Watch Trailer

Snake Eyes (2021) AKA Snake Eyes: G.I. Joe Origins Sinhala Subtitles | ස්නේක් අයිස්ගෙ උපත! [සිංහල උපසිරසි]

සුප්‍රසිද්ධ GI JOE චිත්‍රපටමාලාවේ එක් චරිතයක් වෙන Snake Eyesගෙ මූලාරම්භය පදනම් කරගනිමින් නිපදවෙන Snake Eyes 2021 සිනමාපටයට උපසිරසි තමයි මේ අරන් ආවේ.. ඉතින් ඔයාලා මීට කලින් GI JOE සිනමාපට නරඹලා නැත්නම් දැන්ම ගිහිල්ලා ඒවත් බලලා ඉන්න. G.I. Joe: The Rise of Cobra G.I. Joe: Retaliation ඉතින් මේ සිනමාපටය…

සුප්‍රසිද්ධ GI JOE චිත්‍රපටමාලාවේ එක් චරිතයක් වෙන Snake Eyesගෙ මූලාරම්භය පදනම් කරගනිමින් නිපදවෙන Snake Eyes 2021 සිනමාපටයට උපසිරසි තමයි මේ අරන් ආවේ.. ඉතින් ඔයාලා මීට කලින් GI JOE සිනමාපට නරඹලා නැත්නම් දැන්ම ගිහිල්ලා ඒවත් බලලා ඉන්න.

G.I. Joe: The Rise of Cobra
G.I. Joe: Retaliation

ඉතින් මේ සිනමාපටය IMDB අගය 5.6කුත් කුණු තක්කාලි දර්ශක අගය 38%ක් වැනි ප්‍රමාණයකුත් තමයි අරගෙන තියෙන්නෙ. මෙහි අධ්‍යක්ෂණය Robert Schwentke විසින් සිදු කොට ඇති අතර ස්නේක් අයිස් චරිතය සදහා Henry Golding, ස්ටෝම් ශැඩෝ ලෙස Andrew Koji, බැරනස් ලෙස úrsula corberó, මේජර් ඔහේරා ලෙස Samara Weaving යන නලුනිලියන් සිය රංගන දායකත්වය සපයනවා.

මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ ස්නේක් අයිස් GI JOE වෙත එකතු වෙන්න කලින් කාලය සහ ඔහු ස්නේක් අයිස් බවට පත් වෙන්නෙ කොහොමද කියන කාරණය. කුඩා කාලයෙම තමන්ගෙ පියාව මරලා දාන සිදුවීමක් ඇහින් දකින කොලුවෙක් තමන්ගෙ පියාගේ ඝාතකයා විසින් කරන දාදු සෙල්ලමක් මාර්ගයෙන් තමයි ස්නේක් අයිස් කියන නම ලබා ගන්නෙ. එතැන් පටන් ඔහු ඒ නමින් තමන්වම හදුන්වා ගන්නෙ යම් දිනෙක සිය පියාගේ ඝාතකයාගෙන් පළිගන්නා පරම චේතනාවට තමන්වම කැප කරමින්.ඒ වගේම මෙහිදී ඔහු සහ කෝබ්‍රාහි ප්‍රබල සාමාජිකයෙක් වෙන ස්ටෝම් ශැඩෝ සමග සම්බන්ධය සහ ඔහුත් සමග වෛරයක් ගොඩ නැගෙන්න පාදක වෙන සිදුවීම් පෙළත් දැකබලා ගන්න පුළුවන් වෙනවා.

කෙන්ටා ටකමුරා යටතේ යකුසා සමග එකතු වෙලා ඉන්න ස්නේක් අයිස් ටොමී විසින් එහෙමත් නැත්නම් ස්ටෝම් ශැඩෝ විසින් තමන්ට කරන උදව්වක් නිසා ඔහුගෙ ගෝත්‍රය වෙත එක්ක යනවා. ටොමීට අවශ්‍ය වෙන්නෙ ළගම මිත්‍රයෙකු, සහෝදරයෙක් ලෙස ස්නේක් අයිස්ව තම ගෝත්‍රයට එකතු කරගන්න. එහෙත් ස්නේක් අයිස්ගෙ හිතේ තියෙන්නෙ වෙනමම අදහසක්. තමන්ගෙ අරමුණ ඉෂ්ට කරගැනීමේ ටොමීගෙ ගෝත්‍රයෙන් යම් වස්තුවක් සොරකම් කරගැනීමේ ප්‍රයත්නයක තමයි ස්නේක් අයිස් නිරත වෙන්නෙ.

හොදයි, කතාව ගැන වැඩි යමක් කියන්න යන්නෙ නෑ. ඊට වඩා කිව්වොත් ඇත්තටම කතාවම කිව්වා වගේ වෙනවා. එහෙමනම් ස්නේක් අයිස් තම අරමුණ ඉටු කරගනිද? කෙන්ටා ටකමුරා මේ වස්තුව ලබාගන්න හදන්නෙ ඇයි? කෝබ්‍රා සංවිධානය සමග තියෙන සම්බන්ධය මොකක්ද? ස්නේක් අයිස්ට තමන්ගෙ පියාගේ ඝාතකයා සොයාගන්න පුළුවන් වේවිද කියන දේවල් කට්ටිය බලලම දැනගන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

26,270 downloadsDownload Snake-Eyes-2021-Blu-Ray.zip93 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

26,270 downloadsDownload Subtitles93 KB

54 comments

  1. sam

    thanks bro...

  2. විමා

    සබට තුති මචෝ..
    බැලිල්ලක් තමා. :)

  3. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

  6. Gihan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි .........

  7. Bobby

    Thank you very much Maduka

  8. Redrux

    Thnkz bro

  9. charith

    සබ් එකට ස්තුතියි...

  10. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  11. Naveen

    උපසිරසියට තුති

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  13. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  14. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට තුති සහෝ

  15. Achi

    බොහොම ස්තුතියි සබ් එකට..

  16. Anonymous

    patta

  17. eranda weerasinghe

    niyamai

  18. indika75

    thanks..

  19. Neo

    Thanks brother
    Keep it up

  20. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  21. Shalom

    Thanks for the sub bro

  22. Pramukmili

    Thanx bro...................................

  23. Sahan

    thanks a lot saho sub ekata..

  24. Janith

    Gabriel 2007 මූවි එකේ සබ් එක නෑ.අප්ඩේට් කරන්ඩකො pls

  25. Janith

    පුලුවන් නම් පරන english මූවි වලට සබ් දෙන්නකො
    1950-2000 දක්වා

  26. V.P

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ

  27. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  28. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  29. kevin D...

    Thanks...

  30. Kaviru madushanka

    ස්තුතියි සහෝ උපසිරැසියට...

  31. Anonymous

    Sub ekata thanks!

  32. Lakshan Viraj

    thanks sub ekata macho...

  33. sahan kaveesha

    ayiye podi illimak.oyala film ekakata sub deddi e film eka kohoma wayas kanda walata balanna puluwanda kiyala podi sadahanak karanawanam watinawa(gedara ayath ekka film balanna gihilla amaruwe watila thiyenawa).

    1. Anonymous

      මටත් ඔය සීන් එක ඕන තරං වෙලා තියෙනවා.ඒ හින්ද ඕකට කරන්න දෙයක් තියෙනවා.ෆිල්ම් එක බලන්න කලින් IMDb එකට ගිහින් ෆිල්ම් එකේ නම සර්ච් කරන්න.පස්සෙ Topics කියන ටැග් එකේ Parents Guide කියල එකක් තියෙනවා.ඒකෙ Sex and Nudity කියන ටැග් එකේ හැම විස්තරයක්ම තියෙනවා.

  34. Anonymous

    the sleepover(2020) sub eka denna saho

  35. Thisara Bandara

    thnak you

  36. නුරජ් මදුසන්ක

    මුල් චීත්‍රපටී වලට කිසිම සම්බන්දයක් නැහැයි කියලා හිතෙන්නේ මට විතරද.

  37. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  38. Anonymous

    thanks !!!!

  39. Anonymous

    Thanks Bro

  40. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  41. Anonymous

    tnx brother

  42. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

  43. Dan

    Thank You ...

  44. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  45. Anonymous

    godak sthuthiii... jaya wewa

  46. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  47. Asa

    බොහොම ස්තූතී..ජයෙන් ජයම වේවා

  48. lakshan

    thanks ...................

  49. nithin

    MUCHAS GRAZIAS HERMANO...

  50. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments