Watch Trailer

The Tourist (2010) with Sinhala Subtitles | සංචාරකයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයක් තිස්සෙ බලාගෙන ඉඳපු චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. පහුගිය 2010 දෙසැම්බර් මාසයේ තිරගත වීම ඇරඹූ මේ චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක ප්‍රති නිමැවුමක් විදියට නිපද වෙච්ච චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මුලින් යෝජනා වී තිබෙන්නෙ ටොම් කෲස්ව. ඊට පසෙ ඔහු වෙනුවට Avatar හා Clash of…

ඔන්න කාලයක් තිස්සෙ බලාගෙන ඉඳපු චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. පහුගිය 2010 දෙසැම්බර් මාසයේ තිරගත වීම ඇරඹූ මේ චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක ප්‍රති නිමැවුමක් විදියට නිපද වෙච්ච චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මුලින් යෝජනා වී තිබෙන්නෙ ටොම් කෲස්ව. ඊට පසෙ ඔහු වෙනුවට Avatar හා Clash of the Titans වල රඟපෑ Sam Worthington ව යෝජනා වී තිබෙනවා. අවසානයේ මේ සඳහා තෝරාගත්තේ The pirates of the caribbean චිත්‍රපට මාලාවේ රඟපෑ Johnny Depp වයි. ප්‍රධාන නිළිය Angelina Jolie යි.

කතාවෙ මුල කියනවනම් ඇලෙක්සැන්ඩර් පියර්ස් කියන්නෙ කැසිනෝ හා තවත් විශාල ව්‍යාපාරහිමිකරුවෙක් ගාව වැඩ කරලා ඔහුගේ බිලියන ගානකට විදලා පැනපු කෙනෙක්. මේ ව්‍යාපාරික මැරයා වගේම තවත් රටවල් 14 කිනුත් පියර්ස්ව හොයනවා. ඒ අර බිලියන ගානක් මුදල් තුල ඒ ඒ රටවලට අයවිය යුතු ටැක්ස් මුදල් ද තිබෙන නිසා. මේ අතර බ්‍රිතාන්‍යයේ ඉන්ටර්පෝල් පොලිසියෙන් පියර්ස් හා සමඟ යහලු කමක් ඇතිකරගැනීමට යවා තිබෙන රහස් නියෝජිතවරියක් වන Elise (Angelina Jolie) ගෙනුත් කිසිම ආරංචියක් ලැබෙන්නෙ නෑ. ඇය ඔහුට එකතු වී ඇතයි සිතනා පොලීසිය ඇයගේ සේවය තාවකාලිකව අත්හිටවා ඇය ගැන සෙවිල්ලෙන් පසුවෙනවා. ප්ලාස්ටික් සැත්කමක් මඟින් පියර්ස් මුහුණ වෙනස් කර ඇති බව දැනගන්නා පොලීසිය ඔහුව කොටුකරගැනීම සඳහා අවුරුදු 2ක් Elise දිහා ඇහැගහගෙන සිටිනවා. මේ අතර එක් දිනෙක ප්‍රංශයේදී Elise හට ඔහුගෙන් ලිපියක් ලැබෙනවා. එයින් පැවසෙන්නෙ ඉතාලියේ වැනීස් නුවරට කෝච්චියේ පැමිණෙන ලෙස හා ඔහුට සමාන උසමහත ඇත්තෙක් සමඟ හිඳ පොලිසිය නොමග යවන ලෙසයි. ඇය තෝරාගන්නෙ ඇමෙරිකානු සංචාරකයෙක්වයි.

මෙතනින් එහාට කතාව බාගෙන බලන්නකෝ. කමෙන්ට් එකක් දාලා යන්න කියලත් කාරුණිකව ඉල්ලනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි R5 පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

ඉලංදාරියාගේ දෙසවනට යළි පණ දෙන්න, එන්න අපි එක්වෙමු…!!!

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

166 comments

  1. sandaru

    onna mama ada 1.jaya wewa sahooooooooooooooooooo

  2. Amila

    ela ela

  3. Akalanka Yapa

    වාව්... නියමයි.. බොහොම ස්තුතියි රොයිලි..
    දැන්මම බාන්න දැම්මා..
    ජය වේවා!

  4. chamila

    Thanks royliya meka danakan balan hitiye...

  5. kasun

    ela ela onna math banawa elakiri.

  6. hemal

    maru maru

  7. Suren n. Semage

    Maxxa. Maxxa. Thanx Royly Aiya.
    Suba Dawasak!!
    Jaya wewa!!

  8. සාගර

    සදුදා උදේම සතිය අරබන්න නියම බයිස්කෝප් එකක්. බොහෝම තුති රොයිලි සහෝදරයාට

  9. Lasantha

    mekanam banawa banawa banawaaaaaaaaaaaaaamai... thanx saho :)

  10. madusanka

    හොය හොය හිටිය ෆිල්ම් එකක්. තෑන්කූ රොයිලි සහො

  11. gwsk-Diyathalawa

    Thanks very much Roily saho..Jayaweewa...

  12. අමල් ප්‍රසාද් සමරවීර

    තැන්කූ රොයිලි බ්‍රදර්.. ආයෙත් වැඩ පටන්ගෙන එහෙනම්!! ඔහොම යං.. ඔහොම යං.. ‍

  13. Dinuka

    Thanx machoo...jaya wewa..set ekatama..thawa thawath sinhala sub danna shakthiya lebewa...

  14. විකියා

    පට්ට...මේක නම් මැක්සා...අනිවා බලන්න කට්ටියම...
    ඒ ගමන් කමෙන්ට් එකකුත් දාලා යමු නේද....

    ජය වේවා රොයිලි...!

  15. නිෂූ

    ජයවේවා ! ඔන්න ආයෙත් ඉන්නවා නියම රොයිලි !
    ඔහොම යන් ඔහොම යන් !

  16. $uvin

    ela ela! thanx thanx..!! meka nam baanawa aniwaaaaa....

  17. මාරයා...

    අනිවාර්යයෙන් බානවා..
    මෙක ගැන අහලා තිබුණා..බලමු කොහොමද කියලා..
    ස්තූතියි

  18. උදාන

    රොයිලි මේ කඩ්ඩ කොපියද මචO??

  19. සමියා

    එල පට්ට ෆිල්ම් එක - ජය වේවා...!

  20. මනියා

    mama meke France Film eka gana euwaa lipiya pala une naa... eka mekata wadaa hodai...

  21. -HacKrisH-

    ෆිල්ම් එක බැලුවේ පෙරේදා. දැන් ආයෙත් බලනවා. සිංහල සබ් තියෙන නිසා. තෑන්කූ රොයිලි අයියා...

  22. sunanda

    ammo adath 1k.kalin bapu tika thama beluwe ne.onna math bewa.passe dawasaka balanna beriya.......

  23. Don

    Me film eka enakan tamai balan hitiye.
    Thanks machan.

  24. sujja

    thanks guys. i colden't find good torrent before.. this is great..

  25. Anonymous

    niyamai niyamai honama de mulinma jaya wewaaa

  26. වා.මු. නිලන්ත පියසිරි

    බාලා බලාගෙන හිටියා බලන්න අපේ රොයිලි ගේ උප සිරැසි එනකල්. ඔන්න උප සිරැසියත් ගත්තා. එහෙනම් බොහොම පිං. ටිකක් බය කළාට පස්සේ ප්‍රතිචාරත් හොඳයි වගේ නේද?

  27. handa

    bayakarapu nisama dan bawe nathath comment 1k nam aniwaryen danawa.
    jaya wewa.

  28. PCW

    ada mama meka baluwa ela movie eka jayawewa

  29. Dineth

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  30. සරදියල්

    මෙකනම අනිවාර්යෙන් බලනවා යකෝ.
    තැන්කූ රොයිලි සහෝ....

  31. චන්දන

    Ela film eka... sinhala sub walata thank you saho...

  32. උදය Salinda

    එල සහෝ. බොහෝම ස්තුතියි බයිස්කෝප් එකට....

  33. samantha

    obage kapavimata mage franamaya.boss

  34. chanaka

    Anjaleena innawa kiyanne nobama be

  35. Apple Malaya

    ශාශාශා මෙක මෙච්චර ඉක්මනට දුන්නට බොහොම ස්තූතියි. :D

  36. රෙක්ස්

    Thanks Royly ayye

  37. Viraj

    බොහොම ස්තූතියි, රොයිලි සහෝ.

  38. kenny

    ලොවෙත් නෑ.........ගොඩක් පින්.

  39. Cool Guy

    Thanks for subtitles

  40. NuwanHunter

    *Thanks සහෝ.. මමත් 270MB කොපිය බානවා. බලන්න හදිස්සි නිසා.* ;)

  41. panchaz

    good work guys

  42. න්ලීන්

    තැන්කියු තැන්කියු.... මම මේ ෆිල්ම් එක දෙනකම් ඇගිලි ගැන ගැන හිටියෙ අනේ...
    සිංහල සබ් දාල දුන්නට පිං රොයිලි සහෝ...

  43. susantha

    මග බලන් හිටපු film එකක්.sin sub එකටනම් ගොඩක් thnx....

  44. shiwantha

    niyamai machoo thanku so much :D

  45. Dilshan

    Ela....

  46. Tharindu Chat

    ෆිල්ම් එක කලින් DL කලාට බැලුවෙ නෑ... බොහොම ස්තූතියි සහෝ!!!

    ජයවේවා!!!:D

  47. chanaka chana

    මාත් ගන්නවා යලුවා.. ඇත්තටම ෙගාඩක් පින් ෙමි වැෙඩිටනමි ෙලාක්කා... නියමයි.. ඔයාෙග් sub නමි අයි අහන්න ෙදයක් නැ.. down karana aya anith ayata help ekak vidiyata seed wenna demu neada.. Thanks yaluwa.. t.c

  48. Anonymous

    ado mama me film 1 down karala balannet natiwa hitiya sub denakal. thnkz machn mechchara ikmanata dunnata.

  49. Achinthya

    නියමයි
    මෙන්න බෑව

  50. sachi

    කව්රු හරි බලපු කෙනෙක් මේ ෆිල්ම් එක කොහොමද කියලා කියනවද??? සෝල්ට් වගේ පට්ට ද??

Load more comments