ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කිව්වට සිනමා ක්ෂේත්‍රයේ තරුණ චිත්‍රපට නළුවකු ලෙස චිත්‍රපට 20ට වඩා, චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස චිත්‍රපට 50කට ආසන්න ප්‍රමාණයකට, චිත්‍රපට 40ට ආසන්න ප්‍රමාණයකට සංගීත නිර්මාපකයකු ලෙස දායකත්වය ලබා දී ඇති අතර darling (2015), Trisha illana nayanthara (2015), pencil (2016),…
ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කිව්වට සිනමා ක්ෂේත්‍රයේ තරුණ චිත්‍රපට නළුවකු ලෙස චිත්‍රපට 20ට වඩා, චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස චිත්‍රපට 50කට ආසන්න ප්‍රමාණයකට, චිත්‍රපට 40ට ආසන්න ප්‍රමාණයකට සංගීත නිර්මාපකයකු ලෙස දායකත්වය ලබා දී ඇති අතර darling (2015), Trisha illana nayanthara (2015), pencil (2016), Bruce Lee (2017), Semma (2018), Sarvam Thaala Mayam (2019) යන චිත්‍රපට මෑතකදි ඔහු රගපෑ ජනප්‍රිය චිත්‍රපටයි. G.V.Prakash Kumar චිත්‍රපටයේ කතා නායකයා. 2019 අප්‍රේල් මස 12 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Thriller ගණනයට අයත් විනාඩි 95ක් පුරා දිවෙන මෙම ෆිලුම IMDb අගය 6.7ක් ලබාගෙන තියෙන ෆිලුමක් තමයි මගේ 34 වෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ. ඉතින් ඔන්න අද ලොකු විස්තරයක් කියන්නේ නෑ මොකද මගේ යාලුවෝ කියනවා විස්තරේ වැඩි වුණාම චිත්‍රපටයේ තියෙන කුතුහලය නැතිවෙනවා කියල.
බාලා, හතර වටෙන්ම ණය අරගෙන ණය ගෙවාගන්න රස්සාවකුත් නැතුව ඉන්නකොට පෙම්වතියව හදිස්සියේම බන්දලා දෙන්න හදනවා. මොකද දෙමවුපියෝ හදහන බලල කසාදයට පස්සෙ තමයි හොද කාලයක් උදාවෙන්නෙ කියල තියෙන නිසා. ඉතින් ඒකට කෙල්ලගෙ තාත්ත නම් වැඩිය කැමති වෙන්නෙ නෑ. කෙල්ල එක්ක දෙමව්පියෝ ගෙදර ආව දවසෙත් ණය කාරයෙක් බාලාව හොයාගෙන ඇවිත් කෑගහල යනවා. මේ නිසා කෙල්ලගෙ තාත්තා මාස 6කට පස්සෙ කසාද කරමු කිව්වත් අනිත් අයගෙ බල කිරීමට ඉක්මනටම කරන්න කැමති වෙනවා. බාලා සල්ලි ණයට හොයාගෙන ඇවිදිනකොට වහල තියෙන බංගලාවක් දකිනවා. මෙයා දවස් කීපයක්ම ගෙට පනින්න හැදුවත් ගෙදර ඉන්න බල්ලා නිසා වැඩේ හරියන්නෙ නැහැ. බාලා එයාගෙ යාලුවන්ට කතා කලත් සල්ලි ණයට ගන්න වැඩේ හරි ගියේ නැහැ. බාලගෙ යාලුවෙක් ඉන්නවා මාරි. මෙයා තමයි කලින් ණයත් බාලට අරගෙන දීල තියෙන්නෙ. කොහොමහරි දෙන්නම යනවා ණයක් ඉල්ලගන්න මුදලාලි කෙනෙක් හම්බවෙන්න. ඒත් වැඩේ හරියන්නෙ නෑ. ඔහොම යද්දි එයාගෙ යාලුවෙක් හදිස්සියෙම පොලීසියට අරගෙන ගියා කියල එයාව බලන්න ගිය වෙලේ මාරිව පොලීසියෙන් තියාගෙන බාලව එවනවා සල්ලි අරගෙන ඇවිත් ණය බේරලා එක්ක යන්න කියල. පස්සෙ ඉතින් බාලා බයික් එක උකස් කරන්න හැදුවත් වැඩේ සාර්ථක වෙන්නෙ නැහැ. කරන්න දෙයක් නැති තැන බාලා කොහොම හරි අර බංගලාවට පනිනවා සල්ලි හොරකම් කරන්න. ඔය අතරේ තවත් දෙයක් සිද්දවෙනවා.ඒ ත්‍රස්තවාදීන් 5 දෙනෙකුගේ කල්ලියක් කඩා වදිනවා මේ බංගලාව අයිතිකාර විශ්‍රාමික DIG ව ඝාතනය කරන්න. මොකද මේ DIG තමයි ඒ ත්‍රස්තවාදී කණ්ඩායම අත් අඩංගුවට අරන් හිරගෙදරට යවල තියෙන්නෙ. ඒකේ පළිය ගන්න හිතාගෙන මේ කණ්ඩායම හිරගෙදර නිළධාරියත් ඝාතනය කරල හිරෙන් පැනල තියෙන්නෙ.
ඔන්න එහෙනම් විස්තරේ ඇති. ඉදිරියට සිද්දවෙන දේවල් චිත්‍රපටිය බලලම හොයාගන්න කියල ආරාධනා කරන ගමන් තවත් ෆිලුමකින් මුණ ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD / Proper HD පිටපත් සඳහා අදාළ වේ.
11,298 downloadsDownload Watchman-2019update.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
59 comments
Kantha_DLA
තාරක මධුෂාන්
Thanks Bro....
darshana100
thanks saho
Gayan Thilina
sub eka movie ekata set wenne ne timing wala aulak thiyanawa bro
Nalin KD
sub eka match wenne nane bro
biscopesara
Elllaaaazzzz ...
MadRad0912
Match na bn sub eka
C lakmal
thanks
nissanka615
gooood
Nimantha.Chathuranga
Ado sub ekata tnx bro,
Agni devi movie ekata sinhala sub eka dennako
Obata jayaNimantha.Chathuranga
Ado sub ekata tnx bro,
Agni devi movie sub dennako
Obata jayaඔෂද ධනංජය
aniwa dennam
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාDinesh
Sub aka timin nane hadala danawada yalu
Sasikakonara
Time line අවුල් සෙට් වෙන්නෑ
AsithaDilruwan
ela saho thanks
chanaka_priyakelum
Ft sub eka jayawewa
Ayesh Prashan
Thank You
Sanjeewa2010
Pattaaaaaaaaaaa
Nilush Angana
Sub ekata thanx
Isira janith
Thx sub ekata alladin 2019 film ekata sub bennako plz
vidushan
machan sub eke timing awlnee...
Eranda Malith 2.0
Thanks mcn
gayansajith
time aul.mokada karanne
aseja
film එකේ මුල ටික කපල දැම්මොත් timing සෙට් වෙයිද?
nish47
ජය වේවා
ස්තූතියි මචන්janaka195
ෆිල්ම් එක සුපිරි මචන්.. Thanks .. unstoppable (2018) korean ෆිල්ම් එකටත් සබ දෙමුකෝ..
para
timing awal..
ඔෂද ධනංජය
සබ් එකේ තියෙනව සයිට් එකත් එක්කම.එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ
para
biscope download ekan tham download kare....1GB file ekatha awal..660mb file ekath awal thibuna bn..ekai kewa....mama files 2kma downlaod kara..I will try it again...no problem...bn..
Kelum.dinesh
Sub eka hariyata set kararala dapan. Nathnam nikan hitapan. Epawenawa film eka balanakota
ඔෂද ධනංජය
සබ් එකක් ආප්ප දානවා වගේ කරන්න බෑ.දවස් 3ක් වත් මහන්සි වෙන්න ඕනෙ.සබ් එකේම තියෙනවා ඩවුන්ලෝඩ් කරල තියෙන සයිට් එකත්.ඒ නිසා සබ් එකට හරියන ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරල බලන්න.මොකද සබ් එකට ඇරෙන්න චිත්‍රපටය ගැන අපිට වග කියන්න බෑ.වචන පරිස්සම් කරල කතා කරන්න.
janakaruwan9299
වෙන තැතකින් ෆිල්ම් එක බාගන්න ඕන නම් සබ් එකත් එතනටම දාන්න අපි මේකට එන්නේ දෙකම එක තැනකින් ගන්න මිසක් වටේ යන්න නෙමෙයි එක්කෝ මේ සයිට් එකට දාන ෆිල්ම් කොපිියට හරියන්න සබ් එක කරන්න වැඑැද්දක් උනානම් නිහතමානිව ඒක පිලි අරන් අනිත් උපසිරැසිකරැවන් වගේ වැරැද්ද නිවැරදි කරලා දෙන්න ෆිල්ම් එක බාගන්න වටේ යන්න අපිට උවමනාවක් නැහැ
Dinesh
Baiscopedownload aken film aka download keruwe ath subtitle timing aulne hadala danawada hariyata yalu
Nandula
Machan sub eka match wenne naha...mokakda karanna puluwan??
NuwanK
Thank u bro..
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
janakaruwan9299
ඇැඩ්මින් වරුන්ගේ අවධානය පිණිසයි
මචං එදා මෙදා තුර සබ් එකක ලයින් අවුල් ගියාම අපි කමෙන්ට් කරනවා සබ් එක හදපු කෙනා ඒක ලයින් හදලා දෙනවා මිසක් වෙන තැනකින් ෆිල්ම් එක බාගන්න කියන්නෑ අපි බයිස්කෝප් සයිට් එකෙන් ෆිල්ම් එක බාගන්නේ සබ් එකත් බාගන්නෙ ෆිල්ම් එකට හරියන්න සබ් එකේ ලයින් හදලා දාන්න නැතුව අපිට වෙන තැන්වලින් ෆිල්ම් එක බාගන්න කියන්න එපා අපි මේ සයිට් එකට එන්නේ ෆිල්ම් එක වගේම සබ් එකත් එක තැනකින් බාගන්න මේ ෆිල්ම් එකට ඉංග්ලිෂ් සබ් එක ගැලපෙන්නෙත් නෑ ඒක බලාගෙන කරපු ඔයාගේ සබ් එක ගැලපෙන්නෙත් නෑ වැරැද්ද නිවැරදි කරන්න ඇඩ්මින්වරුන්ගේ අවධානය පිණිසයි
ඔෂද ධනංජය
සහෝදරයා,මම සබ් කරපු ෆිල්ම් එකේ කොපිය බාගන්න කිව්වේ ඒ ෆිල්ම් එකට හරියන විදියට සබ් එක කරපු නිසා.මම කොහොමද දන්නෙ ඔයාල මොන මොන සයිට් එකෙන් මොන විදියේ කොපි ඩවුන්ලෝඩ් කළාද කියන්න.ඔයාල කියන විදියට එක එක ලයින් හදන්න ගියොත් ඔක්කොම අවුල් යනවා.මේකට ඇඩ්මින්ලගෙ අවධානය ගත්ත කියල කරන්න දෙයක් නැහැ.කරන්න තියෙන්නෙ සබ් එකේ තියෙන්නෙ නමක්.ඒ නම කොපි කරල අරන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරල ඒ ෆිලුම ඩවුන්ලෝඩ් කරගන්න.ඔන්න තේරෙන සින්හලෙන්ම කිව්වා....ස්තූතියි
dimuthu lakmal
තරහ වෙන්න එපා මචන් ඔයාල දීල තීන 719MB එකටම තමා සබ් එක ගැලපෙන්නෙ නැත්තෙ.ඔයා සබ් කලේ ගැනපෙන එකටනම් යාලු ඒ කොපි එක විතරක් බයිස්කෝප් ඩව්න්ලෝඩ් එකට දැම්මනම් හරි ඔය ප්‍රශ්නෙ.තෑන්ක්ස්.ඔයා සබ් ගැලපෙන්න හදපු එක බලන්න අපිට සේරම කොපි ඩව්න්ලෝඩ් කරන්න බෑනෙ.බුදු සරණයි.කරන සේවයට ස්තූතියි.
D.Chamara
bohoma sthuthi ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
denis_doj
Very bad Sub..
para
thama sub eka awal...
Lahiri
THANKZ SAHO
dimuthu lakmal
Puluwannam sau aula hadala danna.
Shehan putha
thanks bro...jaya wewa !
puluwannam pottu,paltan,simba,karanna....1997lakmallakmal
Thanks bro
prasakr
බෙහෙවින්ම ස්තූතියි උපසිරැසි නිර්මාණයට.... තවත් මෙවන් සද්කාර්යයන් සිදුකිරීමට හැකියාව ධෛර්යය නොඅඩුව ලැබේවා ....
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි මේ උපසිරැසියටත් සහෝදරයා....ජයවේවා !!
චාරුණි
අප්ඩෙට් කරපු සබි එක 100% ගැලපෙනවා ගොඩාක් පින් ඔයාට අනේ මේකේ සබ් බාගන්න එන හැම කෙනාගෙන්ම වැදලා ඉල්ලන්නම් සබ් එකේ පොඩි වැරද්දක් තිබුණා කියාලා සබ් හදන අයගේ හිත රිදෙනන් කොමන් කරන්න එපා ඒ අය කිසිම ලාබයක් නැතිව සබ් එකක් හදන්න කොච්චර මහන්සි වෙනවාද ලිදේ ඉන්න ගෙම්බො වගේ සිංහල විතරක් දන්න මට මේ අය නිසා ලොකේ ගොඩක් භාෂාවල චිත්‍රපටි ගොඩාක් රස විදින්න ලැබෙන්නේ මේ සබ් කරන අයට පින් සිද්ධ වෙන්න
DIGITAL EYE CREATIONS
kohomada update karapu eka hoyaganne
Dula95
thank u
sanjusa545
saho sub eka time poddak weradi hari eke link ekak danno
Prasannab
Thanks bro
damith_janaranjana
Thanks bro
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
අභිරහස් කතාවක් වගේ...
දිගටම සබ් දෙමු ආ..
ජය!akila2015
ස්තූතියි Baiscope කොල්ලන්ට හමදාම ඉන්නව අපි
........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!