Watch Trailer

Rana Vikrama (2015) with Sinhala Subtitles | මාතෘ භූමිය වෙනුවෙන් දිවි නොතකා සටන් කරමි!! [සිංහල උපසිරැසි සහිතව]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් වෙත සියලු පැතුම් ඉටුවන යහපත් දවසකට ආසිරි!! මා අද පැමිණෙන්නේ මගේ පස්වන (05) උපසිරැසි නිර්මාණයත් සමඟින් මුලින්ම මේ වැඩේ කරන්න මට උදව් දීපු අයව මතක් කලහොත් විශේෂයෙන් මගේ බාල සොයුරිය නිලුෂා නංගි (චූටි දූ) එයාගේ කලාත්මක හැකියාව ප්‍රයෝජනයට අරගෙන මේකේ පළවෙනි සිංදුවේ පද ටික ලස්ස…

Rana Vikrama (2015)

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් වෙත සියලු පැතුම් ඉටුවන යහපත් දවසකට ආසිරි!! මා අද පැමිණෙන්නේ මගේ පස්වන (05) උපසිරැසි නිර්මාණයත් සමඟින් මුලින්ම මේ වැඩේ කරන්න මට උදව් දීපු අයව මතක් කලහොත් විශේෂයෙන් මගේ බාල සොයුරිය නිලුෂා නංගි (චූටි දූ) එයාගේ කලාත්මක හැකියාව ප්‍රයෝජනයට අරගෙන මේකේ පළවෙනි සිංදුවේ පද ටික ලස්සනට ගලපල හදාගන්න මට සහය දුන්නා. ඒ වගේම මතක් කරලා හදපිරි ස්තුතිය පුද කරන්න ඕන චාමර කනිෂ්ක වගේම සමන් අරුණ කුමාර යන මල්ලිලා දෙන්නටත් මාව නිතර නිතර දිරිමත් කරාට. මේ උපසිරැසිය කරන්න පටන් අරගෙන ඉවර කරන්න දවස් හයක්ම ගතවුනා දන්නේම නැතිව. ඒ අතරතුරෙම අපේ සඳුන්ගේ උපසිරැසියකත් චූට්ටක් කරලා දුන්නනේ. අනිත් එක තමයි අපේ සමීර අයියා මේක මට දෙන කොට මගේ 04 වෙනි උපසිරැසිය Ugramm (2014) Kannada එක කර කර හිටියේ මගේ තිබුණ කාර්ය්‍ය බහුලත්වය හින්දා මේ වැඩේ භාර ගත්ත ඉක්මණට දෙන්නත් බැරිවුනා .! තව එකක් කියන්න ඕන කට්ටිය බලනවත් ඇති මම මොකද මේ කර්ණාටක චිත්‍රපටිම වැඩියෙන් අරන් එන්නේ කියලා ඒකට හේතු නැතිවම නෙවෙයි කර්ණාටක ප්‍රාන්තයේ මගේ යාළුවෙකුත් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි කර්ණාටක චිත්‍රපටිවලිනුත් උසස් අද්විතීය සිනමා රස වින්දනයක් ලබා ගන්න පුලුවන් කියලා තමයි මට නම් හිතෙන්නේ.! එහෙම නම් අපි දැන් සලරුව ගැන ටිකක් කතාකරමු.

දක්ෂිණ භාරතයේ කර්ණාටක ප්‍රාන්තයේ නිපැයුනු මේ සිනමා පටය 2015 වර්ෂයේ අප්‍රේල් මස 10 දින සිට ලොවපුරා තිරගත කිරිම ආරම්භ කල Action ,Thriller , Romance යන වර්ගීකණයට අයත් සිනමා පටයක්. මෙහි IMDb හි අගය ලෙස 10/7.1 සටහන්වී තිබෙන අතර මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකත්වය සපයා තිබෙන්නේ කර්ණාටක සුපිරි නළු “පවර් ස්ටාර්“ පුනීත් රාජ් කුමාර් . වික්‍රම් ලෙසිනුත් “ආදාහ් ෂර්මා .පාර්වති ලෙසටත් තව දමිළ සිනමා නිළියක් වන “අංජලි “ විසින් ගෞරිගේ චරිතයත් නිරුපණය කරමින් රංගනයෙන් දායකත්වය ලබාදී ඇති අතර මෙහි නිෂ්පාදනය “ජයන්නා බෝගේන්ද්‍රා විසින්ද අධ්‍යක්ෂණය “පවන් වේදයාර් විසින් කර තිබෙනවා..! තවද මෙතෙක් කල් නිර්මාණයවු කර්ණාටක චිත්‍රපට අතුරින් මිල අධිකම එලිමහන් පසුතල නිර්මාණය මේ සිනමාපටය තුලට යොදා ගෙන තිබීමද සුවිශේෂි කරුණක් වෙනවා.

චිත්‍රපටයේ කථාව දෙසට අවදානය යොමු කලහොත් පොලිස් නිළදාරියකු වීමට ඉතා ආශාවෙන් පසුවන වික්‍රම් නම් තරුණයෙක් වටා කතාව ගෙති යන අතර කර්ණාටක ප්‍රාන්තය සහ මහාරාෂ්ට ප්‍රාන්තය අතර තිබෙන ගමක්ද මෙයට සම්බන්ද වෙනවා. නමුත් පුදුමය නම් ඒ ගම මහරාෂ්ට ප්‍රාන්ත සිතියම තුලවත් කර්ණාටක ප්‍රාන්ත සිතියම තුලවත් අඩංගුවෙලා නැති ගමක්. ඒ ගම ගැන කර්ණාටක ඉතිහාසය නම්වු පොතකින් විස්තර ලබාගෙන ඒ ගම පිළිබඳව කරුණු ගවේෂණය කිරිමට යන වාර්ථාකාර තරුණියක් ඒ ගමට ගොස් නැවත පැමිණෙන්නේ නෑ. පොලිසියට බැඳෙන වික්‍රම්ගේ පළමු රාජකාරි ස්ථානය වෙන්නෙත් ඒ ගම. ඉතින් වික්‍රම් ඒ ගමේ රාජකාරි කරයිද? ඒ ගම මොකද්ද? ඉතිහාස පොතේ ගම ගැන තියෙන්නේ බොරුද? අර තරුණියට මොකද උනේ? වික්‍රම් ඒ තරුණියව සොයා ගනිවිද? මේ සියල්ල දැන ගන්නට නම් සිනමාපටය නරඹන ලෙසට මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට ජයෙන් ජයම වේවා.

(මේ චිත්‍රපටයේ සයිස් එක ලොකු වැඩියි කියලා අත අරින්න එපා අඩු සයිස් එකක් නිකුත්වුන ගමන් අප්ඩේට් කරන්නම් ඔබත් උසස් සිනමාපට රසවිඳින අයෙක් නම් මෙය මග හැරගන්නට එපා යැයි මා යෝජනා කර සිටිනවා. තවද ඔබගේ වටිනා අදහස් උදහස්ද දක්වා යන්න)

Rana Vikrama (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ranavikrama (2015) – DVDRip – 720p – .mkv

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

5,218 downloadsDownload Rana-Vikrama-2015.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/M.T.R.-තරිදු_රුක්ෂාන්_පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

5,218 downloadsDownload Subtitles60 KB

27 comments

  1. Harshitha

    tnxx bro sub ekataa...
    jaya wewa..

    1. Tharindu_Rukshan_Perera

      අපේ බයිස්කෝප් සිංහෙලෙන් ඩිරෙක්ට් ලින්ක් සයිට් එකට ගිහින් 1 GB කොපිය බාගන්න පුළුවන්…!!

  2. Global

    Thanks Rukshan Saho. Me chithrapata gana api danaganneth oyala hindai.
    & Thanks To BAISCOP.....

  3. buddhika

    thanx macho....puluwannam naan rowdy dhaana,srimanthudu,kick 2...pandaga chesko..e film tikatath sub ekak dala dennko...jaya wewa..............

  4. Tharindu_Rukshan_Perera

    අපේ බයිස්කෝප් සිංහෙලෙන් ඩිරෙක්ට් ලින්ක් සයිට් එකට ගිහින් 1 GB කොපිය බාගන්න පුළුවන්...!!

  5. sanath indika

    thx saho

  6. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    ඇත්තටම සුපිරි
    සහෝ කෙනෙක් ඉහත කියලා තියෙනවා වගේ, මේ ෆිල්ම් ගැන දැනුවත් වෙන්නේ ඔයා හින්දා තමා
    මේ වගේ සිනමා නිර්මාණ ගේනවාට ගොඩාක් ස්තූතියි
    ඔයා කියන නිසාම බලන්න හිතෙනවා
    ඒ මදිවට අදා ශර්මාත් ඉන්නවා කිව්වා නේ
    බලන්නම කියන නිසා, බලන්න උත්සාහයක් යොදමී
    සුපිරි කතාවක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    උදව් කල සියලු දෙනාටත් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!

    1. Tharindu_Rukshan_Perera

      Thanks you Bro

  7. තිසල්

    තැන්ක්ස් බන් එලම

  8. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උඵසිරැසියට.

  9. Kulanjana Maduranga

    niayamai…thanks THARINDU saho..sub ekata..thawa me wge films walata digatama sub demu.jaya wewa……

  10. prasanna

    ඇයි බන් මෙචිචර ලොක ඒවා දානනේ

    1. Tharindu_Rukshan_Perera

      මේ ලින්ක් එකට ගිහින් Create Streaming link ක්ලික් කරන්න 670 කොපියක් බාගන්න පුලුවන් ( uptobox.com/h8yptv783u8x )

  11. Sohan Tissera

    උබේ විස්තරේ නිසාම බලනවා බලමුකෝ මොකක්ද කියලා

  12. Era

    jaya sriiiiiiiiiiii

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. Hasitha

    Sabata jaya saho.. :-D

  15. anil

    Thank you

  16. Shalitha Lakshan Wijesiri Gunawardhana

    apoi size eka dakkama wamaneta awa.kamak na down load karanawa. sub ekata godaaakma thanx. e wagema me widiyata hariyata apita film rasa widinna puluwan wela thiyenne oyala wage kapaweem karana aya nisa.ekata godaak pin

  17. රොයිලි

    බොහොම ස්තූතියි රුක්ෂා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Shehan Madhusanka

    thanks

  19. Sadeesh Mendis

    ela ela 5.1 sound ekath thiyanawa

  20. chanaka

    chanaka thiran

  21. dyson handheld

    Excellent write-up. I certainly appreciate
    this site. Thanks!

  22. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  23. Eranda Malith 2.0

    Thanks mcn sub ekata

  24. Vindana

    Thankz saho