ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට. මම නම් හොදින්. හොදින් නෙමෙයි හොදින්ම හොදින්.. 🙂 මොකද අද දීපවාලිනෙ. ඉතින් මටත් දීපවාලි තමයි. හැපි දීපාවලී. (අද නම් ලඩ්ඩු කනව බඩ පැලෙන්න 😀 ) හි හි හි.. කොහොම හරි අද මගේ සතුටුම දවසේ මම ඔයාලට දෙනවා පොඩි තෑග්ගක්.. ඒක තමයි මේක ඈ.. (උපසිරැසිය) වෙනද වගේම අද මම ඔයාලව මුණගැහෙන්න ආ…
ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට. මම නම් හොදින්. හොදින් නෙමෙයි හොදින්ම හොදින්.. 🙂 මොකද අද දීපවාලිනෙ. ඉතින් මටත් දීපවාලි තමයි. හැපි දීපාවලී. (අද නම් ලඩ්ඩු කනව බඩ පැලෙන්න 😀 ) හි හි හි.. කොහොම හරි අද මගේ සතුටුම දවසේ මම ඔයාලට දෙනවා පොඩි තෑග්ගක්.. ඒක තමයි මේක ඈ.. (උපසිරැසිය) වෙනද වගේම අද මම ඔයාලව මුණගැහෙන්න ආවෙ නිකම්ම නෙමෙයි, ඉතින් ඔයාල කොහොමත් දන්නවනෙ SNAKE RAJ කියන්නෙ එසේ මෙසේ එකෙක් නෙමෙයි කියල 😀 කොහොමහරි සුපිරි ෆිල්ම් එකක් අරගෙනම තමයි ආවෙ. ඇත්තෙන්ම මේ ෆිල්ම් එකට මේ වෙනකන් කිසිම භාෂාවකින් උපසිරැසියක් නිකුත් වෙලා තිබුනෙ නෑ. ඉතින් මට සිද්ද වුනා ලයින් හදාගෙන අසා ලිවීමක් කරන්න. හම්බෝ.. හරියටම දවස් දෙකකින් වැඩේ ඉවර කරගත්ත. ඔයාලට කියන්න, අන්තිම ලයින් එක හදල ඉවරවෙනකොට හිතට දැනෙන සතුට ආයෙ කියල නිම කරන්න බෑ අප්ප 😀 ෆිල්ම් එකේ තියෙන හැම සිංදුවකටම වගේ උපසිරැසි දැම්ම. හැබැයි අන්තිම එකට නම් දැම්මෙ නෑ. හරි එහෙනම් මන් කතාව කියන්නම්. මහන්සී අප්පා.. 🙁
මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නේ Vi Anand. ඒ වගේම කතාව ලියල තියෙන්නේ Jinesh (dialogue). චරිත නම් ඔයාලට හුරු පුරුදු නැතුව ඇති. මොකද එයාල අලුත් රංගන ශිල්පීන්. (අක්කි කෙනෙක් නම් ඉන්නව ෆට්ට ලස්සනයි) ෆිල්ම් එක ගැන වැඩි තොරතුරු මෙතනින් දැන ගන්ඩෝ.
අප්‍රේල් දා හතර වැනිදා. වෙලාව 1.13 යි. අපේ මුළු ගම්මානයම බයෙන් වෙලී ගිහින් ඉන්නේ. ඊලඟට උදා වෙන මිනිත්තුව. අපේ ගම්මානයේ අවසාන මිනිත්තුවයි. අපේ ගමට ඉහලින් විශාල උල්කාපාත රැසැක් අපේ දෙසට එනවා. රජය කියන විදියට ඒ උල්කාපතයක් වැටුනෝතින් විශාල හානියක් සිද්ද වෙනවලූ. රජයෙන් අපිව වෙනත් ගමකට යවන්න හැදුව. ඒ අපේ ආරක්ෂාවට. ඒත් අපි බෑ කිව්ව. ඒ අපේ ජීවිතේ අහිමි වුනත් අපි අපේ ගම දාල යන්න අකමැති නිසා. අපිට මොනව වෙයිද? උල්කාපාත අපිට මොනවගේ දෙයක් කරයිද? අපි මැරෙයිද? අපිට වෙන දේ දැන ගන්න ඕනි නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.. ඒ වගේම අපේ මේ කතාව ඉවර වෙනකන් සිංහල උපසිරැසි යොදපු මේ යාළුවාටත් කොමෙන්ට් එකක් දාගෙනම යන්න.. 🙂
ඒ.. අර යාළුව කියපු එක මතකයිනේ. කොමෙන්ට් එකක් දාගෙනම යන්ඩෝ. එහෙනම් මන් ගියා යාළුවනේ. බායී.. බයිස්කොප් එකට ජය වේවා!!
706 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
245E0E30BA04D9C2E48A4380DF6B0AA2E8A2595F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,832 downloadsDownload Appuchi-Gramam-2014.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Imesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
27 comments
Sadu..
widuranga
sub EKE TIME LINE HARIDA MCN…. man gaththa eke waradiyata yanne
Dipu Rip EKA BAPU kenek innawanam kiyanna…
loku udauwak ai banna klalinවස්සානය
කේ එම් පි එකෙන්ද බලන්නෙ? සබ් හදාගන්න පුලුවන් සහෝ.. පී කී එක ළග තියෙන කී දෙකෙන් සබ් හරි තැකට දාලා හදාගන්න..
එල්.සී.දමැල්
කාලෙකට පස්සෙ ලස්සන චිත්‍රපටයක් අරං ඇවිත් තියෙන්නෙ...
ඔන්න දැන්මම ගන්නවා...
ඔයා කලින් දුන්නු කාක්ක මුට්ට කථාවත් ගත්තා...
දිගටම මේ වගේ (ඒ කිව්වෙ අනිත් එව්වට වඩා වෙනස් ක්‍රියාදාම නොවන) දුර්ලභ ඒවම ගේන්න...
ස්තුතියි...
ජය...Sadu..
තවත් පොඩි ඉල්ලිමක් තියෙනව බ්‍රො පුලුවන් කමක් තියෙනවනම් (peranmai tamil)movie එකට සින්හල සබ් කරන්නකො.ඒකත් පට්ටම බය්ස්කොප් එකක් සහො.අපේ රසිකයොත් ගොඩක් රසවිදීවී.වෙලාවක් තියේනම් මේ ගැනත් සලකල බලන්න බ්‍රො...bs
kgm
ela
D Chamara
niyamai sahoo niyamai thankss
widuranga
happy depavali broooo
පැතුමි ඉෂාර
හැපි දීපාවලී & තෑන්ක්ස් 4 සබි...
තිසල්
එල තැන්ක්ස් බාලම බලමු
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
niayamai…danma banawa...thanks RAJ saho..sub ekata..digatama sub demu.happy deepawali bro.....jaya wewa……
Praneeth
වෙච්ච මහන්සිය හිතා ගන්න පුළුවන්. එල ඔයාගේ PLOT එක කියවලා මට මේක බලන්න හිතුනා. එහෙනම් ඔන්න බාගත්තා. ස්තුතියි වෙච්ච මහන්සියට. මෙච්චර මහන්සි වෙලා කරලා ඇත්තේ පිලුම හොද නිසානේ. Happy Diwali
sachin
thanks bro superbbbbbbbbbbb
Isitha Prasad
Thanks macho sub akata digatama sub denda
CHAMARA
happy diwali malli thanks...
prasha
tnx
තිලිණ නදීෂාන්
බොහෝම ස්තුතියි සහෝ .... :) පුලුවන්නම් ta ra rum pum හින්දි movie 1sub දෙන්නකො ......
DASUN
ගොඩක් ස්තූතියි සහෝදරයා…
anil
Thank you
widuranga
sub EKE TIME LINE HARIDA MCN....
Dipu Rip EKA BAPU kenek innawanam kiyanna...
loku udauwak ai banna klalinPodi Malli
පට්ට පට්ට තව තව කරන්ඩ සත්තිය ලැබේවා ඈ...
134192X WELIGAMAGE S.U.
Patta machan, Thank you sooooooo much
Siraj Priyantha
නියමයි සහො
මෙකට සබ් කරලා ගෙනාවට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !!!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දළ කඩිය
යකො මේකෙ sub line කැලේ බොරුවට පු.. උඩදාගෙන comment නොකර ඉදපියව්.. ;)
sudarshan juliyas
tnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Appuchi Gramam (2014) with Sinhala Subtitles | ගම්මානයක් විනාශ කිරීමට පැමිණෙන උල්කාපාතය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Appuchi-Gramam-2014.jpg)

බොහොම තුති සහො සබ් එකට.ඉතින් අපිත් ගොඩක් සතුටින් මොකද දීපවාලි නිසා නෙමෙය්.සබ් එකක් ලැබුන නිසා hikzz,හැපි දීපවාලි බ්‍රො. බුදු සරණය් ඔයාට