Watch Trailer

Takers (2010) with Sinhala Subtitles | ලෝභකම.. [සිංහල උපසිරැසි සමඟ]

දැන් මේ බැංකු හොරකම් ගැන චිත්‍රපටි හරි ජනප්‍රියයි නොවැ. මං හිතන්නේ එහි ඇති තැතිගන්නා සුළු බව නිසාවෙන් වෙන්න ඕනෑ. සෝනි පින්තූර සමාගම නිකුත් කරන ලද තවත් සොරකම් ගැන කියැවෙන බයිස්කෝපුවක් තමයි මෙවරත් මගේ උප සිරැසි දැමුමට බඳුන් වූයේ. IMDb මැනුම නම් 5.6 පමණ මුත්, මෙය නරක නම් නැහැ. එහෙමනම් නම් චිත්‍රපටියේ…

දැන් මේ බැංකු හොරකම් ගැන චිත්‍රපටි හරි ජනප්‍රියයි නොවැ. මං හිතන්නේ එහි ඇති තැතිගන්නා සුළු බව නිසාවෙන් වෙන්න ඕනෑ. සෝනි පින්තූර සමාගම නිකුත් කරන ලද තවත් සොරකම් ගැන කියැවෙන බයිස්කෝපුවක් තමයි මෙවරත් මගේ උප සිරැසි දැමුමට බඳුන් වූයේ. IMDb මැනුම නම් 5.6 පමණ මුත්, මෙය නරක නම් නැහැ. එහෙමනම් නම් චිත්‍රපටියේ කතා සාරාංශය මෙහෙමයි.

කුප්‍රකට හොරු කණ්ඩායමක් තවත් බැංකු සොරකමක් කිසිඳු අපහසුවකින් තොරව, හෝඩුවාවක් ඉතිරි නොකර කළ පසු පැන යති. ඔවුන් සැප විහරිත දිවියක් ගෙවමින් ඊලඟ මංකොල්ලය සැලැසුම් කරති. මේ අතර මොවුන්ගේ කණ්ඩායමේ හිටපු හොරෙකු වන ගෝස් හිරෙන් නිදහස්ව ඩොලර් මිලියන 20 පමණ සොරකමක සැලැසුම් ඇතිව ඔවුන් අතරට පැමිණෙයි. එහෙත් කෙමෙන් කෙමෙන් නිබය පොලිස් නිලදරුවෙකු පල් හොරු කණ්ඩායම අල්ලා ගැනීමේ අබියසටම පැමිණෙයි.

එසේ නම් බයිස්කෝපය බලන්න, උහුනට සැලැසුම් කළ ලෙහෙසියෙන්ම මෙවරත් සොරකම කළ හැකි වේද? නැති නම් පොලිසියට ඔවුන් කොටු වෙයිද? එසේ නැතිනම් සොරකමින් පසුව නැවත ඔවුන් සුඛ විහරිත දිවියක් ගත කරයිද? කියලා ප්‍රතිචාර දක්වා ගන්න එක තරමට නම් නොවේ. එහෙත් මෙයට නැති වුවත්, අනිත් බයිස්කෝප් වලටවත් ප්‍රතිචාරයක් දක්වා කොමෙන්ටුවක් දමන්න. එය හොඳ දිරි ගැන්වීමකි. එසේ නම් තවත් උප සිරැසකින් නැවත හමු වෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

6,253 downloadsDownload Takers.2010.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles by

වා.මු. නිලන්ත

Subtitles

6,253 downloadsDownload Subtitles47 KB

107 comments

  1. සෝරෝ

    හුරේ............ අද මම එක.......... :D

  2. madusanka

    ඔන්න මම ගත්තා..........ස්තූතියි බයිස්කෝප්......

  3. AMila

    Ela Onne Mamath Donload wenna Damma . Thx.

  4. නිෂූ

    මොකක් ද හුටපටයක් වෙලා තිබුනා නේද ? මම ඊ මේල් එකකුත් දැම්මා කොහොම හරි කමක් නෑ දැන් වැඩේ හරි බොහෝම ස්තුතියි

  5. deeps

    ඩවුන්ලෝඩ් වෙන්න නම් දැම්මා. හැබැයි කවදා ඩවුන්ලෝඩ් වෙලා ඉවර වේවිද නම් කියන්න බෑ :P

  6. IUD

    ela ela tks

  7. සාගර

    බෝහෝම ස්තුතීයි.දිරිය ශක්තිය නොඅඩුවම ලගා වේවා සහෝදරයා.

  8. chamila

    මොකක් ද හුටපටයක් වෙලා තිබුනා තමයි :x

  9. kenny

    සුභ උදෑසනක් වේවා....250 කොපිය හොදයිද?

  10. Suren n. Semage

    Patta patta. den baiscope eka ela. sinhala sub digata harahata. Jayawewa!

  11. රෙක්ස්

    hp7 දෙන්නේ කවදාදෝ ??????

  12. mark

    THANKZ 4 YOUR SUBTITLES......

  13. Apple Malaya

    patta basawa... :D ela ela tnx wasala sahodarayata

  14. Akalanka Yapa

    sinhala sub walata thanx.....
    film eka nam kalinma bala thibbe,

  15. උදය Salinda

    ela kiri film eka. mama meka kalin bewa maxxa . thanks saho.

  16. Air Bender

    woooowww,,,,maxxxxa movie ekak,,,ela ela

  17. Lakshan

    Thankz sinhala sub 1a .. :) onna wenada wgema adath banna damma .......... :)

  18. රස්තා කොල්ලා

    බොහොම ස්තුතී...සින්හල සබ් වලට ඉදිරියටත් හොද බඉස්කොප් වලට සින්හල සබ් දමන්න දිරිය ශක්තිය හිමිවෙවා කියා ප්‍රාර්තනා කරනවා

  19. Djwathila

    බයිස්කෝප් එක දැන් පිස්සු බම්ප් වෙනවනෙ...
    එල එල දිගටම කරගෙන පලයල්ල...........

  20. sunanda

    බොහොම ස්තුති සහො සබ් එකට.ඔන්න මාත් බානවා........

  21. චින්තක

    api banawa...............

  22. රොයිලි

    කෝ කමෙන්ට්ස්???? හොඳ නැතිනම් හොඳ නෑ කියලා හරි කියලා යමල්ලකෝ.... :P :P ස්තූතියි නිලන්ත සහෝ සබ් එකට. සබ් දෙනවා කිව්ව නිසා මමත් සබ් එක එනකම්ම උන්නා බලන්නෙ නැතුව :D

  23. සෑම්

    නියමයි...ඔන්න මමත් බාන්න දැම්මා..:D
    සිංහල සබ් වලට ගොඩක් ස්තුතියි...:)
    බයිස්කොප් වලට ජය..;)

  24. dd

    patta :D

  25. INDIKA

    සිංහල සබ් වලට තෑන්කියු ගොඩක් කාලෙකින කමෙන්ටුවක් දාන්න උනේ මෙ දවස්වල දිගටම වැඩ තිබුන නිසා බයිසකෝප් කාරයෝ අමතක වෙලා හිටියේ ආයෙත් දිගටම දාන්නම්

  26. jnuwan

    thanks.niyamai.apita tava one.

  27. Sahas

    onna apith banawa.dannam niyametama baiscop tama

  28. Anonymous

    thnkuuuuu mahooo!!!

  29. chanaka

    denn oya wage ewa
    banawa banawa
    ...........................................................hip hip hureeeee

  30. අමල් ප්‍රසාද් සමරවීර

    හෙහ්.. හෙහ්.. අද නිලන්ත දරැවගෙ බස් වහරත් හරිම ලස්සන වෙල නොවැ!! එලැ.. එලැ.. ඔහොමම යමු!!

  31. ashan kandy

    onna බයිස්කෝප් thanks saho .. kiyala wedak na.. ekanisa kiyanne na... :D

  32. AR

    ELa ela

  33. චන්දන

    Sinhala sub walata thank you. Jaya wewa...

  34. Neel

    ela download wenawa thawa peya eka hamarak yai meka enna thanks

  35. Anonymous

    THANKZ 4 YOUR SUBTITLES……

  36. PCW

    sub eka sinhala thanku wewa

  37. Ramraj

    මේ දවස්වල නම් බලන්න වෙලාවක් නෑ. පස්සේ බලමු. අපි ඉතිං හැමදාම බයිස්කෝප් එක්කනේ. අපි බයිස්කෝප්ට බයිස්කෝප් අපිට.

  38. uda

    නියාමා....යි මචා...ං
    ශිරා ඩයල් එකක් නේ; දිගටම සබ් ඕනෑ.

    මොකද අද අමුතු වෙලා. හෙලහවුලටවත් බැඳුණද?

  39. buddhika

    thanks machan

  40. Mucha

    Sub title tikata bohoma pin mamagawa 4 GB bluray ekak thiyenawa. Thank you so much Thank you so much

  41. shiwantha

    maxxa.. dl wenna damma thanx machan :)

  42. මනියා

    meke 500mb BR rip eka pitawelaa godaak kal... ai me wage low qulity ekakta sub damme..

    adu gaane me sub eka eka ekka match wenne naa...

    kamak naa.. utsahayata mage pranaamaya...

  43. විකියා

    මේක මරු...ඉස්තූතියි සහෝ...කමෙන්ට් එකක් දාලම බාමු නේ.....

    ජය වේවා...!

  44. heshanhhh

    maxxa machn..!!

  45. Bandula Withanage

    සිංහල සබ් වලට ස්තූතියි
    පිං සිදු වේවා!

  46. Thusitha sampath

    මේක එල film එකක්..අනිවා බලන්න ඹ්නා....
    ස්තුතියි...

  47. Sam 007

    Roily Ayye Me tiyeennne Comments palenna

  48. chamara

    තෑන්කියු මම පස්සේ බලන්න ඹ්නා Mid term test Exam
    බොහෝම ස්තුතියි

  49. Supun

    වා.මු සබද උපසිරසි වලට තුති මල් ......

  50. Nirmal

    ela movie ekak wage eth danmanam baanna wenne ne.....
    heta witara baanna balanna one!!
    thanx Nilantha saho for ur successful effort to bring world entertainment in our native language medium!!

Load more comments