Watch Trailer

The Device (2014) | පවුලක බැඳීම [සිංහල උපසිරසි සමඟ]

අද මම ඔයාලට ගේන්නේ 2014 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ තිරගතවූ IMDB අගය 3.3ක් ගත්තු මහම මහා අද්භූත පිලුමක්. කතාව නම් මෙහෙමයි, අක්ක නගො දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න සෑහෙන කාලෙකින් හම්බ වෙලා නෑ. අක්ක බැඳලා වෙනම ඉන්නවා, අම්මගේ මරණෙන් පස්සේ නංගිත් එනවා අක්කත් එක්ක ජිවත් වෙන්න. මේ දෙන්නට දවසක් කැලේදී හම්බ වෙනව…

the device 2014

අද මම ඔයාලට ගේන්නේ 2014 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ තිරගතවූ IMDB අගය 3.3ක් ගත්තු මහම මහා අද්භූත පිලුමක්. කතාව නම් මෙහෙමයි, අක්ක නගො දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න සෑහෙන කාලෙකින් හම්බ වෙලා නෑ. අක්ක බැඳලා වෙනම ඉන්නවා, අම්මගේ මරණෙන් පස්සේ නංගිත් එනවා අක්කත් එක්ක ජිවත් වෙන්න. මේ දෙන්නට දවසක් කැලේදී හම්බ වෙනවා අමුතු දෙයක්. ඒ දේ නිසා හැමෝගෙම ජිවිත වෙනස් වෙනවා. අක්කට හීනෙන් පිටසක්වලයෝ පේන්න පටන් ගන්නවා. ඊට පස්සෙ වෙන දේ දැන් ගන්න නම්, පිලුම බාගෙනම බලන්න කියල ආරාධනා කරනව. ආයෙත් පිලුමකින් හමු වෙනකන් අපි යනව. බාන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා.

The Device (2014) on IMDb

 

 

550 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

2f74a9548bb3d7f2cc4fbe7588e9efe53bd1341e

678 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

94a766d28ec0c1c1e775c1510d91538d0e22894c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,177 downloadsDownload The-Device-20141.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

1,177 downloadsDownload Subtitles67 KB

21 comments

  1. me

    Thanks

  2. SaDuN dAnUsHkA

    එල කිරි බලන්න වටිනා සලරුවක්
    බොහොම ස්තුතියි

    1. kasun

      niyamai yaluwa...thanks

  3. #YasmikaSH

    හොල්මන් නම් අත්නොහරිමි අකණ්ඩියේ........... ^_^
    බෝම පිං සබට.

    ඔබට ජය෴

  4. vz

    thanksssss

  5. නලින්

    ස්තුතියි මුතු අමා...

    ජය වේවා!

  6. Sach

    සබට තුති !!!!

  7. chamara southern

    THANKS MUTHU NANGI , AMUTHUY WAGE ARAGENA BALAMU....

  8. Kulanjana Maduranga

    niayamai…thanks MUTHU AMAA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  9. Jack

    බොහොම ස්තුතියි නංගෝ සබ් එකට.
    දිගටම සබ් දෙන්න.
    ජය.

  10. “චූටී මල්ලි”

    එල sis
    මටනම් මේක සෙට් වෙයිද දන්නෙ නැහැ
    දිගටම කරමු
    සබට තුති
    ඔබට ජය....

  11. kanthaDLA

    සියළු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. praneeth

    happy new year.
    thanks for sub.

  13. praneeth

    happy new year.
    thanks for sub dude.

  14. වරුණ රංගජිත් (වරූ)

    නියමයි දහරා සහෝදරිය..
    සබට තුති
    ජයම වේවා..

  15. kanchana

    mmmmm.... balanna hithenawa,,, sthutiy sub walata... suba aluth awruddak wewa

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. රොයිලි

    බොහොම ස්තූතියි මුතුඅමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. indika

    බොහොම ස්තූතියි සහෝ……

  19. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි මුතු :P ජය