අන්ධ විශ්වාසය කියන වචනය අතීතයෙ සිට මේ වෙනකම්ම බෙහෙවින් ප්‍රසිද්ධ වචනයක් වෙනවා. අතීතය ගැන කතා කරොත් විවිධ ආකාරයෙ අන්ධ විශ්වාසයන් පැවැතුණා. මෙවැනි දේවල් පසු පස යෑම නිසාවෙන් මිනිසුන් විසින්ම තමන්ගේ ජීවිතයද අනිත් සියල්ලන්ගෙම ජීවිතද අවුල් කරගන්නවා. ඒවගේම තමයි අද කාලේ වගේ ඉස්සර කාලෙත් මිනිසුන් දෙවියන්ව බ…

අන්ධ විශ්වාසය කියන වචනය අතීතයෙ සිට මේ වෙනකම්ම බෙහෙවින් ප්‍රසිද්ධ වචනයක් වෙනවා. අතීතය ගැන කතා කරොත් විවිධ ආකාරයෙ අන්ධ විශ්වාසයන් පැවැතුණා. මෙවැනි දේවල් පසු පස යෑම නිසාවෙන් මිනිසුන් විසින්ම තමන්ගේ ජීවිතයද අනිත් සියල්ලන්ගෙම ජීවිතද අවුල් කරගන්නවා. ඒවගේම තමයි අද කාලේ වගේ ඉස්සර කාලෙත් මිනිසුන් දෙවියන්ව බෙහෙවින් විශ්වාස කළා. එවැනි දේවල් වලින් ඔවුන්ගේ පවුල් පවා විනාශයට ලක් වෙච්ච කාලවල් තිබ්බා. අදටත් එවැනි දේවල් එමටයි. ඉතින් මම අද ගෙනාපු චිත්‍රපටයක් මෙවැනිම මාතෘකාවන් ගැන කියැවෙන එකක්.
රිචර්ඩ්සන් කියන්නේ පියතුමෙක්.ඔහු දවසක් බෙල්ජියම නම් නගරයකට යනවා දෙවියන්වහන්සේ කෙතරම් අපූරු කෙනෙක්ද වගේම ඔහු තමන්ට නැතිබැරි වෙලා වලදී උදව් වෙන සැටි කියා දීමට.නමුත් එය වැඩි වෙලාවක් තිබුණේ නැහැ.එහි සිටින ම්ලේච්ඡ මිනිසුන් ඔහුව සතෙක්ට වගේ සැළකුවේ.ඔහු ශුද්ධ වූ කාර්යක් කිරීමට ගියත් අවසානයේදී අත්වුණේ තමන් කවදාවත් නොසිතු දෙයක්. ඔහු එම අවස්ථාවේදී මර හඩ දෙමින් දෙවියන්වහන්සේගෙන් අයැදුවා. නමුත් ඔහු ඒ කිසිවක්ට ඇහුන්කම් දුන්නේ නැහැ. එවෙලේ රිචර්ඩ්සන්ට උන් වහන්සේ කෙරේ තිබිච්ච සියලුම භක්තිය නැතිවෙලා ගියා.පසුව ඔහු සැගවුනා. මුළු ලෝකයම සිතුවේ ඔහු මැරිලා කියලා. නමුත් දවසක් ඔහුගේ සහෝදරිය වන ජෙනිෆර් එවැනිම ම්ලේච්ඡ මිනිසුන් වගයක් පැහැර ගෙන ගියා.ඉන්පසුව තමයි රිචර්ඩ්සන් තමන්ගේ පියාණන්ව බැහැදැකීමට පැමිණෙන්නේ. ඒවගේම තමයි මෙම පැහැර ගත්තු මිනිස්සු ලියුමක් ඒවා තිබෙනවා කප්පන් මුලදත් රැගෙන ස්ථානයකට පැමිණෙන්න කියා.එම ස්ථානය ගැන කිව්වොත් එහෙම.එහි පාලකයා වන්නේ මැල්කම් නම් ශාස්තෘවරයයෙක්. ඔහු ඇත්තටම එහෙම කෙනෙක් නෙමේ.මොහු රාජද්‍රෝහී පිරිසක්.දවසක් දා පිරිසක් සමග මොහුව නැවෙන් වෙනත් දිශාවකට ගෙනියනවා.
එවෙලේ මොවුන් මෙතනින් පැනගෙන එක්තරා දුපතකට පැමිණෙනවා.ඒ දුපත හරිම අත්භූත ස්ථානයක්. නැත්තම් මෙම මිනිස්සු විසින්ම එම ස්ථානය අත්භූත ස්ථානයක් කරා කියන්නත් පුළුවන්.ඒවගේම තමයි මෙම දුපත මැල්කම්, කුයිල්,ෆ්‍රෑන්ක් යන තිදෙනා එකතු වී යම් ආකාරයක සමාජයක් ගොඩනගනවා. එසේම තමයි මෙම දුතපහෙහි කිසිම බඩු අයකිරීමක් නැත,යුද්ධයක් නැත, හෙල්ලය හැර වෙනත් භයානක අවිආයුධ නැහැ.ඉතින් මිනිසුන් මේ පිළිබදව ඇල්මක් දැක්වී මෙහි පැමිණෙනවා. නමුත් ඔවුන්ට කිසිම අදහසක් නැහැ ඔවුන් මේ පැමිණෙන්නේ භයානක ස්ථානයකට කියලා.ඒවගේම තමයි මොවුන් එක්තරා අභිරහස් දේවතාවියක්ව වන්දනාමාන කරනව. ඒත් ප්‍රශ්නෙ කියන්නෙ ඇය එහෙම කෙනෙක් නෙමේ.අනික විශේෂයෙන්ම කියන්න ඕන මොවුන් මෙම දූපතෙ ඵලදාව ලබාදෙන කෙනෙක් සිටිනවා. ඉතින් මොවුන් තිදෙනා ඇයව හිරකරගෙන ඇයට ලේ සත්ව ලේ වලින් පෝෂනය කරනව ඉතා සරු අස්වැන්නක් ලබාගැනීමට. ඉතින් කොහොමහරි මෙම ස්ථානයට තමයි තෝමස් නොහොත් රිචර්ඩ්සන්ට පැමිණෙන්න සිද්ධ වෙන්නේ ඔහුගේ සහෝදරියව බේරාගැනීම සදහා.ඉතින් ඕනෑම දෙයකදී ඔහු ළගින්ම සිටපු කෙනාව බේරාගැනීමට පැමිණෙනවා. ඉතින් අපි බලමුකෝ ඔහුට මෙම ම්ලේච්ඡ ස්ථානයෙන් තමන්ගේ සහෝදරියව බේරගෙන නැවතත් නිවස බලා යෑමට හැකි වෙයිද කියලා.
ඔක්තෝබර් මාසය කියන්නෙ Horror ගණයට අයත් වන දෑ බෙහෙවින්ම දකින්න ලැබෙන කාලයක්. ඉතින් 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 12 වන දින විකාශනය ආරම්භ කෙරුණු මෙම චිත්‍රපටය හට IMDb අගය 6.6 ලබාගැනීමට සමත් වී තිබෙනවා. නමුත් කියන්න ඕන මේවා වෙනස් වෙන සුළුයි. ඒවගේම තමයි කුණු තක්කාලි අගය 77% අගයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා.පැය දෙකක දාවන කාලයක් තිබෙනා මෙම චිත්‍රපටය අයිති වන කාණ්ඩය වන්නෙ Horror | Mystery | Thriller ය.ඒවගේම තමයි The Raid චිත්‍රපට මාලාව අධ්‍යක්ෂණය කරපු Gareth Evans ගේ වැඩක් තමයි මෙය. මෙයට රංගනයෙන් දායක වන්නේ මගේ එක් ප්‍රියතම කතාමලාවක් වන Legion කතාමාලාවේ ප්‍රධාන චරිතයට පණ පොවනා Dan Stevens සහ සෙසු රංගන ශිල්පින් වන Kristine Froseth Lucy Boynton Micgael Sheen Annes Ewly සහ Bill Milner යන නළුකැලයි. එහෙනම් ඉතින් නැවතත් ආරාධනා කරනවා මෙම අපූරු අමුතුම හොරර් ගණයට අයත් චිත්‍රපටය නැරබීම සදහා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
7,318 downloadsDownload Apostle-2018.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
43 comments
Prabodha Madhusankha Hettiarachchi
Kulanjana Maduranga
subata thanks saho...keep it up....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Bandaramudiyansi
ඔයා ගෙනෙන මුවී ලස්සනයි මලයෝ.
Hold the dark
Hantin ema
බලන්න ප්‍රිය විදියේ චිත්‍රපට .
මෙකත් අරම් බලන්න ඔනේ
Thank youBandaramudiyansi
Hantin ema එක පුලුවන් නම් හොද කොපි එකකට අප්ඩෙට් කරන්න
Ravindu Rukshan
තාම ඒකට හොද කොපියක් නෑ සහෝ එහෙම ආවා විගස මම අප්ඩේට් කරන්නම්
gihan perera
ස්තුතියි සහෝ...නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
Tharaka
THANKS................
akash26
good
බොබී
ස්තූතියි සහෝ උපසිරැසියට. තවත් උපසිරැසි කරන්න වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udara Damith Dissanayaka
වෙනස් විදිහේ එකක් වගේ
ඇරන්ම බලමුකෝCj
තැන්කුයි වේවා
Shehan putha
thanks bro !
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!H.w.tharuka
ft
Gayanudaya
Thank u..broo..
Dushan Tharuka
Thanks
prasakr
ela ela jayawewa
nihalpujitha
thank sub
darshanasandaruwan
Thoge aachchida mekata sub heduwe??? pothe baashawen???? nodakin balla
podda
subata thanks mcn
Eranda Malith 2.0
Thanks mco sub ekta
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජය.Hashan M. Priyadarshana
Thank you bro
AsithaDilruwan
Ela saho thanks
sasala
thanks
Bandarajbandara
Thanks Brooo
nish47
ela bro
MAALnath
Thanks ...........good luck ...........the exorcist season 02,colony season 03 valatath sinhala sub denna ............................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!DILUKA LASHAN
thank u for the sub
mindika
Thanks !!!!!!!!!!!!!
suranuwan
thanks....
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Lakshansilva18
බොහොම stස්තුති
sandharu
Thanks broo
nishannw
ස්තූතියි....
Supun_no
thank youuuu
Ishan Madusha
ස්තූතියි සබ් එකට
nish47
ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Godak sththuthi bro sub ekata. jaya wewa...!