Watch Trailer

Appleseed Ex Machina (2007) | යන්ත්‍ර,මිනිසුන්,ආදරය සහ මෙහෙයුම්. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම.අරගෙන ආවා ටිකක් පරණ ෆිල්ම් එකක්.හැබැයි පට්ට. මේක බාර අරගෙනනම් සෑහෙන කාලයක් වුනා.ඒත් මගේ වැඩත් එක්ක කරන්න ගොඩක් කල් ගියා.බොහෝ දුරට මේක මම කරපු අවසාන උපසිරැසිය වෙන්නත් පුළුවන්. ආයමත් උපසිරැසි කරන්න මට කාලය ලැබෙන එකක් නැතිවෙයි.කොහොම වෙතත් අවස්ථාවක් ලැබුනොත් නොකර ඉන්නෙත් නෑ.කතාව ගැන පොඩ…

Appleseed Ex Machina [2007]

ආයුබෝවන් හැමෝටම.අරගෙන ආවා ටිකක් පරණ ෆිල්ම් එකක්.හැබැයි පට්ට. මේක බාර අරගෙනනම් සෑහෙන කාලයක් වුනා.ඒත් මගේ වැඩත් එක්ක කරන්න ගොඩක් කල් ගියා.බොහෝ දුරට මේක මම කරපු අවසාන උපසිරැසිය වෙන්නත් පුළුවන්. ආයමත් උපසිරැසි කරන්න මට කාලය ලැබෙන එකක් නැතිවෙයි.කොහොම වෙතත් අවස්ථාවක් ලැබුනොත් නොකර ඉන්නෙත් නෑ.කතාව ගැන පොඩ්ඩක් කියනවනම් මෙන්න මෙහෙමයි.

අනාගතේදී(ඒ කියන්නේ වසර 2133දී)යුද්ධය නිසා මිනිසුන් විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් වෙනවා.ඉතිරිවන අය ජීවත් වන එක් රටක් තමා ඔලිම්පස් කියන්නේ. අනිත් රටවල් සමඟ මේ රට එකතු වෙලා සාමය වෙනුවෙන් ගිවිසුමකට එකඟ වෙනවා. ලෝකයේ සියළුම චන්ද්‍රිකා පාලනය ඔලිම්පස් යටතට ගන්නවා.කොහොමින් හරි මේ වැඩේ අවුල් වෙනවා කෙනෙක් කරන වැඩකින්.එයාව මේකෙදී හදුන්වන්නේ හැල්කෝන් කියලා.කවුදමේ හැල්කොන්?මෙයාව හදන්නේ කවුද?මොකද ඒකෙන් වෙන්නේ? මේක නවත්තයිද?මේ ටික සලරුව බලලම දැනගන්නකෝ.බයිස්කෝප් කාර්යමණ්ඩලයේ වගේම ඔයාලා හැමෝටම ජය වේවා කියන ගමන් සමුගන්නම්.

Arima Nambi (2014) on IMDb

 

 

848 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

 

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,749 downloadsDownload Appleseed.Ex_.Machina.2007.baiscopelk.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/නාමල්-දිද්දෙණිය.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමල් දිද්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නාමල් දිද්දෙණිය

Subtitles

1,749 downloadsDownload Subtitles41 KB

14 comments

  1. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. එල්.සී.දමැල්

    උපසිරැසියට ස්තුතියි!!!
    හපොයි සහෝ තව උපසිරැසි කරමු ! 

  3. thisal

    තැන්ක්ස් ඇ සබට

  4. නලින් පෙරේරා

    ස්තුතියි නාමල් සහෝ..!

    කාලය ලැබෙන වෙලාවට අනිවා නිර්මාණයක් කරලා අරන් එන්න..

    ජය වේවා!

  5. Kulanjana Maduranga

    niayamai…thanks NAMAL saho..sub ekata..atharinna epa ida labena welawata sub denn try 1k dann.jaya wewa......

  6. lakshan

    බොහොම ස්තූතියි සහෝ…

  7. Tharindu

    Thank you saho...:-)

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ආ ආ ආ තව කරමු.
    ජය වේවා. !

  9. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. රොයිලි

    බොහොම ස්තූතියි නාමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  13. ZuckerBug

    Many thanks dude

  14. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ
    ඉදිරියටත් සබ් කරන්න බලන්න
    ජය