කොහොමද ඉතින් කස්ටියට ? අද ඉතින් දීපවාලි දවස නේ ඒ හින්දා අපි ඔයාලට ඒ වෙනුවෙන් තෑගි විදියට සිංහල උපසිරැසි ටිකක් දෙමළ ෆිල්ම් වෙනුවෙන් දෙන්න සිතුවා. මුලින්ම මායි අපේ ඉමේෂ් මලයයි තමා මේ වැඩේ කරන්න කතා වුණේ. එහෙම කතාවෙලා තමා මේ තෑගි ඔයාලට සමීප කරන්නේ. අද මම ගේන මේ දෙමළ ෆිල්ම් එකේ නම “ඉදු කදිර්වේලන් කාදල්…
කොහොමද ඉතින් කස්ටියට ? අද ඉතින් දීපවාලි දවස නේ ඒ හින්දා අපි ඔයාලට ඒ වෙනුවෙන් තෑගි විදියට සිංහල උපසිරැසි ටිකක් දෙමළ ෆිල්ම් වෙනුවෙන් දෙන්න සිතුවා. මුලින්ම මායි අපේ ඉමේෂ් මලයයි තමා මේ වැඩේ කරන්න කතා වුණේ. එහෙම කතාවෙලා තමා මේ තෑගි ඔයාලට සමීප කරන්නේ.
අද මම ගේන මේ දෙමළ ෆිල්ම් එකේ නම “ඉදු කදිර්වේලන් කාදල්” කියන එකයි. එහි තේරුම තමයි “මේ කදිර්වේලන්ගේ ප්‍රේමයයි” කියන එක ඇත්තටම මම මේ ෆිලුම ගියවර දීපවාලි එකට දෙන්න ගොඩක් උත්සාහ කළා. ඒ ගැන අපේ වරුණ අයියා සාක්ෂි දරාවි. මොකද එයත් මට පෞද්ගලිකවම මේකට සබ් කරන්න කියලා ඉල්ලලා තිබුණා. ඒත් ඉතින් බැරිවුණා. ඒත් කොහොමහරි ඉතින් මේ වසරේ ඒ ඉල්ලීම ඉටු කරන්න හැකිවුණා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Prabhakaran විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට එක්වන Udhayanidhi Stalin විසින්. මොහු කලක් සහය අධ්‍යක්ෂකයෙක් විදියට වැඩ කරපු කෙනෙක්. ඔයාලා මේ බව එක චිත්‍රපටයක් තුලිනුත් දකින්න ඇති. ඒ “ආදවන්” චිත්‍රපටය අවසාන වෙද්දී. එහි අධ්‍යක්ෂකවරයා වන K.S. Ravikumar සමඟ, එතනට මොහු පැමිණෙනවා. මොකද ඒ ෆිල්ම් එකේ නිෂ්පාදක වරයා වන්නේ එතැනදී මොහු තමයි. ඒ වගේම ප්‍රධාන නිළි චරිතයට එක්වන්නේ සුරූපීී “නයනතාරා” විසිනි. මේ චිත්‍රපටය Comedy Drama ගණයට තමයි වැටෙන්නේ ඒ වගේම ලස්සන සුන්දර ආදර කතාවක් පදනම් කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ. චිත්‍රපටයේ මියුරු ගීත කීපයකුත් තියනවා. ඔයාලගේ රසවින්දනය උදෙසා හැකි උපරිම සාධාරණයක් වෙන විදියට ඒවා ඔක්කොටම ඉංග්‍රීසි උපසිරැසිය නොතකා උපසිරැසි ගැන්වූවා. බලලම කියන්නකෝ ඔයාලම ඉතින්.
ඉතින් කතාවත් කෙටියෙන් කියන්නම් නේ. කතාව ආරම්භ වෙන්නේ කෙනෙකුව රෝහලකට ඇතුලත් කරන සිද්ධියකින් ඊට පස්සේ කොයම්බතූර් හි සිටින පවිත්‍රා (නයනතාරා) සම්බන්ධව කුඩා කොටසකුත් පෙන්වනවා. පස්සේ අපේ කතා නායකයා වන කදිර් (උදයනිදි ස්ටාර්ලින්) ගේ අක්කා සැමියා එක්ක රණ්ඩු වී ගෙදරට පැමිණෙන අතර ඒත් ගෙදරට එක්කර ගැනීමට කදිර්ගේ පියා අකමැති වෙනවා. මොකද මැය තාත්තාට හොරෙන් ආදරය කරලා කසාද බැඳපු නිසා. මන්ද තාත්තා මේකට තදින්ම විරුද්ධ නිසා. මේ අතර කදිර් තාත්තට බොරු කියා කොයම්බතූර්හි තියන තම අක්කාගේ ගෙදරට යනවා ඇගේ සැමියව සමාදාන කරලා කොහොමහරි මේක සමථයකට පත් කරන්න. මෙහිදී කදිර් ඒකපාර්ශවික ප්‍රේමයකින් පවිත්‍රා කියන තරුණිය සමඟ වෙළෙනවා. පස්සේ ඉතින් මොකද වෙන්නේ? ඒ මදිවට මුහුණ දෙන්න වෙන කරදර මොනවාද? කදිර්ගේ යාළුවා වන “මයිල්” (සන්තානම්) මොනවගේ උදවුවක් කරයිද? මේවා බලන්න ඉතින් ෆිලුම ඔයාලට බලන්නම වෙනවා.
එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. තවත් ලස්සන ෆිලුමක් සමඟ අද දවස ඇතුලතදීම හමුවෙන බලාපොරොත්තුවෙන් වෙනදා වගේම වරූ අයියාට ලිපිය සංස්කරණය වෙනුවෙන් ස්තූතිය පුදකරන ගමන් මම සමුගන්නවා. ඔයාලට ජයෙන් ජයම වේවා…!!!
700 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
75A393FA26D97FDCD9E463DDB4AA3FDDA6B53E11 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,348 downloadsDownload Idhu-Kathirvelan-Kadhal-2014.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
12 comments
Kulanjana Maduranga
Sadu..
බොහොම තුති බ්‍රො සබ් එකට.මෙහෙම බලනකොට හැමදාම දීපවාලි තිබුනනන් හොදය් වගෙ.ඇය් මේ වගේ ලස්සනම ලස්සන film බලන්න පුලුවන්නෙ.එ කෙසෙ වෙතත් ( හැපි දීපවාලි සිරාජ් සහො ) සිරාජ් සහො තරහ වෙන්න එපා පොඩි ඉල්ලීමක් කරන්නම් පුලුවන්නම් බ්‍රො (peranmai) film එකට සබ් කරන්න සහො.මම උදේ ෆිල්ම් එකක් දුන්න සහොදරයගෙනුත් ඉල්ලීමක් කරා පුලුවන්නම් කවුරු හරි කමක් නැහැ එ ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් සහො. Bs
asan
පුලි චිත්‍රපටියත් බැලුවා. මේකත් අනිවාර්යෙන් බලනවා. ගොඩක් ස්තුතියි සිරාජ් සහෝ...!!!
achi
දීල තියන චිත්‍රපටි දෙකටම ගොඩක් ස්තූතියි සහෝ...
තවත් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව...
ජය!!!kavindugayshan
tamil telagu aluth film wagayak avilla awtath sub denna tnx
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!විමා
උපසිරසට බොහොම ස්තුතියි සිරාජ් මලේ
සමාවෙයන් කමෙන්ටුව පමා උනාටAditha Praween
නියමයි සිරාජ් අයියා !
බොහොම ස්තුතියි උපසිරසියට !රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
naleen
Meke film download karana widiya kiyannako tube mate eke ganda baluwa eke na me film plzzz help me meke film maru eth dawnload karanda therenne naha mata
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa
malith
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Idhu Kathirvelan Kadhal (2014) with Sinhala Subtitles | කදිර්ගේ ආදරය සාර්ථක වෙයිද? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Idhu-Kathirvelan-Kadhal-2014.jpg)
niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……