Watch Trailer

Archive (2020) Sinhala Subtitles | මියගිය ආදරණීයයෙක් එක්ක කථා කරන්න ලැබුණොත්?? [සිංහල උපසිරැසි]

ඔන්න මගේ පනස් පස්වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ඔයාලා ළඟට එන්නෙ අවුරුදු දෙකකට විතර පස්සෙ. මං ඒකට තෝරගත්තෙ 2020 ජූලි 10 දින තිරගතවීම ඇරඹුනු Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකක්. තිරගත වෙලා තාම වැඩි කාලයක් නැතත් මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 109 ක් පුරා දිවෙන ම…

ඔන්න මගේ පනස් පස්වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ඔයාලා ළඟට එන්නෙ අවුරුදු දෙකකට විතර පස්සෙ. මං ඒකට තෝරගත්තෙ 2020 ජූලි 10 දින තිරගතවීම ඇරඹුනු Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකක්. තිරගත වෙලා තාම වැඩි කාලයක් නැතත් මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 109 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gavin Rothery නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුප්‍රසිද්ද Divergent චිත්‍රපට මාලාවෙ රඟපාන Theo James නම් නළුවයි. ඊට අමතරව Rhona Mitra, Stacy Martin සහ Toby Jones ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.

මේක ටිකක් අමුතු කථාවක්. මැරිච්ච කෙනෙක්ගෙ විඤ්ඤාණය අරගෙන ඒක ගබඩා කරලා රොබෝ කෙනෙක්ට සම්බන්ධ කරන දෙයක් ගැන තමා කථාව. ඉතුරු ටික ෆිල්ම් එක බලලම තේරුම් ගන්නකො….

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

 

 


Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

9,173 downloadsDownload Archive-2020.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/07/Wijitha-Asanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

9,173 downloadsDownload Subtitles42 KB

26 comments

  1. DiLu

    thanks for the sub

  2. Anonymous

    tv eken film balana ayata .sub/idx sub ekata convert karala denna puluwanda. baiscoplk team ekenma ahnne .
    tankz sub ekata

  3. Dhanushka

    sub/idx format ekenuth sub denna puluwan nam watinawa .tv eken film balana ayata.
    tnkz sub ekata bro

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. indika75

    thanks..

  6. kevin D...

    Thanks...

  7. Anonymous

    Marvel’s Agents of S.H.I.E.L.D. season 7 sub denna

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  9. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි !!

  10. Uvindu

    සින්හල උපසිරසට බොහෝම ස්තුතියි.

  11. Anonymous

    Thank you

  12. Dumindu Ishan

    Thankxxzz

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  15. Melaka

    thanks bro...

  16. nilanka_baiscop

    thanks

  17. Anonymous

    ai download karanna bari sub eka
    recharge airtel add page ekata yanne

  18. Anonymous

    Thanks You

  19. Anonymous

    tnx aiye sub 1kta, kathawe hatiyata ethakota george da marila tyanne .

  20. nish47

    ස්තූතියි සහෝ

  21. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  23. rev

    thanku

  24. Rev

    Thank you

  25. Dewadithya

    Thanks for sub!

  26. Lakshansilva18

    thanks for subtitles