Watch Trailer

The Happening (2008) with Sinhala Subtitles | අද්භූත සිද්ධිය [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් හත්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2008 වසරෙදි තිරගත වුනු Sci-Fi, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ M. Night Shyamalan නම් අධ්‍යක…

The Happening (2008)

එන්.විජිත අසංක වන මගේ තිස් හත්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2008 වසරෙදි තිරගත වුනු Sci-Fi, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  M. Night Shyamalan නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Max Payne, Ted, Transformers: Age of Extinction, Daddy’s Home වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටිවල රඟපාන Mark Wahlberg නළුවා සහ Your Highness, Bridge to Terabithia වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටිවල රඟපාන Zooey Deschanel නම් නිළියයි. ඊට අමතරව John Leguizamo, Ashlyn Sanchez වැනි නළු නිළියන් රාශියක් මෙහි රඟපානවා.

මේ චිත්‍රපටියෙ කථාව ගැන සයි‍ට් එකේ කළින් පළවූ ලිපියෙ වැඩිපුර විස්තර කරලා තියෙන නිසා මං කථාව ගැන වැඩිය කියන්නෙ නැහැ. ඇමරිකාවෙ ඊසානදිග පැත්තෙ සිද්ධ වෙන අමුතු තාලෙ “සිද්ධියක්” ගැන තමයි මේකෙන් කියවෙන්නෙ. ඉතිං ඒ “සිද්ධිය” මොකද්ද කියලා දැනගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

සැ.යු. ප්‍රවේශම් වන්න. මෙය ඔබේ නගරයේත් සිදුවිය හැකියි….

කළින් පළකර තිබූ ලිපිය

හ්ම්ම්ම්..තවත් ටිකක් කුතුහලය දනවන ෆිල්ම් එකක් ගැනයි මේ කියන්න යන්නෙ..Mark Wahlberg රගපාන එකක් නිසා මම නම් ආසවෙන් බැලුව..මම කතාව කිව්වම ඔයාලට මේක අල්ලල යයි කියල හිතෙනව නම් විතරක් බලන්න…මොකද මේක හැමෝටම ගැලපෙනවද කියල හිතාගන්න අමාරුයි මට..කොහොම උනත් කතාව මෙහෙමයි..එක්තරා උද්‍යානයක මිතුරියන් දෙදෙනක් වාඩි වෙලා ඉන්නව..නමුත් එක පාරම මේ දෙදෙනාගෙන් එක්කෙනෙකුත් උද්‍යානයෙ ඇවිදිමින් සිටි සියලු පිරිසත් ගල් ගැසෙනව..මේ අතර ගල් ගැසුනු මිතුරිය තම කොණ්ඩාකටුව ගෙන තමන්ගේම බෙල්ලට ඇනගන්නව..දැන් වෙනත් පැත්තක! පිරිසක් මහල් ගොඩනැගිල්ලක් සෑදීමේ නිරත වෙලා ඉන්නව..මේ අතර පහළ සිටිය අයට එක්වරම දැකගන්න ලැබෙන්නෙ ඉහළම මහගේ සිට කම්කරුවෙක් වැටී ඇති බවයි..මේ සමගම තව සද්දයක් එනව,ඒ පැත්ත බැලුවම පේන්නෙ තවත් කම්කරුවෙක් වැටුන බවයි..තව කෙනෙක්,තව කෙනෙක්..මෙහෙම දිගටම පිරිස වැටෙන්න ගන්නව ඉහළ සිට..පහළ සිටින අය උඩ බැලුවම දැකගන්නට ලැබෙන්නෙ මොවුන් හිතාමතාම උඩ සිට පැන සිය දිවි හානිකරගන්නා බවයි..ඇත්තටම කියනව නම් මේ මුල්ම ටික විතරයි….අමුතුයි නේද කතාව,හැම මොහොතෙම හිතට කුතුහලය දැනෙන කතාවක්..ඒ වගෙම විද්‍යා ගුරුවරයෙක් ඇතුලු පිරිසක් මේ ව්‍යසනයෙන් පණ බේරාගන්න දරන උත්සාහයක් තමයි කතාවෙන් දැක්වෙන්නෙ..විස්තරෙ කියෙව්වම කතාව බලන්න ඕන කියල හිතුන නම් ලින්ක් එක පහල ඇති..බාගන්න!

 

The Happening (2008) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links. මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,482 downloadsDownload The.Happening.2008.Baiscopelk.com_.rar36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

2,482 downloadsDownload Subtitles36 KB

38 comments

  1. daka

    suppaaaaaaaaaaaa mchn

    1. එන්.විජිත අසංක

      Menna Hash eka

      5E2D715DD7029605E6FD0F0963CDFA8D123EC1C3

  2. Tharaka

    උපසිරසියට ගොඩක් ස්තුතියි! ජය………!

  3. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    #එලස්

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  5. "චූටී මල්ලී"

    Tnx bro
    Kali 2016 malayalam eka awith
    Ikmanta demu bro

  6. Wayantha Sandaruwan

    ගොඩක් ස්තූතියි සහෝ sub එකට,
    දිගටම sub දෙන්න, ජය වේවා! තෙරුවන් සරණයි!

  7. Asitha

    එල තෑන්ක්ස්

  8. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  9. Kulanjana Maduranga

    niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  11. w a thilak

    බොහෝමත්ම ස්තූතියි

  12. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  13. Sham

    Great work..

    Can you sub "End of Watch" movie also?????? please.....

  14. රොයිලි

    බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. mithun

    බොහොම ස්තුතියි සහෝ,, මම අසාම නලුවෙක් ඉන්නෙ..
    අනික අමුතු ස්ටොරි එකක් වගෙ. මෙක ඔය දුන්න දවසෙම දැක්ක
    ගන්න බැරි උනා , ඔන්න හොයල ගත්ත.. ස්තුතියි උපසිරැසියට.
    බලලම ඉමුකො. අයෙමත් එමු මෙ වගෙ නිර්මාණයකින් .ජය

  16. Meedum Deminda

    තැන්ක්ස් වේවා සහෝ,

  17. chinthaka

    thanks bro....

  18. nidi

    ගොඩක් ස්තුතියි විජිත.
    සයිට් එකට ආලෝකයක් වෙන මේවැනි චිත්රපටවලට සබ්ස් දීම වෙනුවෙන් ස්තුතියිිිි!

  19. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  20. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  21. Minethra

    සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

  22. Kanchaka

    Thanks bro

  23. Dula95

    thanks bro

  24. Eranda Malith 2.0

    Thanks mcn

  25. sunanda shanth

    thanks

  26. Dhanuska Shehan

    Ela mach

  27. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි....

  28. nilanka

    thanks

  29. Arawinda Sunimal

    thanks sub ekata jayawewa.............

  30. Anonymous

    thnx bro

  31. Prabodha Jayakody

    Thanks...

  32. ASANKAPR

  33. Anonymous

    Thanks Brother

  34. Sandaka

    Wow

  35. Kavindu Edirimanne

    Night Shymalan ගෙ පිල්ම් එකක් කියන්නෙ ඉතිං වෙනම ආතල් එකක්

  36. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  37. Sudam Deemantha

    good