Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles ඔන්න මටත් හිතුනා එහෙනම් සබ් එකක් කරන්න කියලා. වැඩේ පටන් ගත්තම වැඩේ හිතන තරම් ලේසි නෑ කියලා තේරෙනවා. කමක් නෑ කොහොමහරි මට ඕනේ වැඩිය කවුරුත් සබ් කරන් නැති ඒ වුනත් ගොඩක් අයට මග ඇරෙන ඒ වුනාට බැලුවම අඩේ සුපිරි කියලා කියවෙන ෆිල්ම් ටිකකට සිංහල උපසිරැසි ටිකක් කරන්…
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles
ඔන්න මටත් හිතුනා එහෙනම් සබ් එකක් කරන්න කියලා. වැඩේ පටන් ගත්තම වැඩේ හිතන තරම් ලේසි නෑ කියලා තේරෙනවා. කමක් නෑ කොහොමහරි මට ඕනේ වැඩිය කවුරුත් සබ් කරන් නැති ඒ වුනත් ගොඩක් අයට මග ඇරෙන ඒ වුනාට බැලුවම අඩේ සුපිරි කියලා කියවෙන ෆිල්ම් ටිකකට සිංහල උපසිරැසි ටිකක් කරන්න.
ඉතින් මුලින්ම තෝරගත්තෙත් ඒ වගේ එකක්. Imdb 7.2 ක් තියෙනවා ඉතින් වැඩේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කම්මැලි කමක් නැතුව මුල ඉඳන් අගට බලන් ඉන්න හිනාවෙවී සමහර තැන් වල සංවේදි වෙවී බලන්න පුලුවන් හොඳ නිර්මාණයක්..
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitlesඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Vijay Maurya තමයි. මේකෙ ප්‍රධාන නළුවෝ ගත්තොත් අහලා තියෙනවනේ Jackie Shroff ව ඉස්සර හින්දි චිත්‍රපට වල දුෂ්ටයට ඉන්නේ අන්න එයා තමයි. තව Panchayat Web Series එකේ සභාපතිගේ නෝනව මතකනේ Neena Gupta. එයත් මේකේ ප්‍රධාන චරිතයක් තමයි. එතකොට Abhishek Chauhan, Monika Panwar මේ අය තමයි මේකේ ප්‍රධාන චරිත විදියට ඉන්නේ.
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitlesමේකේ කතාව නම් ටේලර් කෙනෙක්, වයසක ජෝඩුවක්, ගණිකාවක් අතර යන ලස්සන කතාවක්. මං කතාව ගැන කියන්න නම් වැඩිය කැමති නෑ එහෙනම් තව අළුත් එකකින් හම්බෙමු. මුල් සබ් එක නිසා අඩුපාඩු නම් ඇති. ඔක්කොම පහලින් දාගෙන යමු.
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRip / Web පිටපත් සඳහා වලංගු වේ.
5,921 downloadsDownload Mast-Mein-Rehne-Ka-2023.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mast Mein Rehne Ka (2023) Sinhala SubtitlesSubtitles by
ලහිරු දර්ශන
Subtitles
12 comments
Chamith
මයුර සුරාජ්
බොහෝම ස්තූතියි සහෝ...
මයුර සුරාජ්
පළමු උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් සහෝදරයා,
බයිස්කෝප් පවුලට සාදරයෙන් පිලිගන්නවා!Sahan Gayantha
supiri vadak..thanks a lot saho sub ekata
Hemal
Thanks machan Digatama sub demu
JayawewaBuddhika Lakmal
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ....
මේ සබටත් බොහෝම ස්තූතියි...Kantha_DLA
පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
Zara hathke sara bachke movie eka dannko
Bandara
Thanka a Lot Lahiru
එල්. සී. දමැල්
සමාවෙන්න ඕණා කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට.
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් ලහිරු සහෝ.
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. :)
ජය! ✌රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Advertisement
![Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | හොරකම වැරදුනාද? ගොඩ ගියාද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Mein-Rehne-Ka-2023-b-3.jpg)

ඉස්සර ජැකි දුෂ්ඨයාට හිටියද ගොඩක් film වල ?