathi wunata meka Oscar Awards pawa labunu movie ekak...
sagith
මෙච්චර හොද film එකකට ලකුනු තුනක්වත් දෙන්නෙ නෑ කියන්නෙ ඔයාගෙ පහත් මානසිකත්වය තමයි.
wayantha
niyamai sahoo godak sthuthyi sub ekata.... jaya wewa!
nidi
mamath asawen belu film ekak me. comments aduweema gena nam hithaganna puluwan. eth Anjana oyala karala thiyenneth grand job ekak. oyala mahansi wela me wage filmswalata subs nodenawa nam ithin api wage aya mehema film balanawa boru. thanks again!
shashith
mekata sub eka dima gananam agaya karannama one deyak mewage dekata rating dila tihyenne ai kiyala oyata therenne nathuwa athi but oya karapu de godak hoda agaya karanan one wadak meka tham saba jiwithaya boru kriyadama thiyena action film ekak wage dyak neme meken therum ganna thiyenne
thank you !
Jiew
One of the best classic
IreshSampath
thanks
Balack
sub ekata thanks saho, agaya karanava aththatama...
eth matath kiyanna thiyenne oya thuttu deke action films walata wada meka hondai. anika rationgs 8k labenna tharam labenne nikan nevei neh neda? oya mita passe sub karanava nam please action vithark karala honda kiyaganna lol. kavadawth negative comments denna epa ekko nokara inna. thanks!
Anonymous
Sub ekata thanks
Ruwan Chamara
මේ සබ් එකේත් මුකුත් නැනේ 0.16kb ෆයිල් එකක් විතරනේ ඩවුන්ලෝඩ් වෙන්නේ
Sanupa Ranmeth - Admin
Fixed :)
Advertisement

keep going bro..