කොහොමද කට්ටියටම! ඔන්න ඉතින් පොරොන්දු වුණු විදියටම වැඩ රාජකාරි ගොඩක් අස්සේ පස්වෙනි උපසිරැසියටත් තවත් කොමඩියක් අරගෙන ආවා.මේක අයිති වෙන්නේ Comedy, Family, Fantasy යන කාණ්ඩ වලට. imdb රේටින්ග්ස් වල 5.3 ක් ලැබිල තියනවා. Elizabeth Allen Rosenbaum විසින් අධ්‍යක්‍ෂනය කරලා තියන මේකෙ Emma Roberts, Joanna ‘JoJ…

කොහොමද කට්ටියටම! ඔන්න ඉතින් පොරොන්දු වුණු විදියටම වැඩ රාජකාරි ගොඩක් අස්සේ පස්වෙනි උපසිරැසියටත් තවත් කොමඩියක් අරගෙන ආවා.මේක අයිති වෙන්නේ Comedy, Family, Fantasy යන කාණ්ඩ වලට. imdb රේටින්ග්ස් වල 5.3 ක් ලැබිල තියනවා. Elizabeth Allen Rosenbaum විසින් අධ්‍යක්‍ෂනය කරලා තියන මේකෙ Emma Roberts, Joanna ‘JoJo’ Levesque, Sara Paxton යන අය රංගනයෙන් දායක වෙනවා.
කථාව ගැන විස්තරයක් පහලින් තියනවනේ. කෙටියෙන්ම කියනව නම් අහම්බෙ ගහගෙන ආපු දියකිඳුරියක් හම්බෙනවා ගැහැණු ළමයි දෙන්නෙකුට. මෙයා ගෙදරින් පැනලා ඇවිල්ලා තියන්නේ ඇත්ත ආදරයක් හොයාගෙන.ගැහැණු ළමයි දෙන්නත් එක්ක එයාගෙ ආදරය හොයාගන්න එක තමයි කතාව පුරාවට දිගහැරෙන්නේ.මේක ගොඩක්ම ගැලපෙන්නේ ගැහැණු ළමයින්ට. ඒත් කොල්ලනටත් බලන්න පුළුවන් නියම කථාවක්. හැමෝම බාගෙන බලන්න.එහෙමනම් තවත් කොමඩියකින් ළඟදීම හමුවෙමු. ජයවේවා!!! කළින් පල කරන ලද ලිපිය.අද කියන්න යන චිත්‍රපටය නම් ළමයින්ට ගැලපෙන එකක්..විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට..හැමෝටම ගැලපෙන චිත්‍රපටි ගැන කියන්න ඕන නෙ..අනික් අයටත් බාන්න හිතෙනව නම් කෝකටත් මම කියන කතාව කියවලම තීරණයක් ගන්න..
ඔන්න එක්තරා ගැහැණු ළමුන් දෙදෙනෙක් ඉන්නව මුහුද අයිනෙ ගම්මානයක ජීවත් වෙන..එක දවසක් රෑ කුණාටුවක් ඇවිත් මුහුදු රැල්ල මේ ළමයින්ගේ ගෙදර ගාවටම එනව..පසුවදා කුණාටුව අඩු වෙලා ගියත් මේ ළමයින්ගේ ගෙදර පිහුනුම් තටාකයට නම් අමුත්තියක් ඇවිත් ඉන්නව..ඇය දිය කිදුරියක්..
ඇය මෙහෙට ඇවිත් ඉන්නෙ විශේෂ හේතුවකට..ඒ මොකද්ද කියල බලාගන්න ඔන නම් බලන්නම වෙනව මේ ෆිල්ම් එක..මේ තුන් දෙනා එකතු වෙලා දිය කිදුරියගේ අරමුණ වෙනුවෙන් හොදටම පිස්සු නටනව..
මම මුලින් කිව්ව වගේ ගැහැණු ළමයින්ට වැඩියෙන් ගැලපෙන කතාවක්..
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.
Aquamarine 2006 720p BRRip x264-PLAYNOW
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,445 downloadsDownload Aquamarine-2006.Baiscopelk.com_.rar139 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/TGThariduP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ප්‍රබෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු ප්‍රබෝද්
Subtitles
46 comments
kolla
කණිෂ්ක
හම්.. ලස්සන ඇති... බාල බලන්නම්කෝ...
Suvin
gahanu lamainta???? Hmmmmm.... Aaaaaa.... ethakota api meka baawoth apith gahanu lamai wenawane!?? Ai ehema???? Ehe baa! hamotama kiwwoth nam..... puluwan..!!!
kolla
ගුරො අපි කොල්ලො බව අමතක කරන්න එපා :P
සුභාෂ්
මලේ . . මම ඔයාගේ ජංගම දුරකථනෙට සති දෙකක් තිස්සේ ට්‍රයි කලා කෝල් එකක් දෙන්න . . . ඒත් බැරිඋනානේ . . . ! මම නිවාඩුව ඉවර වෙලා ආපහු ඊයේ ඩුබායි ආවා. . . . !
Uraj Deemantha
මේක ඉතින් උඹ ගැහැණු ලමයින්ට නෙවෙයි ආච්චිලට කිවුවත් අපි බානවනේ බං ..... :P
බුධාජීව
නිදිමත කතාවක් වෙන්ටැ. නොබාම් !
උමේෂ්
බාමිදෝ නොබාමිදෝ කියා සිතෙයි මට... හ්ම්ම්...
Anonymous
Ela Ela Genu Lamain ta Passe Beriye Api Balanna One Issella. :lol: :lol:
AL1717
Ela Ela Genu Lamain ta Passe Beriye Api Balanna One Issella. :lol: :lol:
Santa
මේකනම් හරි යන එකක් නෙමෙයි වගේ...නමුත් ප්‍රේමවන්තිය වෙනුවෙන් බාමි.... :)
Chinthaka
Hmmm...
balamuko!පොතේ ගුරා
@kolla !හික්z..ආද‍්ර කතාවක් තියෙන්නෙ මචෝ..ලස්සනයි නම් තමයි..ඒත් පොඩි අයට වැඩියෙන් ගැලපෙනව කියලයි මගෙ අදහස නම්.. :)
@කණිෂ්ක !බලලම කියපන්කො කොහොම්ද කියල.. :)
@Suvin !හික්z..එහෙනම් හොරෙන් බාපන්! :P
@සුභාෂ් !අයියෝ.. :( ඉන්න අයියා මම් ඊමේල් එකකින් සෙට් වෙන්නම්..
@Uraj Deemantha !හික් හික්..අනේ මන්ද කස්ටියට මේක අල්ලල යයිද කියල..
@බුධාජීව !බරපතල කතා බලනකොට මේ වගේ කතා කම්මැලි හිතෙනව බන්.. :)
@උමේෂ්! උඹට නම් මේක අල්ලල යන එකක් නෑ මචෝ..
@AL1717 !හික්z..එළම තමයි..
@Santa ! එළ එළ..එහෙනම් මේක දැම්ම එකෙන් ප‍්රයෝජයනක් තියෙනව!
@Chinthaka !වෙන බාන්න එකක් නැත්නම් මේක බාපන් මචෝ..
සමන් කලුබෝවිල
හොද වෙලාවට දියකිදුරියක් අවේ... බෑරි වෙලාවත් මෝරෙක් එහෙම අවනම්.......?
irosh
me sinhala sub eka ekka films dannako
chamila
මම නම් මේකෙන් බේරිලා.... හික්z.. :D
chamila
දැනුයි දැක්කේ බන් මොනාද මේකේ ප්‍රතිසංස්කරණය කරන්නේ.... :(
මලේකා
ඔන්න බැවා බලන්න තමා වෙලාවක් හදාගන්න ඔනා. :)
පොතේ ගුරා
@සමන් කලුබෝවිල !එහෙම නම් මේක පිරිමි ළමයින්ට ගැලපෙන කතාවක් වෙනවනෙ බන්.. :P
@irosh !:) සතියට එකක් වගේ දෙන්න තමයි මචන් රොයිලි සහෝ උත්සාහ කරන්නෙ..ඒත් ඒක පොඩි වැඩක් නෙවෙයි..
@chamila !හික්z..එළ එළ! ඒ උනාට මේ සතියෙම බාන්න එළ ෆිල්ම් තියෙනව..බලපන්කො..හැමදාම සයිට් එක මෙහෙම තියල බෑ නෙ බන්..තව වැඩ ටිකක් කරන්න හිතන් ඉන්නව,තාම ටෙස්ටින්ග්!
@මලේකා !හික්z...කොහොම හ‍්රි වෙලාවක් හදාගෙන බලන්නකො..
Hadda
bala balannam
chathurarcrc
අපො ගැනු ලමයි...
රොයිලි
අනේ මන්දා මේක බාම්දෝ නොබාම්දෝ....
පොතේ ගුරා
@Hadda ! එළ එළ මචෝ..
@chathurarcrc ! :P :P :D
@රොයිලි !හික්z..වෙන බාන්න එකක් නැත්නම් බාපන් මචෝ..
chathurarcrc
මට මෙක බාන්න හිතෙන්නෙම නැ... :P :P
kalawadda
shaaa kelloda...........
samiyyaa
ගැනු ලමයි ela ela
gessy
dan eyawa ape gedarata download karanawaaaaaaaaaaaaaa...
thanx wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaRamraj
ෂා.ලස්සන ෆිල්ම් එක.අනිවා හැමෝම බලන්න.
SHAHINA
Torrent not found...
The torrent you requested (id: 1518977) does not exist in our database.
This could mean that:* The torrent was old, and automatically removed by our system. This happens if no torrent activity is recorded for a while.
* The torrent was removed by one of our moderators, for example because we received complaints from users.
* We received a copyright takedown request, and removed the torrent in compliance with our copyright policy.:( :( :( WHY IS THIS
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) තුති……. :)
Thisara Neo
උපසිරැසියට තුති…
ඔබට ජය#Hail_Hydra
Ruwan
Ela kathawak.
Sub dennako.
thanks.kaushi
sinhala sub dennako
Haritha Dayanga
කොල්ලන්ට බලන්න බැරි සීන් මෙකෙ තියෙද :/
අවුලක් නෑ සබට ස්තූතී ^_^
ජයෙන් ජයUdara Damith B\K
බොහොම ස්තුතියි
Chami.S
Thanks 4 the sub.
Good Luck...me
Thanks
Dulanga
Thanks
Tharaka
උපසිරැසියට බොහෝම ස්තුතියි!
Asitha
elama THANKS
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තිතියි
ජයෙන් ජයම වේවා...!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
asitha
maru
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මේක පට්ට වගේ තෑන්ක්ස්