Watch Trailer

Anomie (2026) Sinhala Subtitles | මරණයේ සමීකරණය [සිංහල උපසිරැසි]

Anomie (2026) Sinhala Subtitles ආයුබෝවන්, මෙන්න කාලයක් තිස්සෙ බලා ගෙන හිටපු මේ වසරේ මලයාලමින් නිකුත් උන සුපිරිම සුපිරි මලයාලි සයිකොලොජිකල් ක්‍රයිම් ත්‍රිලරයක්. ලොකු ලොකු නම් නැති උනාට මේක බලන්න වාඩි උන වෙලාවෙ ඉඳල එක දිගටම කුතුහලය ඇවිස්සෙන්න ගන්නවා. ඒත් අන්තිම අන්තිමම වෙන කල් කතාව එක එක පැත්තට හැරෙන…

Anomie (2026) Sinhala Subtitles

ආයුබෝවන්, මෙන්න කාලයක් තිස්සෙ බලා ගෙන හිටපු මේ වසරේ මලයාලමින් නිකුත් උන සුපිරිම සුපිරි මලයාලි සයිකොලොජිකල් ක්‍රයිම් ත්‍රිලරයක්. ලොකු ලොකු නම් නැති උනාට මේක බලන්න වාඩි උන වෙලාවෙ ඉඳල එක දිගටම කුතුහලය ඇවිස්සෙන්න ගන්නවා. ඒත් අන්තිම අන්තිමම වෙන කල් කතාව එක එක පැත්තට හැරෙනවා.ඒක තමයි මේ කතාවෙ විශිෂ්ඨත්වය.

අධිකරණ වෛද්‍ය විද්‍යාඟ වරියක් (වෛද්‍ය වරියක් නෙමෙයි) වන සාරාගේ බාල සහෝදරයාගෙ මරණය සම්බන්ධව තමයි මේ කතාව යන්නේ. දිවි නසා ගත්තද නැත්තම් මැරුවද කියන එක සහ එහෙනම් කවුද මැරුවෙ කියන එක තමයි ගැටළුව. පොලිසිය මේක දිවි නසා ගැනීමක් කියල අත හෝද ගන්නවා. ඒත් ඒ වගේම සිය දිවි නසා ගැනීම් තුනක් නිසා සාරා මෙය මිනී මැරුමක් කියල කුසීත සහකාර පොලිස් අධිකාර වරයා (ඒකට හේතුවක් තියෙනවා)ට අභියෝග කරනවා. අන්තිමේ මේක මිනී මැරුමක්ද? දිවි නසා ගැනීමක්ද. ඝාතකයා කවුද? ඇයි මැරුවෙ? මේ සේරම හරිම රසවත්. කතාවෙ විටින් විට ඝාතකයාග් ගැන සැකය අපි තුලින් මාරු වෙනවා. අන්තිමේ අචින්ති තම්පි බවති.

භාවනා නම් නිළිය කාලෙකට පස්සෙ ඇවිත් සුපිරි රඟපෑමක් කරද්දි රහමන්, බිනූ පාප්පු, ශෙබින් බෙන්සන් සහ අර්ජුන් ලාල් කියන නළුවො මෙහි රඟපානවා. රියාස් මාරත්ගෙ කුළුඳුල් අධ්‍යක්ශණය කතාවත් එයාගෙමයි. මොනව උනත් කතාව පට්ට. ඔයාලත් බලන්න

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Anomie (2026) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,615 downloadsDownload Anomie-2026.zip79 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Anomie Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

2,615 downloadsDownload Subtitles79 KB

2 comments

  1. Buddhika laKMal

    උපසිරැසියට ස්තූතියි….

  2. Sahan Gayantha

    th*anks a lot Bandula saho sub ekata