Watch Trailer

Approaching the Unknown (2016) With Sinhala Subtitles| අගහරු කරා… [සිංහල උපසිරසි සමඟ]

අගහරු කියන්නේ අහසේ තියන පුංචිම වස්තුවක්. එහෙ ජීවයක් තිබුනේ නෑ. කිසිදෙයක් එහෙ මිය ගිහිනුත් නෑ. එත් මන් යන්නේ ඒකෙ ජීවයක් ඇති කරන්න. මන් ජලය හදන ක්‍රියාවලියක් හොයාගත්තා. ඒකෙන් අගහරු වල ජීවත් වෙන්න පුළුවන්. ගොඩක් අය මට ප්‍රීතිඝෝෂා කරනවා. මන් යන්නේ මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් තවත් ඉදිරි පියවරක් තියන්න. එත් එ…

Approaching the Unknown (2016)

අගහරු කියන්නේ අහසේ තියන පුංචිම වස්තුවක්. එහෙ ජීවයක් තිබුනේ නෑ. කිසිදෙයක් එහෙ මිය ගිහිනුත් නෑ. එත් මන් යන්නේ ඒකෙ ජීවයක් ඇති කරන්න. මන් ජලය හදන ක්‍රියාවලියක් හොයාගත්තා. ඒකෙන් අගහරු වල ජීවත් වෙන්න පුළුවන්. ගොඩක් අය මට ප්‍රීතිඝෝෂා කරනවා. මන් යන්නේ මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් තවත් ඉදිරි පියවරක් තියන්න. එත් එක්කම සමහරු හිතනවා මන් පිස්සු වැඩක් කරනවා කියල. මොකද මන් යන්නේ ආයේ නොඑන්න. මෙහෙම ලේසියෙන් කිව්වට ඒක එච්චර ලේසි දෙයන් නෙවෙයි.

~ මම කැප්ටන් ස්ටනෆෝත්, සේෆියර් යානයේ සිට ~

sci-fic වලට කැමති අයට ඔන්න හොඳ ෆිල්ම් එකක් ගෙනාවා. මේක හොයල දුන්න සමීර කරුණාරත්න සහෝට ගොඩක් ස්තුතියි. ගොඩක් මහන්සි උනා මට ෆිල්ම් හොයන්න 😀 . සමාවෙන්න ඕනේ ගේන්න පරක්කු උනාට එක එක හේතුන් නිසා කරන්න වෙලාවක් ලැබුනේ නෑ.එහෙනම් කට්ටිය බලන්නකෝ.

සුබ දවසක්! 🙂

 

 

Approaching the Unknown (2016) on IMDb

 

 

  මෙම ලබා දී ඇති උපසිරැස Web පිටපතට අදාළ වේ. 

4,066 downloadsDownload Approaching.the_.Unknown.2016.Baiscopelk.com_.rar26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/PoorniNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පුර්ණිමා මධුභාෂි

Subtitles

4,066 downloadsDownload Subtitles26 KB

27 comments

  1. SASHIKA PRAMITH

    ස්තුති සබට.

    පුළුවන් නම් COLONY TV SERIES ඉතුරු ටිකට SUB දෙන්න.

    තැන්ක්ස්.

  2. Bixy

    menna hash tag eka
    421c4c04eb8d9d2c754c7d0a37ec351bda086ca6

    1. Pramuditha Maduranga

      thnkz bn

  3. ishan

    BOHOMA ISTHUTHEI SIS!!!!!!!!!!!!!JAYA WEWA!!!!!!!!!!!!!!!

  4. Sisila Prasad

    නියමයි හොඳේ... :D
    ගොඩක් හොඳ චිත්‍රපටියක්.
    උපසිරසියට ගොඩක් ස්තුතියි.
    ජයවේවා...!

  5. dila

    thnx sub ekata

  6. Sanjaya

    Thanks Saho.....

    Plzzzzzzzzz පුළුවන් නම් COLONY TV SERIES ඉතුරු ටිකට SUB දෙන්න

  7. Wayantha Sandaruwan

    sub එකට ගොඩක් ස්තූතියි සහෝ,
    සුපිරි ෆිලුමක් වගේ අනිවා බලනව,
    දිගටම sub දෙන්න,
    ජය වේවා! තෙරුවන් සරණයි!

  8. charith

    jungle book sub ekath ikmnata dennako..

  9. me

    Thanks

  10. suba

    Godak Thanks Sub ekata Oyage mahansiyata Godakkkkkkk Thanks......

  11. dedunu

    උපසිරසියට ගොඩක් ස්තුතියි.
    ජයවේවා…!

  12. Tharaka

    උපසිරසියට ගොඩක් ස්තුතියි! ජය.........!

  13. Asitha

    elama thanks

  14. Shadow

    Tnx ...

  15. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

    ..ඩිරෙක්ට් ලින්ක්..
    Approaching the Unknown (2016) 720p WEB-DL 700MB - MkvCage
    https://clicknupload.link/gi4k9m9nr5mc

    Approaching the Unknown 2016 720p WEB-DL HEVC x265-RMTeam (420 MB)
    https://clicknupload.link/u7wx426jwech

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  17. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  18. Kulanjana Maduranga

    supiri filumak wge..thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Jack

    නියමයි අක්කියෝ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  20. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Naveen Rangana

    Sub1 ta Thanks Sis. Jayawewa......................

  23. nimal dissanayake

    Thanks Purnima. good job. I enjoyed the film.- nidi

  24. DdMD RUWAN

    නියමයි අක්කියෝ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  25. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra