ඔන්න මේ සැරේ අරගෙන ආවෙ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. ක්‍රියාදාම කිව්වට මේක තනිකර යුධ චිත්‍රපටයක්. මේකෙ පළවෙනි කොටසට Ironclad (2011) අපේ උදා සහෝ උපසිරැසි ලබාදීලා තියනවා. අන්තර්ජාතික චිත්‍රපට දර්ශකයෙන්නම් මේ සදහා ලබාදීලා තියෙන්නෙ ලකුණු 4.4 යි.(කොහොමත් මේ වගේ ක්‍රියාදාම චිත්‍රපටවලට අඩු ලකුණුනෙ හම්බවෙ…
ඔන්න මේ සැරේ අරගෙන ආවෙ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. ක්‍රියාදාම කිව්වට මේක තනිකර යුධ චිත්‍රපටයක්. මේකෙ පළවෙනි කොටසට Ironclad (2011) අපේ උදා සහෝ උපසිරැසි ලබාදීලා තියනවා. අන්තර්ජාතික චිත්‍රපට දර්ශකයෙන්නම් මේ සදහා ලබාදීලා තියෙන්නෙ ලකුණු 4.4 යි.(කොහොමත් මේ වගේ ක්‍රියාදාම චිත්‍රපටවලට අඩු ලකුණුනෙ හම්බවෙන්නෙ). ආහ් ඒ වගේම කස්ටියට කියන්න ඕනෙ මේක වැඩිහිටියන්ට පමණක් බලන්න හොඳ චිත්‍රපටයක් කියලා.
මධ්‍යතන යුගය ගැන දන්න කස්ටියනම් මේ කතාව හොදට දන්නවා. යුරෝපයේ මධ්‍යතන යුගයෙ තිබුනෙ රාජාණ්ඩු පාලනයක්. මේ රාජණ්ඩු පාලනය තුල රජුට අසීමිත බලයක් හිමිවෙලා තිබුනා. සාමාන්‍ය ජනතාවගෙන් අධිකලෙස බදු අයකරමින් ඔවුන්ව තලාපෙලා දමමින් ගෙනගියෙ ඉතාම කෲර පාලනයක්. ඒ වගේම කාන්තාවන්ව හා ළමයින්ව වහල් වෙළදාමෙ යෙදොවමින් රජු අධික ලෙස ධනය රැස්කලා. සුළු වරදකට පවා ජනතාවට මරණ දඩුවම නියමකලා. කොටින්ම කියතොත් රජුගේ පහළම නිලධාරියා පාවා ජනතාව බියවද්දවා ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගත්තා. ඔහොම කාලයක් යද්දි මිනිස්සුන්ට හිතෙනවා අපි මොකටද රජෙක්ගෙ පාලනයට යටවෙලා ඉන්නෙ කියලා. රජු රට පාලනයකරන්න ඕනෙ ජනතාවට ඕනවදිහට මිසක් තමන්ට ඕනවිදිහට නෙමයි කියලා හිතපු මිනිස්සු රාජාණ්ඩුව පෙරලන්න විශාල කැරැල්ලක් දියත්කරනවා.අන්න ඒ විදිහට බ්‍රිතාන්‍යයේ ගිල්බට් රජතුමාට විරැද්ධව සෙට්සොටිශ් ගෝත්‍රය ආරම්භකරපු කැරැල්ල වටාතමයි මේ කතාව දිවයන්නෙ.
වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය බිහිවීමට උදව්වුනේ මේ වගේ මධ්‍යතන යුගයේ සිදුවූ රාජවිරෝධී කැරලි නිසා කියලත් මතක් කරන්න ඕනෙ.එහෙනම් මං ගිහින් එන්නම්.ජය වේවා….!
450 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
D196D2DEBB45AEFDE68AD72D4D32A38A7A8B8A74800 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
EFBC19A2857E7649AA39A224C36DBD71348266FB1.30 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
A02A74AB807273D33AFA626CCD60DA5B6F216508 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,672 downloadsDownload Ironclad-Battle-for-Blood-2014.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
35 comments
sanj
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)chandima
ස්තූතියි!!!!
Global
Thanks Saho..!
Tharindu Perera
Elazz ahh machann..
suppa kathavak vagee...
danma banava bn meka..
thanks machan sub ekatahh...අයේෂ්
Thank You..
Givantha Arshakularathne
Thank you
නලින්
ස්තුතියි ලක්ෂාන් සෙහා්
ජය වේවා!Thanu
Thanx saho sub 1ta
Jack
පට්ටයි සහෝ.
බෝහෝම් ස්තුතියි.Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි .
ජය වේවා!!!!!!Kulanjana Maduranga
niyamai.............subata thanks LAKSHAN saho.digatama sub demu.jaya wewa.....
තාරුක
සබ් එකට ස්‍තූතියි .
Kavindu Sithmina
elazz..sub ekata thanks bro..thawa aluth ewa genna... :-)
ANJANA
thanks..
නයන
film ekanam pattai wage...thanks saho.... digatama denna..
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න මචෝ මමත් සබ ගත්තා
ජය...!!ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela එල සුපරි එකක් වගේ...
මෙන්න ගන්නවා..ජය වේවා කොල්ලෝ...සමීර චතුරංග
බලන්න වටිනා එකක් වගේ... වෙලාවක් ලැබුණු ගමන් බලන්නම්කෝ සහෝ..
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි එකක් වගේ,බොහොම ස්තුතියි,ජයවේවා.
M THILINA
Thank U
supun darshana
එල සහෝ නියමයි.....
Dilshan kalinga
රේටින්ග් අඩු උනාට මොකද හොඳ ෆිල්ම් එකක් වගේ.
ඔන්‍න එහෙනම් අරගන්නවා.
උපසිරසියට ස්තුතියි.
තව තවත් අරන් එන්න.
ජයවේවා!හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Dimuth Niwantha
ස්තුතියි මචන් උපැසිරසියට !
තවත් එකක් ඉක්මනට ගෙන්න යාලුවා.“චූටී මල්ලි”
උදා මේක ගැණ ලිපියක් දලා
තිබ්බ නෙහ් මන්සලේ
එල
සබට තුති
ඔබට ජය...........007porak
Ironclad: Battle for Blood (2014) dvd rip aekatath sub yawathkalinakaranna pleaseee
wiki
Thanks
Dulanga
thanks
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Saman Prasad ( Black Panther )
ඔන්න එහෙනම් බෑවා මචෝ....
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!!
Advertisement
![Ironclad: Battle for Blood (2014) | ලෙයින් පිරැනු මහා සංග්‍රාමය… (18+) [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/IlIronclad-Battle-for-Blood-2014.jpg)

Mamai 1st. Thanx bro