“මම දන්නේ නෑ අනිත් අවතාර මොනවද කියල”. “මම දන්නේ නෑ ඇයි උන් මෙහෙ ඉන්නෙ කියල”. “අපි හැමදේම වැරදියට කරල තිබ්බොත් මොනව වෙයිද”? “ටික දවසකින් ජැක්සන් ආයෙ අපි ලඟට එයි”. “ඊට පස්සෙ මං මේ මුළු ගේම ගිනිතියනව ඉන්න අවතාර ඔක්කොමත් එක්කම”. අපි ආදරේ කරන කෙනෙක් මැරුණම අපිට කොයි තරම් දුකක් වේදනාවක්ද? ඒත් ඒ මැරුණ කෙන…

“මම දන්නේ නෑ
අනිත් අවතාර මොනවද කියල”.
“මම දන්නේ නෑ
ඇයි උන් මෙහෙ ඉන්නෙ කියල”.
“අපි හැමදේම වැරදියට කරල
තිබ්බොත් මොනව වෙයිද”?
“ටික දවසකින් ජැක්සන් ආයෙ
අපි ලඟට එයි”.
“ඊට පස්සෙ මං මේ මුළු ගේම ගිනිතියනව
ඉන්න අවතාර ඔක්කොමත් එක්කම”.
අපි ආදරේ කරන කෙනෙක් මැරුණම අපිට කොයි තරම් දුකක් වේදනාවක්ද? ඒත් ඒ මැරුණ කෙනෙක් ආයෙ අපි ලඟට ගන්න තියනව නම් අපි ඕනම දෙයක් කරනව නේද? ඒ වගේ දේකට මුහුණ දුන්න ජෝඩුවක් තමා වොල්ෂ් ජෝඩුව. තමන්ගෙ පණ වගේ ආදරේ කරපු තමන්ගෙ එකම මුණුපුරා මැරුණට පස්සෙ ඒ මුණුපුරා ආයෙ මේ ලෝකෙට ගේන්න ඕනෑම දෙයක් කරන්න දෙපාරක් හිතන්නෙ නැති දෙන්නෙක් තමා ඒ දෙන්න. දෙන්න එකතු වෙලා ක්‍රමයක් හොයාගන්නව වැඩේ කරන්න. ඒත්.. එතනින් එහාට කියල වැඩක් නෑනෙ. මුණුපුරා ආයෙ එනවද? මොනවද මෙයාලට ඒක කරද්දි මුහුණ වෙන්න වෙන දේවල්? මේ ඔක්කොම ෆිල්ම් එක බලලම දැනගමු නේද?
Horror කැටගරිය ගහගෙන කලඑළි බහින මේ ෆිලුම නිළ වශයෙන් නිකුත් වෙන්නෙ 2020 දෙසැම්බර් 03 වෙනිදා. ඒ වගේම මේකෙ දෙමහල්ලන්ගේ චරිතයට රංගනයෙන් එකතු වෙන්නෙ 80, 90, 2000 දශක වල චිත්‍රපට ගණනාවක රඟපෑමෙන් ක්ෂේත්‍රයේ ඉහලටම ගිය Sheila McCarthy සහ Julian Richings යන දෙපල. ඒ වගේම තව Konstantina Mantelo, Josh Cruddas, Troy James යන අය එකතු වෙනව. දෙයක් කියන්න ඕනෙ Troy James මේකෙ රඟපාන චරිතය කිසිම දෘශ්‍ය ප්‍රයෝග නැතුව එයා විසින්ම තමයි රඟපාන්නෙ. ෆිල්ම් එක බලද්දි බලන්නකො. එයා ගැන ඔයාල අහලත් ඇති දැකලත් ඇති. මොකද ඇමරිකාවෙ එංගලන්තෙ මෙයා සහභාගි උනේ නැති ටැලන්ට් ෂෝ තිබ්බෙම නැති තරම්. ආයෙ ඉතින් නිකන් දැක්කත් හොල්මනක් වගේම තමයි. එතකොට මනාප 6000කට ආසන්න ගණනකින් IMDB 6.3/10 ක් තියාගන්නෙ කුණු තක්කාලි අගය 98% කුත් අරගෙන.
ඉතින් ෆිලුම බලන්න ආරාධනා කරන ගමන් දැනට මෙතනින් නවතිනවා. මේක කරන්න ඉඩ දුන්න විමුක්ති සහෝටත් ස්තූති කරන ගමන් වැරදි තිබ්බොත් සමාව දෙන්න කියලත් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්. තව ෆිලුමකින් සෙට් වෙමු. හැමෝම පරිස්සමින් ඉන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,464 downloadsDownload Anything-for-Jackson-2020.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
16 comments
යුරාන් ධනුක (දනුවා)
ශාමල් මනෝජන්
අනේ අම්බේ මේක දෙනකම් මං බලන් හිටිය තරම්.
උපසිරැසියට ගොඩාක් ගොඩාක් ස්තූතියි සහෝ.
හැකිනම් මේ ෆිල්ම් දෙකටත් සබ් දෙන්න සහෝ.
Jakob's Wife - 2021
The House Next Door - 2021Sheron
Too late bro
Anyway thanksHasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ … !!
Redrux
Thnkz bro
indika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
kosala
PAULE SAMATA BALANNA PULUWANDA KIYALA ANE DANNA POST AKE anith dawase loku udauwak mokada api film balanne gedara okkoma ayath ekka
sanjaya
niyamai,.... Asama horr film walata...thanks saho
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
sadun_malitha
Supirima .tawath me wage sub oneeee
lakshan
thanks .....................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
බොහෝම ස්තූතීයි බ්‍රෝ