ඔන්න මම ටික දවසකට පස්සේ තවත් අපූරු චිත්‍රපටියක් ඔබ වෙත අරගෙනයි මේ එන්නේ, මුලින්ම අපේ ඉමේෂ් කුමාර මල්ලිව මතක් කරනවා, මොකද එයා භාරගත්තු ෆිල්ම් එක තමයි මම මේ සබ් කරේ එයාට කරන්න පරක්කු වෙන නිසා මම ඉක්මනට කරලා දෙනවා කියලා තමයි ගත්තේ, ඒත් අපේ අක්කා කෙනෙක් දරුණු රෝගයකින් රෝහල් ගත කර නිසා මට සබ් කරන්න තියා…

Eli (2015)

ඔන්න මම ටික දවසකට  පස්සේ තවත් අපූරු චිත්‍රපටියක් ඔබ වෙත අරගෙනයි මේ එන්නේ, මුලින්ම අපේ ඉමේෂ් කුමාර මල්ලිව මතක් කරනවා, මොකද එයා භාරගත්තු ෆිල්ම් එක තමයි මම මේ සබ් කරේ එයාට කරන්න පරක්කු වෙන නිසා මම ඉක්මනට කරලා දෙනවා කියලා තමයි ගත්තේ, ඒත් අපේ අක්කා කෙනෙක් දරුණු රෝගයකින් රෝහල් ගත කර නිසා මට සබ් කරන්න තියා ගෙදර ඉන්නවත් හම්බ උනේ නෑ, අක්කිට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා. කොහොමින් කොහොම හරි හෙමිහිට වැඩේ පටන් ගත්තා ටයිම් ලයින් වල තිබ්බ අවුල වැඩේ තවත් පරක්කු කරා. මොනා උනත් බදාගත්තු වැඩ ඉවර නොකර බෑනේ. ඔන්න ගෙනාවා.

දෙමල සිනමාවේ කොමඩි කින්ග් වෙච්ච වඩිවේලු කාලෙකින් සිනමාවට සම්ප්‍රාප්ත වෙන මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කරේ මේ අවුරුද්දේ ජුනි 19 වෙනිදා. වැඩිවෙලු සමගින් Sadaf Mohammed Sayed, Pradeep Rawat, Adithya මේ සඳහා රංගන දායකත්වය සපයනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Yuvaraj Dhayalan විසින්.  නිෂ්පාදනය  G. Sathis Kumar සහ S. Amarnath විසින් සිදු කරනු ලබනවා.

එලී කියන්නේ ගමේ කඩයක් දෙකක් කොල්ල කාලා යන්තම් කීයක්හරි හොයාගෙන ජීවත් වෙන හොරෙක්, එයාට පොලිස් නිලධාරියෙක් වෙන්න ආසාව තිබුනත් පපුව අඟලක් මදි නිසා එයාට ඒ අවස්ථාව මග ඇරිලා තියෙනවා. ඒ නිසයි එයා පොලිසිය කාර්යබහුල කිරීම අරමුණු කරගෙන හොරෙක් වෙන්නේ, ඒත් පොලිසියට හොර දුම්වැටි ජාවාරමක් වැටලීම සඳහා හොර මොලයක් තියෙන කෙනෙක් අවශ්‍ය වෙනවා.

ඉතින් පොලිසිය එලීව ඒකට තෝරාගන්නවා, එලී සැලසුම් සහගතව ඒ කල්ලියේ විශ්වාසය දිනාගෙන ඒ කල්ලියට ඇතුලත් වෙනවා ඉතින් එලීට ඒ වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයිද? නැත්නම් අනාගනීවිද ? ෆිල්ම් එක අරගෙනම ඒක පිළිතුර සොයාගමු නේද?

ඉතින් සයිට් එකත් අලුත් වෙලා, දැන් ගොඩක් ලස්සනයි, මේක ලස්සන කරපු ඇඩ්මින් අයියලා, මාමලා, එහෙමත් මතක් කරනවා,  එහෙනම් අපි යනවා තවත් මෙවන් සලරුවකින් නැවත හමුවෙමු අස්මට ජයෙන් ජය..!!

Eli (2015) on IMDb

 

 

1,654 downloadsDownload Eli-2015-baiscopelk.zip63 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles

1,654 downloadsDownload Subtitles63 KB

34 comments

  1. aruna

    maxxxaaaaa

  2. aruna

    thankssss patta naluwek ne :P

  3. aruna

    thawath subs denna

  4. darshana

    thanks sahoo good luck..

  5. pm

    patta

  6. aaaaaaa

    digatama subs denna meyka ela

  7. maz

    elazzzz

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  9. mayura

    Comment box eka uda dapu eka nam loku deyak.

  10. Kulanjana Maduranga

    niayamai…denakm balan unnu filumak.....thanks THARAKA saho..sub ekata..digatama sub demu.sahoge sis,ta ikman suwaya prarthana krnwa...jaya wewa……

  11. Kulanjana Maduranga

    niayamai…denakam balan unnu filumak,,thanks THARAKA saho..sub ekata..digatama sub demu.sahoge sis, ta ikman suwaya pathanawa....jaya wewa……

  12. widuranga

    thanx brooooooo

  13. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  14. aa

    thanks

  15. gayan

    patttttaaaaaaaaaaaaaa
    kollllllllllllla

  16. SaDuN dAnUsHkA

    නියමයි තාරක මල්ලි ඉක්මනින් 50 දෙන්න

  17. KabthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. Chathura Weerakoon

    Ela patta

  19. Kumar - Doha

    Thanks for all .. good luck

  20. සමීර චතුරංග

    එලස් මලේ.. අනිත් එකත් ඉක්මණට ඕනේ...

  21. sameer

    api videsha gata wela inne oyala me karana wade patta hode api sinhala sub akka film 1k balanne oyala hinda thanks oll

  22. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. VIRAJ

    බාගත්තා එහෙනම් ඔන්න ඇ ...... බොහොම ස්තුති කොල්ලෝ ...

  24. Gayan

    Thanks..

    1. muditha gayan

      Thankzzzzzzzz

  25. Chalana

    thnx kolla

  26. Thilan

    sub eka baganna bane

  27. Osvaldo Ono

    I reckon something genuinely special in this internet site.

  28. Harshi

    subtittles not working

  29. Snake Raj

    ස්තූතී තාරක අයියේ..
    සබ් එකට තෑන්ක්ස්..
    ජය වේවා! :)

  30. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  31. සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

  32. Anonymous

    meka weda karanne nah Sub eka

    1. Ravindu Heshan - Admin

      Dan Wada

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.