පුර්ණිමා මධුභාෂි සොයුරිය විසින් එවන ලද ලිපිය… ඔන්න යාලුවනේ මම මගේ දෙවෙනි උපසිරැසිය හැටියට ගෙනාවේ english ෆිල්ම් එකක්. මේකත් මං ගොඩක් ආස ෆිල්ම් එකක්. මේක 2007දී තමයි රිලීස් කරලා තියෙන්නේ. මේක සුරංගනා කතාවල් ආශ්‍රයෙන් හැදිලා තියෙන්නේ. එත් මේක සුරංගනා කතාවක්ම නෙවෙයි. මුලින්ම පටන් ගන්නේ කාටුන් එකක් විද…
පුර්ණිමා මධුභාෂි සොයුරිය විසින් එවන ලද ලිපිය…
ඔන්න යාලුවනේ මම මගේ දෙවෙනි උපසිරැසිය හැටියට ගෙනාවේ english ෆිල්ම් එකක්. මේකත් මං ගොඩක් ආස ෆිල්ම් එකක්. මේක 2007දී තමයි රිලීස් කරලා තියෙන්නේ. මේක සුරංගනා කතාවල් ආශ්‍රයෙන් හැදිලා තියෙන්නේ. එත් මේක සුරංගනා කතාවක්ම නෙවෙයි. මුලින්ම පටන් ගන්නේ කාටුන් එකක් විදිහට. පස්සේ ඒක ඇත්ත ලෝකෙට එනවා. බලන්න ගද්දි මටත් හිතුනේ කටුන්මනම් හොඳයි කියල. එත් හොඳම කොටස් තියෙන්නේ ඇත්ත ලෝකෙට ආවහම. හිනා වේවි බලන්න පුළුවන් 😀 . ඒවා කියෙව්වා ඇති මං දැන් කතාව ගැන කියන්නම්කො.
ඇන්ඩලේෂියා කියන රාජධානියේ නපුරු රැජිනක් ඉන්නවා. එයාගේ සුලුපුතා විවාහයක් කරගත්තොත් එයාට ඔටුන්න දාල යන්න වෙයි කියල බයෙන් තමයි එයා හිටියේ. ඒක නිසා එයා එයාට පුළුවන් හැමදේම කළා එයාගේ සුළුපුතාට ගෑනුළමෙක්ව මුණගැහීම වලක්වන්න. එත් කුමාරයාට ගිසෙල් කියන තරුණියව කැලේදී හම්බෙනවා. ඉතින් ඒ දෙන්න විවාහවෙන්න යනවා. මේක දැනගත්ත නපුරු රැජිණ ගිසේල්ව වෙනම ලෝකෙකට යවනවා. ඒ ලෝකේ තමයි ඇත්ත ලෝකේ. ගිසෙල්ට ඒ ලෝකේ අමුතුයි. එයා එහෙ ඉන්නෙත් සුරංගනා ලෝකේ හිටිය වගේ. කොහොමරි ගිසෙල්ට වාසනාවට රොබට් මුණ ගැහෙනවා. රොබට්ට විවාහයෙන් දුවක් ඉන්නවා. එත් එයාගේ බිරිඳ එයාව දාල ගිහින්. ඉතින් එයා නැන්සි කියල තවත් කාන්තාවක් එක්ක නැවත විවාහ වෙන්නයි ඉන්නේ. රොබට් සුරංගනා කතා වලට කැමති නෑ. ගිසෙල් නිසා එයාට එක එක කරදර වලට මුණ දෙන්නත් වෙනවා .එත් දුව ගිසෙල්ට හරිම කැමති. මේ අතරේ කුමාරයත් ගිසේල්ගේ යාලුවා පිප් කියන දඬුලේනත් ඒ ලෝකෙට එනවා ගිසෙල් හොයන්න. තව තව අයත් පස්සේ එන්න ගන්නවා. ඉතින් මේ කුමාරයට ගිසේල්ව හොයාගන්න පුළුවන් වෙයිද? ගිසෙල් කොහොමද ඇත්ත ලෝකේ ජීවත් වෙන්නේ ? රැජිණ ගිසෙල්ට තව මොනවා කරයිද ? රොබට් නැන්සි දෙන්නට මොකද වෙන්නේ ? ඔයාලා බලලම දැනගන්නකො. අඩුපාඩු වලට සමාවෙලා කමෙන්ට් එකකුත් දාලම යන්න ඉතින් . ජය වේවා !!! 🙂
රොයිලි ප්‍රනාන්දු සොහොයුරා විසින් කළින් පළ කර තිබූ ලිපිය…
ඔන්න හැමදාමත් කට්ටියට 18+ ඒවා පෙන්නනවා කියන අපහාසයෙන් පොතේ ගුරාව ගලවගන්න හිතුවා. මෙතන ළමා චිත්‍රපට ගැන ලියවෙන්නේ අඩුවෙන්නේ.ඒක නිසා අද මම එහෙම එකක් ගැන ලියන්න හිතුවා. ඔන්න එකමත් එක කාලෙක එක්තරා රාජධානියක ලස්සන තරුණ කාන්තාවක් උන්නා ගිසෙල් නමින්. ඉතින් මේ රාජධානියේ කුමාරයා වන් එඩ්වඩ් දවසක් මේ කුමරියව දැකලා එයාව විවාහ කරගන්න කල්පනා කරනවා. නමුත් විවාහ උත්සවය ගන්න කලින් නපුරු මන්තරකාරිය මැයව මැජික් ලිඳකට තල්ලු කරනවා. ඒක එසේ මෙසේ ලිඳක් එහෙම නෙවෙයි. ඒ ලිඳට වැටුනම ගොඩ එන්නේ කාර්ටූන් ලෝකයෙන් බැහැර උනු සැබෑ නිව්යෝක් නගරයටයි. ඉතින් කාටුන් ලෝකයේ බොහොම අහිංසක විධියට ජීවත් උනු ඇයට සැබෑ ලෝකයට හුරු වන හැටි සහ ඇයව බේරා ගන්න පැමිනෙන එඩ්වඩ් කුමාරයා ඇයව සොයා ගැනීම්ට වෙහෙසන හැටි අතරින් තමයි කතාව ගලාගෙන යන්නේ. හින්දි ෆිල්ම් එහෙම නැත්තම් කාර්ටූන් වල වගේම අතර මැද සින්දු එහෙමත් තියෙනවා. හෝව් හෝව් කස්ටිය දැන්ම හිතන්න එපා මම මේ කාටුන් එකක් ගැන ලිව්වා කියලා. ඇත්තටම මුල් කොටස පමනයි කාටුන් විධියට ගලාගෙන යන්නේ. අනික් කොටස සාමාන්‍ය ෆිල්ම් එකක් වගේ. ඉතින් හැමදාම බලන ක්‍රියාදාම චිත්‍රපට වලින් මිදිලා වෙනසකටත් එක්ක බලන්න.
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,021 downloadsDownload Enchanted2007.baiscopelk.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/පුර්ණිමා-මධුභාෂි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
45 comments
gayan
Osura
thanks
Kulanjana Maduranga
niayamai…thanks PURNIMA Sis..sub ekata..digatama sub demu.jaya wewa......
lakshan
බොහොම ස්තූතියි ...........................
Mayura
Akka wedi wage sub denawane ;-) digatama ona harida :/
yeshu
tnx
Sisira Hegoda
Thanks.
නලින් පෙරේරා
ස්තුතියි පුර්ණිමා.. දෙවැන්නත් නියම කතාවක් නේ ගෙනත් තියෙන්නේ..
ජය වේවා!
dinushan
sub ekata thanks
ela buwa
thnku sis........
එල්.සී.දමැල්
ස්තූතියි සොයුරිය
ඊළඟ උපසිරෙසන් හමුෙවමු!!!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Chami.S
Thanks....
Good Luck...!!!ashan
SUB EKATA THANX
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :Sajith Anthony
බොහොම ස්තූතියි ……
නියම කතාවක් නේ...
ජය වේවා!දමිත්
නියමයි සහෝ..
උපසිරැසියට ස්තුතියි...
ජයෙන් ජය...Oshan
Sub ake kisi waradak naha godak hodai,, Seeds wadi Torrent file walata sub aka hadanna plz,,, Sub aka godak hodai
Rash jontige gaani
Ubata balanda bari nam paththakata wela hitapan moda musalayo. sub karana ekektawath eka karaganna denne nathi gon harak.
thisal
තැන්ක්ස් බන් සබට
thisal
මල කෙලියයි බන් නෙවෙයි තැන්ක්ස් අක්කෙ සබට
එක හරකෙක් දාල තිබ්බ කොමෙන්ට් එක දැකලා මොලෙත් අවුල් උනා සොරි හොදෙ
Rathu as kott
ane bola jontiyo. ubala vage madana karayonta thamai 18+ kiyala kotasak venama thiyenne. ubata me vage eva kohomath hariyanne na nowa. gihin evama balapiya.
sandu
niyamai purni akki :D btw thanks
malan
hane aththata ubata balanna onnetnm wena wedak balagnna.balana minissu balavi.lejja wenna ona thamuse hoda deyak karana kenekta ohoma katha karanawata
පසිඳු උදාර
බොහොම ස්තුතියි සබ් එකට..... කමෙන්ට් කරන කස්ටිය සිහියෙන් නෙවේ ඉන්නේ......
ඒ වගේම අයිතිකාරත්වය පෙන්නන්න තියෙන තැන ලොකු අවුලක් වෙලා...
කරුණා කරලා ADMIN ලා බලන්න"මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය."
:D :D කොහොම උනත් ස්තුතියි උපසිරසියට අක්කේ
sandaru
උබ ලැජ්ජා වෙයන් උබට මෙහෙම දෙයක්වත් කරන්න බැරි කම ගැන.අනික එයාට උයන්න පුලුවන්ඩ බැරිද ගෙදර වැඩ පුලුවන්ද බැරිද කියන එක උබ දන්න වද නිකං කෙල්ලෙක් වැඩක් කරන කොට බල්දි පෙල්ලන ගතියක් උබට තියනවනේ කොහොමටත්.....අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නෙනැතුව තමන් දන්න දේ හරියට කරපන් අනුන්ට පව් නොදී අනුන්ගේ වෙලාව නොකා........කියන්න තියන දේ සිංහලෙන්ම කිවුවා උබ වගේ බාලාංශ උන්ට තෙරෙන්නේ නැති නිසා.........
sandaru
කොහොම උනත් මට ඔයාගේ මේ වැඩ ගැන ආඩම්බරයි පූ...........
don
Thanks Ru
Tharindu
Thank you very much sis...:)
Yenu
Thank you...digatama sub denna..
Dilshan Maduranga
ela ela ohoma yan............
Bhanuka
Thank You & wish you all the best..... :-)
Meeharaka / Moosalaya / Madanaya / Apathaya
Love you Brother
Pathok
Ado jonti Umba Malagewalwala uyanna Kiyak gannawada?
Patas
Excuse me Thoge BIGGIRL partya kadada thibbe? Eke Iwweth Umbamada Meeharaka?
chathuranga
ela ela digatama yamu... onna math banwoooooo..,,,,,,,
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි මධුභාෂි :P ජය
රොයිලි
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Dilini
thanks. ඒත් මට මේ ෆිල්ම් එකේ subtitles පේන්නේ නැහැනේ. වෙන ෆිල්ම් වල එහෙම නෑ සබ් පෙ. අනේ ඇයි එහෙම වෙන්නේ
අසිත
thanks akke.eka eka kiyana ewa ahnna epa.oyata godak pin,jaya wewa!!
Dilun
බොහොම ස්තූතියි.... තවත් මේ වගේ උපසිරස දෙන්න....
Kasunabayasekara
Thanks sis
thurun
apee akke ooke mivie eka dhannakoo
Advertisement
![Enchanted (2007) with Sinhala Subtitles | සුරංගනා ලෝකෙන් ඇත්ත ලෝකෙට.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/Enchanted-2007-.jpg)

patta thanks