Watch Trailer

Anthony Zimmer (2005) | The Tourist හි ඔරිජිනල් එක.

The Tourist චිත්‍රපටිය උපසිරැසි එක්ක හැමෝම බැලුවනේ. ඒ චිත්‍රපටය ගැන ලියවිච්ච සටහනේ තියෙන විදියටම ඇත්තටම මේ චිත්‍රපටිය ප්‍රංශ සිනමා නිර්මාණයක නැවත නිර්මාණයක්. ඉතින් අද මම ඔයාගොල්ලන්ට ලබාදෙන්නේ අන්න ඒ ප්‍රංශ සිනමා සිත්තමයි. ප්‍රංශ සිනමා නිර්මාණයක් කිව්වට මේක හොලිවුඩ් තත්වයේම තියන සුපිරි නිර්මාණයක්. I…

The Tourist චිත්‍රපටිය උපසිරැසි එක්ක හැමෝම බැලුවනේ. ඒ චිත්‍රපටය ගැන ලියවිච්ච සටහනේ තියෙන විදියටම ඇත්තටම මේ චිත්‍රපටිය ප්‍රංශ සිනමා නිර්මාණයක නැවත නිර්මාණයක්. ඉතින් අද මම ඔයාගොල්ලන්ට ලබාදෙන්නේ අන්න ඒ ප්‍රංශ සිනමා සිත්තමයි. ප්‍රංශ සිනමා නිර්මාණයක් කිව්වට මේක හොලිවුඩ් තත්වයේම තියන සුපිරි නිර්මාණයක්. IMDB රේටින්ස් 6.3/10 ලබාගෙන තියන මේ නිර්මාණය Jérôme Salle නම් අධ්‍යක්ෂවරයාගේ නිමැවුමකි. ඇත්තටම The Tourist කතාවට වඩා ටිකක් මෙහි සිද්ධි හා පසුබිම් නගර වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඒක බැලුවා කියලා මේක රසවිඳින්න එතරම්ම අමාරු නැහැ.

පැරිසිය ලොව බොහෝ ධනවතුන් ගැවසෙන නගරයක්. එහි රහස් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. ජාත්‍යන්තර පොලිසිය හා රුසියානු මාෆියා කණ්ඩායමක් එකම පුද්ගලයකු වටා ලහුබදිනවා. ඔහු නමින් ඇන්තොනි සිමර්. නමුත් මේ වන විට ඔහුව රූපයෙන් ඔහුගේ බිරිදවත් නොහදුනයි. මහා පරිමාණ මුල්‍යමය වංචාවකට වග කියන මොහු ප්ලාස්ටික් සැත්කමක් සිදුකරගෙන කට හඩ පවා වෙනස් කරගෙන සියල්ලන්ගෙන්ම වසන්වී සිටියි. ඇන්තොනිගේ එකම දුර්වලතාවය වන්නේ ඔහුගේ බිරිදයි. ජත්‍යන්තර පොලිසිය ඇන්තෝනි අල්ලාගැනිමේ ප්‍රධාන තුරුමපුව කරගන්නේත් චියාරා මන්සෝනි නම් වූ ඇන්තෝනිගේ සුරූපි බිරිදයි.

කුතුහලය , ත්‍රාසය මනාව කැටි කර ඇති අපූර්ව නිර්මාණයකි. නොසිතෙන අවසානයක් ඇති මේ නිර්මාණය මගහරිනවාද නැද්ද යන්න ඔබම තීරණය කරන්න… ඇත්තටම මේක හොලිවුඩ් නිර්මාණයට වඩා සෑහෙන හොදයි. 100 % සහතිකයි…

ලිපිය – මනියා (මනීෂ කසුන් ගමගේ)

33 comments

  1. man

    repeat dewal minissu balanna kamati nehe..yaluwa......meka hodai....eth...api issella film eka baluwa....good luck.....hoda holman movives tikak denna....... i the man of the man.....Great work !!..gud luck!! ada mamai 1st..yeh! yeh!

  2. man

    ada mamai first.....ada mamai first.....ada mamai first.....ada mamai first.....

  3. uda

    නියමයි කොල්ලා!
    මම වැඩිපුරම ආශ original ඒව බලන්න.
    ඒවයෙන් අපිට දැනගත්තහැකි වැඩකාරයෝ ඉන්නේ HollyWoodවල විතරක් නොවෙන බව.
    දිගටම මේ වගේ ඒවා දාන්න, තව HollyWoodවලින් පිට ඒව දෙන්න.

  4. sunanda

    මෙකත් බලමු.එල සහො................

  5. Akalanka Yapa

    එල එල.. බාලම බලමු!
    ස්තුතියි!

  6. ගෝලයා

    එළ ඈහ් !!! :D

  7. Dhana

    ela ela mchan

  8. chamila

    Meka Kalin denna thibbe... :(

  9. shiwantha

    ela ela mekath balamu.
    thanx machan

  10. Thushara Abeypala

    can u send me the way to contact baiscopelk authorized person ... i have some suggestion to leave with him... is there any way to contact him or write to him...

  11. වා.මු. නිලන්ත පියසිරි

    ඔන්න එහෙනම් අපිත් මුල්ම එක බලන්න බාන්න ගත්තා. බොහොම පිං මේ ගැන දැන්වූවාට. කොහොමත් ප්‍රංශ පින්තූර වල අමුතු ගතියක් තියෙනවා. බැරිවෙලාවත් ඉංගිරිසි කාරයා නැතිව ප්‍රංශ කාරයා අපේ රට යටත් කර ගත්තා නම් අපිත් ඉතිං හෝ ගාලා බලන්නේ ප්‍රංශ ඒවා තමයි.

  12. උදය Salinda

    ela film ekk wage. thanks saho..

  13. sanjeewa

    meka tourist film1ta kalin danna tibbe...araka balapu nisa interset1 aduy meka balanna......

  14. අමල් ප්‍රසාද් සමරවීර

    මමත් මෙතෙක් බලපු ෆිල්ම් අතුරින් ආසාවෙන්ම බලපු කිහිපයෙන්1ක් තමා The Tourist කියන්නෙ. නැවත නැවත බැලුවත් තවත් බලන්න ආසයි!! ඉතින් මේක ගැන කුමන කතාද?? ‍බොහොම ස්තූතියි මනියා!!

  15. රෙක්ස්

    බාලම බලමුකෝ!!!!!

  16. රොයිලි

    @Thushara Abeypala,
    Yes you are. Mail us - contact {at} baiscopelk {dot} com

    @man,
    යාළුවා ඔයා repeat දෙවල් බල්න්න අකමැතිනම් ඔයා බලලා තියෙන්නෙත් Repeat එක තමයි මුලින්ම. කණගාටුයි!!!! :P :P

  17. Ramraj

    ආහ් සුරූපී බිරිද. එහෙනම් ඉතිං නොබලා කොහොමද.

  18. AL1717

    The Tourist Ekath Thama bala Ganna beri Una.
    Ada Hetama Balanna one.

    Thanks Machan Me Film Ekata
    Onna Henam mekath Bewenna danawa..

    Jaya Wewaaa!!!!!!!!

  19. Thara

    ela thanx

  20. Jagath Arandara

    මේකත් බාගන්නව කා‍ෙළකින් ළමයින්ට එකක් දැම්මෙ නෑ නේද

  21. මනියා

    ThanX 4 all comments..

  22. මනියා

    @ Royly : well said machan...

  23. heshanhhh

    Kohenda bn meka hoyagatte ..!! Elazz

  24. dinuu

    maniya menna mewage ewa tamai ona.kiuwath wage surupeeeeee biridakut ennawane.nobala kohomada???
    jaya wewa biascope!!!

  25. Hemal

    බානවද, නැද්ද ?කියලා හිතන්න ගියොත් බාන්න වෙන්නැ. ඕන එකක් කියල ඔන්න මාත් බාන්න දැම්මා . . . .ස්තූතියි !!!

  26. sujja

    no baami.. naramba eta.. eheth boho pin..

  27. විකියා

    maxxaaaa :)

  28. Nirmal

    anemanda baanawada nedda??......
    mekanam kohomath Tourist eka wadiya serious wenna one!!
    mokada Tourist wage Hollywood films hadanne godakma entertainment purpose walatane....
    thanx Maniya Bro for bringing us a good movie to watch!!

  29. ashan kandy

    ප්‍රංශ tereida danne na.. balama balamu ne..

  30. Ansh Lucky Sri Jay

    බාමි..
    :)

  31. Uraj Deemantha

    දැන් ප්‍රංශ ෆිල්ම්ස්ත් දෙනවද....?? :D එළකිරි :)

  32. ගයාන් සුරංග

    ස්තුතියි සහෝ මාත් බානවෝ.................

  33. donkey

    ela ela maniya