ANTONY (2023) Sinhala Subtitles පසුගිය අවුරුද්දෙ අන්තිමට දිගින් දිගටම උණුසුම් මලයාලි චිත්‍රපට විශාල සංඛ්‍යාවක් පිට උනා.මේකත් ඒ වගේම සුපිරියක්. මලයාලියො ඇක්ෂන් ෆිල්ම් එකක් කරත් ඒකෙත් මලයාලි අනන්‍යතාවක් තියෙනව. අපි දකින දමිළ තෙළිඟු ඇක්ශන් ඒවට වඩා වෙනස්. බොහෝ විට ඒවගෙ සටන් පවා ගොඩක් යථාර්තයට බරයි.ඒ වග…
ANTONY (2023) Sinhala Subtitles
පසුගිය අවුරුද්දෙ අන්තිමට දිගින් දිගටම උණුසුම් මලයාලි චිත්‍රපට විශාල සංඛ්‍යාවක් පිට උනා.මේකත් ඒ වගේම සුපිරියක්. මලයාලියො ඇක්ෂන් ෆිල්ම් එකක් කරත් ඒකෙත් මලයාලි අනන්‍යතාවක් තියෙනව. අපි දකින දමිළ තෙළිඟු ඇක්ශන් ඒවට වඩා වෙනස්. බොහෝ විට ඒවගෙ සටන් පවා ගොඩක් යථාර්තයට බරයි.ඒ වගේම මලයාලියො පාතාල ලෝකෙ ප්‍රචණඩ ක්‍රියාදාමයන් අස්සෙ, ඉතා රළු ගොරහැඩි චරිත අස්සෙ පුදුම විදිහට සංවේදී කතන්දර ගොඩ නගනවා.මේකත් එහෙම කතාවක්. IMBD 7.0 තියෙන මේ ච්ත්‍රපටියෙ ප්‍රධාන චරිතය ජෝජු ජෝජ්.අමුතුවෙන් කියන්න දෙයක් නෑ වෙනද වගේම එයා මෙතනත් මුළු චිත්‍රපටියම එයාගෙ ආකර්ශනයෙන් වහ ගන්නවා.
ANTONY (2023) Sinhala Subtitlesකතාව යන්නෙ පාතාල චංඩි රැසක් ඉන්න අවරාන් සිටි නම් නගරය ආශ්‍රිතව. සුපුරුදු පරිදි මෙතනත් පතාලය දෙකට බෙදිල. ප්‍රතිඵලයක් විදිහට එක චංඩියෙක් ඇන්තනි අතින් ඝාතනය වෙනවා. ඒ චංඩියාගෙ බිරිඳත් පසුව ඝාතනය වෙද්දි ඔවුන්ගෙ තරුණ අනාථ දියණියගෙ භාරකාරත්වය ගන්නෙ ඇන්තනි. ඇයත් නිකන්ම නිකන් කෙල්ලෙක් නොවේ අති දක්ෂ බොක්සිං ශූරියක්.
දැන් මොකද වෙන්නෙ? කෙමෙන් කෙමෙන් ඇන්තනි තුල ඒ කෙල්ල ගැන ස්නේහයක් ගොඩ නැගෙනවා.පවුලක් නැති අවිවාහක ඇන්තනි තුල ගොඩ නැගෙන ස්නේහය මොනවගේ එකක්ද? තමන්ගෙ පියාගෙ මිනීමරුවා ගැන ඇය කෙසේ සිතයිද? අවසානය දක්වා කුතුහලය තබා ගෙන බලන්න ගින්දර ෆිල්ම් එකක් මේ.
ජෝජු සමග කල්‍යාණී ප්‍රියදර්ශන්, චෙම්බන් විනෝද් ජෝස්, විජයරාඝවන් ඇතුළු නළු නිළීයන් රැසක් රඟන මෙය ජෝශිගේ අධ්‍යක්ශණයක්.
ANTONY (2023) Sinhala Subtitlesවැඩ ගොඩක් තියෙනවා , ඒ නිසා මේ ඇති. ඒවත් අරන් නැවත හමු වෙමු
ආයුබෝවන්!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.
13,421 downloadsDownload Antony-2023.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
A Ranjith Cinema (2023) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #ANTONY (2023) Sinhala Sub
- #ANTONY (2023) Sinhala Subtitles
- #BANDULA K
- #Chemban Vinod Jose
- #Joju George
- #Kalyani Priyadarshan
- #MaxxA
- #Nyla Usha
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #අඩි
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
Sanjeewa2010
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Madusha
Best film.❤️බොහොම ස්තූතියි සබ් එකට
ආදරෙයි බයිස්කෝප්Kantha_DLA
ගොඩක්ම ස්තූතියි බන්දුල සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Kasun
මේක සුපිරියක් සහෝ බැලුවට පස්සෙ ලියන්නෙ. දිගටම මලයාලම් ෆිල්ම් ගේනවට ස්තූති වේවා.
Anonymous
thankyou very much
Anonymous
thank you.good work
Lakshan
Thanks bro.. ✌️✌️✌️✌️
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


Pattaaaaaaaa