හරි ඔන්න එහෙනම් තෙළිඟු ෆිල්ම් එකක් උත්සගෙන ආවා. හරි එහෙනම් මේ තෙළිඟුවේ නම තමයි Anukshanam (2015) මේක වෙනස්ම වෙනස් කතාවක් කීවොත් නිවැරදියි මේකෙත් හරියට I Saw the Devil/Ek Villain යන ෆිල්ම් දෙකේ වගේම මානසික ආතතියෙන් පෙළෙන මිනිහෙක් ගැන තමයි කියවෙන්නෙ හැබැයි කතාව වෙනස්. නළු නිළියො ගැන කියන්න යන්නෙ නෑ ඒ…

හරි ඔන්න එහෙනම් තෙළිඟු ෆිල්ම් එකක් උත්සගෙන ආවා. හරි එහෙනම් මේ තෙළිඟුවේ නම තමයි Anukshanam (2015) මේක වෙනස්ම වෙනස් කතාවක් කීවොත් නිවැරදියි මේකෙත් හරියට I Saw the Devil/Ek Villain යන ෆිල්ම් දෙකේ වගේම මානසික ආතතියෙන් පෙළෙන මිනිහෙක් ගැන තමයි කියවෙන්නෙ හැබැයි කතාව වෙනස්.
නළු නිළියො ගැන කියන්න යන්නෙ නෑ ඒත් තෙළිඟු බලන අයටනම් දැකල පුරුදු මූණු තියෙන්නේ. හරි එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම් මේ කතාව ගලාගෙන යන්නෙ මම කළින් කීව වගේම මානසික පිස්සෙක් නිකම්ම පිස්සෙකුත් නෙවෙයි ඝාතන කරන පිස්සෙක් සහ ඔහුව අල්ලන්න පොලීසිය ගන්න උත්සහය වටා මම මෙච්චරයි කියන්නෙ මීට වඩා කියන්න ගියොත් ඔයාලගෙ රසයට ඒක බාදාවක්.
මේකත් කියන්න ඕනෙ මේ කතාව අනූව මානසික ඝාතකයින් නැත්තම් මානසික පිස්සො බිහිවෙන්නෙ පොඩි කාලෙ ඉඳන්. මෙයාල ඉස්සෙල්ලම පටන්ගන්නෙ සත්තුන්ගෙන් මරන්න ඒත් එයාලා වැඩෙනකොට පවුල් පසුබිමින්, ආගමික ඇදහීම් වලින් සමාජයෙන් එයාලා ඉගෙන ගන්නවා මානවවාදී සාරධර්ම. මේ දේවල්ගෙන්වැඩිහරියක්ගේ හිත පරිණත වෙනව ඒත් අතලොස්සක්ගේ සිත පරිණත වෙන්නෙ නෑ. ඒ අතලොස්සට තමයි අපි අපරාධකරුවන් සහ මානසික පිස්සන් කියන්නෙ .හිතන්න.
හැමෝම බලන්න වටින කතාවක්. එහෙනම් බාගෙන යනකොට මොනාහරි කොටාගෙනම යන්නකෝ.
“මානසික ඝාතකයින් මිනී මරන්නේ හුදෙක් ඔවුන්ගේ සතුට සඳහා පමණි, වෙනත් කිසිඳු හේතුවකට නොවේ.”
500 MB (HD) කොපිය මෙතනින් බාගන්න
3C75BC788B574C15B9FF49E7BC022AC3AD558BA0711 MB (HD) කොපිය මෙතනින් බාගන්න
3336654A14FE68E99E41E84E17D7D89992C1D1F8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,951 downloadsDownload Anukshanam2015-baiscopelk.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/-දිල්හාර-දිලා-e1431136081395.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමික දිල්හාර
Subtitles
44 comments
Sadun Danushka
Naleen Sanjeewa Madhushanka
txz
Sadun Danushka
පට්ට පට්ට
Sadun Danushka
පට්ට පට්ට නියමයි
Kalum Gunasekara
500 කොපියත් තියන නිසා අනිවා ගන්නවා. ස්තුතියි උපසිරැසියට.
නලින් පෙරේරා
ස්තුතියි! චාමික මල්ලි. පට්ට පතුරුයි වගේ කතාව නම්.
ජය වේවා!aa
thanks
Mekala
Ela saho..
Thanks ..
danma banna dammoooolahiru sampath
ela macho..kalayak giyath wede watinawa ela
Kulanjana Maduranga
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka Nuwan Dilhara
නියමයි මචං නියමයි
බොහොම ස්තුතියි උපසිරසියට
ජයෙන් ජය..!!Sadun Danushka
පට්ට පට්ට
බොහොම ස්තුතියි උපසිරසියට...හේෂාන් ගමගේ
උපසිරැසියට ස්තූතියි!!
thisal
උපසිරැසියට ස්තූතියි!!
al
patta film aka
achi
ස්තූති සහෝ!!!
ජය!!!රොයිලි
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Darshana Sampath
supiro film ekak wge.. thanx sub ekata.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!KanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Himesh Madushanka
සබට තුති අනිව බාගෙන බලනව :D
එල්.සී. දමැල්
නියමයි...
දිගටම සබ් දෙමු...
ජය...sanjaya
Thanks Saho.... Sub dunnata bohoma Pin.....
Podda
Thanks macho sabata, tamil, telugu aniwa balanawa :)
lukshan
bisecope parana vershion aka hodi new ake tikk aul wage
lahiru
ela a.....
dimal
rowdy movie eke sub eka dannako
Isuru Nilru Tharanga
Elzzzzzzzzzz
Nuwan Kumara
onna math download kala :D
janaka
machoooo ko zoo wala sub. ai eka atharamaga naththuwe..... ikmanata demuko ekekth ithuru tikata...
supernatural
thanks for the subs
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Dilshan Kainga
thank u Dlihara.
used computer parts pickering
What follows below is a complete assessment of five
top rated-of-the-line headsets most effective suited for your prized possession - Sony PlayStation three.manoj
onna dn beewo office line 1n thanks machan su ekata
manoj
onna dn beewo office line 1n thanks machan sub ekata
Asiya
Pattaa පදිරියි
ashen
patta.....
Menu
උපසිරැසියට ස්තූතියි!!
หนุ่มสาว
Thanks for finally writing about >Anukshanam (2015) With Sinhala Subtitle |මානසික ඝාතකයා.
[සිංහල උපසිරසි සමඟ] - බයිස්කෝප් සිංහලෙන් <Loved it!truck
Thank you for every other wonderful post. The place else may
anybody get that kind of information in such a perfect manner of writing?
I've a presentation next week, and I'm at the search for
such information.smash or pass
Keep this going please, great job!
hot nashville
Thank you, I've just been looking for info approximately this subject for a long time
and yours is the best I have found out so far. But, what in regards to the bottom line?Are you sure concerning the source?
Kash
මං මේ සබ් එක ගන්නෙ 2017 අවුරුද්දේ අගෝස්තු මාසේ,මේ සබ් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ 2015...සබ් එක නිකන්ම් ඩවුන් කරන්න යන්න හිත දුන් නෑ,මොකද ඔබ සහ කාර්‍ය මණ්ඩලය කරන සේවය "අමිල" නිසා...බොහොම ස්තූතියි!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පට්ට පට්ට දැන් කමෙන්ට් දාන්නත් ලේසියිනේ....