ඔන්න යාළුවනේ කාර්යය බහුලත්වය නිසා උපසිරැසිය අරගෙන එන්න පරක්කු වුණා. ඒ වෙනුවෙන් හැමදෙනාගෙන්ම සමාව අරගන්න ගමන් අද ගෙනාව තවත් අලුත් කතාංගයකට ඔයාලව අරගෙන යනවා. මම ආසම කරන සමහරවිට ඔයගොල්ලොත් ආසම කරන Crime, ගණයට අයත් හා Drama, Mystery ගණයට අයත් ජනප්‍රිය නිළි නයන්තාරා රගපාන ලද නවතම චිත්‍රපටයක් තමයි අරගෙන…

ඔන්න යාළුවනේ කාර්යය බහුලත්වය නිසා උපසිරැසිය අරගෙන එන්න පරක්කු වුණා. ඒ වෙනුවෙන් හැමදෙනාගෙන්ම සමාව අරගන්න ගමන් අද ගෙනාව තවත් අලුත් කතාංගයකට ඔයාලව අරගෙන යනවා. මම ආසම කරන සමහරවිට ඔයගොල්ලොත් ආසම කරන Crime, ගණයට අයත් හා Drama, Mystery ගණයට අයත් ජනප්‍රිය නිළි නයන්තාරා රගපාන ලද නවතම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. ඊට අමතරව කාලෙකින් අජ්මල් අමීර්ගේ සුපිරි රංගනයක්ද දැකගන්න පුලුවන්. IMDb අගයත් 6.2ක් වගේ අරගෙන තියෙනවා. 2021 අගෝස්තු මස 13 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 26 ක් පුරා දිග ඇරෙනව.කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.
ආදි යාළුවොත් එක්ක බාර් එකේ විනෝද වෙවි ඉන්න ගමන් යාළුවෝ ඔහුව මත්ද්‍රව්‍ය වලට පොළොබවා ගන්න උත්සාහ කරනව. නමුත් ආදි එවට අහුවෙන්නෙ නැතුව විනෝද වෙන ගමන් ඉන්න අතරේ හදිස්සියේම කඩා වදින සී.බී. නිළධාරිණිය ආදිව අරගෙන යන්න උත්සාහ කරනව. බැලින්නම් ඒ ආදිගෙ අක්කා. ඒ යන්නෙත් ආදිට මාංචු දාල බලෙන් වගේ. යන අතරතුරේ ආදි මාංචු ගලවන්න යතුර ගන්න දරන උත්සාහයෙදි කාර් එකේ පාලනය දුර්ගා අතින් ගිලිහි ගිහින් වාහනය පෙරළිලා ඒ අනතුරෙන් දුර්ගට, දුර්ගාගේ ඇස් දෙකත්, දුර්ගගෙ මල්ලිත් අහිමි වෙනවා. මල්ලිගෙ අන්ත්‍රාවීමට හේතුව තමන් කියල හිතාගෙන දුර්ගා දුකෙන් කාලය ගත කරන්නෙ තමන්ට ඇස් දෙකක් දෙන දායකයකු ලැබෙන අවස්ථාවක් එනතුරු බලාගෙන හිටියත් අවස්ථාවක් ලැබුණේ නැහැ. දවසක් දුර්ගා කෝල් ටැක්සියකට කතා කරල එනකන් බලාගෙන හිටියත් සෑහෙන වෙලාවක් යනතුරුත් ආවේ නෑ. ඔය අතරෙ ඔතනනින් කාර් එකේ යන අපේ කතාවේ දුෂ්ට කාම විකෘතිකයා ඇස් නොපෙනෙන දුර්ගාව වැස්සේ බන් නැවතුමක ඉන්නව දකිනව. ඔහු කාර් එක දුර්ගා සමීපයට අරගෙන යනකොට ඇස් නොපෙනෙන දුර්ගා හිතන්නෙ ඒ කෝල් ටැක්සියක් කියල. අර මෘගයා දුර්ගව කාර් එකේ නංගගෙන පැහැරගැනීමකට උත්සාහ දරනව.
එතැන් පටන් ආරම්භ වන කතාව අවසාන කරන්න කියල ඔයාලගෙන් ඉල්ලනව.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
14,802 downloadsDownload Netrikann-2021.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
41 comments
Samith
Anonymous
Sub ekata thanks! Dial 100 hindi film ekatath sub denna..
Anonymous
ඒකට සබ් තියනවා බං..ගූගල් සර්ච් කරලා බලාන්...
Lakshitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ...ජයෙන් ජයම වේවා !!
Kushan
Sub akta thanks
Anonymous
මේක දෙනකන් බලන් හිටියේ නයන් අක්කා ඉන්න හින්දම
Anonymous
දිගටම මේ වගේ සුපිරි ඒවා දෙන්න සහෝ
Sheron
Thanks brother
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ … !!
Anonymous
තැන්කු තැන්කු
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Redrux
Thnkz bro
Anonymous
Dial 100 (2021) sub plz
aruna
sub ekata thanks mchn
digatama aluth film demuRatta
Thanks brother
Naveen
උපසිරසියට තුති
Anonymous
patta
Neo
Thanks brother
Keep it upindika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රනා
බොහොම ස්තුතියි
sunera
murgaya kuwe madamulana murgayada yaluwe
T.N Rukshan
ස්තුතියි අයියේ සබ් එකට
පුලුවන්නම් සබ් නොදුන් කන්නඩ ත්‍රිලර් ටිකකට සබ් දෙන්න බලන්න
නියම ත්‍රිලර් ඒවා තියෙනෝV.P
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Thanks a lot mchn
Anonymous
මේ දවස්වල මෙහෙම හරි ඉන්නේ මේ වගේ ෆිල්ම් එකක් බලලා තමයි.බොහොම ස්තුතියි සහෝ.
Kavindu
Thanks brother
D.Chamara
bohoma sthuthi
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
kalpana
Subtitle ekata godak sthuuthiy film ekanam supiri nayanathara kawadath patta
Idunil Weerasinghe
Thanks brother
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Achi
බොහොම ස්තුතියි සබ් එකට
VENURI
THANKS FOR SUBTITTLES
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasantha
Thanks saho
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!o
nayanatarage vasuki movie eke subtitle dennako please
Anonymous
vasuki movie eke sinhala submit dennako
Anonymous
Thank you
Advertisement
Thanks brother