කොහොමද බයිස්කෝප් කස්ටිය? හොඳින් ඉන්නව නේ? 2020 නිකුත් උන ෆිලුමක සබ් එකක් අරන් තමයි මං අද ආවෙ. නම දැක්කම පේනවනෙ මොකද්ද සීන් එක කියල. ඔව් පරම හතුරා. හැම්ස්ටර් කියන්නෙ දූෂිත, අපරාධ වලින් පිරුන නගරයක්. එතකොට මැක්ස් ෆිට් කියන්නෙ වෙන සමාන්තර ලෝකෙක ඒ කියන්නෙ ක්‍රෝමියම් වල ඉඳන් හැම්ස්ටර් වලට අහම්බෙන් වැටුන…

කොහොමද බයිස්කෝප් කස්ටිය? හොඳින් ඉන්නව නේ? 2020 නිකුත් උන ෆිලුමක සබ් එකක් අරන් තමයි මං අද ආවෙ. නම දැක්කම පේනවනෙ මොකද්ද සීන් එක කියල. ඔව් පරම හතුරා. හැම්ස්ටර් කියන්නෙ දූෂිත, අපරාධ වලින් පිරුන නගරයක්. එතකොට මැක්ස් ෆිට් කියන්නෙ වෙන සමාන්තර ලෝකෙක ඒ කියන්නෙ ක්‍රෝමියම් වල ඉඳන් හැම්ස්ටර් වලට අහම්බෙන් වැටුන කෙනෙක්. එයාගෙ පරම හතුරා තමා ක්ලියෝ වැන්ට්‍රික්. එයාලගෙ ලෝකෙ සිද්ද වෙන සටනක ප්‍රතිපලයක් විදියට තමා මැක්ස් මේ ලෝකෙට වැටෙන්නෙ. ආයෙ තව කොලු ගැටයෙක් ඉන්නව උගෙ නමත් හැම්ස්ටර්. මේ කොල්ලට ඕනෙ මේ නගරයේ සිද්ද වෙන සිදුවීම් අන්තර්ජාලයට දාල කීයක් හරි හොයාගන්න. එයාගෙ අක්ක ඇවිල්ල ඉන්ඩිගෝ. එයා වැඩ කරන්නෙ අපරාධකාරයෝ එක්ක. ඉතින් මේ දෙන්නට අපේ කතා නායක මැක්ස් ෆිට් ව සෙට් වෙනව. එතනින් එහා මේ තුන්දෙනා එකතු වෙලා මොනවද කරන්නෙ කියල ෆිල්ම් එක බලලම දැනගමු නේද? ගොඩක් අය සමහර විට මේක දැනටමත් බලල ඇති ඒත් බලල නැති අය බාගෙන බලන්න.
මේක අධ්‍යක්ෂණය කරන්නෙ Adam Egypt Mortimer. එතකොට ප්‍රධාන නළු චරිතය කරන්නෙ Justice League චිත්‍රපටයේ Deathstroke චරිතයට පණ පෙව්ව Joseph Michael Manganiello. එතකොට අනිත් චරිත වෙනුවෙන් Skylan Brooks, Amy Lynne Seimetz යන අය දායක වෙනව. බොක්ස් ඔෆිස් අගය සටහන් වෙන්නෙ ඇමරිකන් ඩොලර් 136,240ක් විදියට වගේම IMDB අගය සටහන් වෙන්නෙ 5/10ක්. තව එකක් කියන්න ඕනෙ මේක වැටෙන කැටගරිය Action, Adventure, Crime උනාට පොඩි Fantacy ගතියකුත් තියනවා. මේකෙ හරුප එහෙම ටිකක් තිබ්බ ඒත් මං ඒ වචන එහෙම්ම නොදා සරලව දැම්ම ;D . ඒ නිසා ඕන කෙනෙක්ට මේක බලන්න පුළුවන්. එහෙනම් කතා ඇති. මේක බාර දුන්න තිසර සහෝටත් ස්තූති කරන ගමන් මං දැනට නවතිනවා. තව ෆිලුමකින් ළඟදීම සෙට් වෙමු. පරිස්සමින් ඉන්නෝ!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
3,129 downloadsDownload Archenemy.2020.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
11 comments
හසිත මධුෂාන්
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
indika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Suranjan
Thanks....jayawewa....!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks.........good luck..........
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!